JR බලයට එනකොට

diula123

Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    how old are you and do you know the state of our economy and how behind we were in 1977.
    Please answer how many things we exported in 1976
    How what was our infant mortality rate in 1976
    What was our literacy rate ? Telecommunication, Transport all were improved massively as no other time
    Health, housing, electrification, number of student intates to universities (how many universites were build .......
    I am not a person who voted to JR but a strong opponent to JR and RP a but now I realize massive work done prior to 1994 and returns from that
    So do not take what FB postings do your own research and decide.....JR did wrong things ...... eg not holding elections and going for referendum, removal of civic rights of Mr Felix and Mrs Sirimavo ... that is why I was against him but I am not ingratitude as this FB post!

    Your post have following weaknesses.
    You said telecommunication/Transport was developed .correct but the involvement of srilankan part for these works was very less. How many telephones manufactured in Srilanka. Even one or two peices no .all came from China ,Korean ,Finland or Japan .
    In transportation sector how many buses developed and made in Srilanka how many trains .
    This development is only a showing off but country is suffering from huge debt crisis.in1977before JRera USd was at 4.0SLR .
    Now what is the value.
    In 1977there is only nearly 1 mn foreign debts.
    Foreignassets was equal to 24months expenses in Srilanka at that time.
    I accept Sirimavo was only iron woman in Srilanka.who didn't think about voting and election win.
    Unfortunately JR introduced open economy at the incorrect time. Without vision .now we are beggrrs in front of world due to this .any leader can't change this because they will loose election .
    Srilankan voters are foolish .
    I don't say 1970-1977 was perfect but comparatively good .
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    JR

    මේ දවස්වල ගොටබය මහත්තයා ඇදගෙන නාන නිසා JR ව මතක් කරපුඑකත් එක අතකින් හොඳයි...
    කාරනා ගොඩක් තියෙනවා කියන්න ...ඒත් ඉඩකඩ තියෙන විදිහට පහත සඳහන් දේවල් කෙටියෙන් කියන්නම්....

    1)අපේ ශ්‍රමිකයන් ,ගෑනුන් මැද පෙරදිග සේවයට යැවීම ඔය තරමටම වහල් සේවයක් නම් ඔය මහත්තුරුන්ගේ ආණ්ඩු කාලවලදී (චන්ද්‍රිකා - අවුරුදු 11) ,මහින්ද (අවුරුදු 10) ගොටබය (මාස 6)හොදටම ඉඩ තිබුනනේ/ ඉඩ තියෙනවනේ මැදපෙරදිග(අඩුම ගානේ ගෘහසේවයට) යැවීම තහනම් කරලා ඒ අයට රටතුල සුදුසු රැකියාදෙන්න? ඇයි එහෙම නොකළේ ???නොකරන්නේ?? අදත් ලංකාවට ප්‍රධානම අදායම් මාර්ගයක් වෙන්නේ මැදපෙරදිග ඇතුළු විදේශවල සිට අපේ ශ්‍රමිකයන් එවන මුදල්!!

    2) සිරිමාගේ කාලේ දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා ....ඒත් එහෙම සැලසුමක් නැතිව කෘෂිකර්මයෙන් විතරක් ගොඩගිය රටක්,ජාතියක් තියෙනවද ? ඒ වැඩපිළිවෙල වුනත් අන්තිමට ගොවියාට විතරක් නෙවි සමස්ත ලාංකිකයන්ටම එපා වෙලා තිබුනේ ..ඒක නිසයි JR 1977 මහාමැතිවරණයේදී 5/6 ක් ගත්තේ..

    3) ආසියාවේ බොහෝ රටවල් සහ ලෝකයේ දියුණු රටවල් විවුර්ත ආර්ථික මොඩල්එක අනුගමනය කරනකොට JR ටත් උවමනා උනා ලංකාවට ඒක හඳුන්වා දෙන්න ...1978 පමනදී පටන්ගත් එම ක්‍රියාවලිය නිසා විදේශ ආයෝජකයන් ගේ අනුග්‍රහයෙන් කම්හල්වෙළඳ කලාප තුල ඇතිකොට එයින් නිෂ්පාදනය (විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය)තුල දියුණුවක් ..ඒ හරහා රට තුල අලුත් රැකියාඅවස්ථා උත්පාදනයක් වුනා .... එහෙත් මෙය නිසා රට තුල පැවතුනු දේශීය නිෂ්පාදන වලට පහරක් වැදුණු බව පිළිගත යුතුය... විවුර්ත ආර්ථිකය හඳුන්වාදීම එක්වරම නොව ක්‍රමිකව අදියර කිහිපයකින් කළා නම් එහි negative effects අඩු වෙන්න තිබුනා

    4) 1979 දී පමණ ආරම්භවූ ද්‍රවිඩ බෙදුම්වාදී සන්නද්ධ අරගලය මුළු රටටම විශාල හිසරදයක් වුනා ...එහිත් මුලාරම්භය බණ්ඩාරනායක විසින් ඇතිකළ සිංහල භාෂා පනත (Official Language Act No. 33 of 1956) නිසා ද්‍රවිඩ සමාජය තුල ඇතිවූ කම්පනය සහ කලකිරීම..

    5) JR ගේ ව්‍යවස්ථාවට බනින හැම එකාම ඒ අයගේ ආණ්ඩුවල ජනාධිපති වැඩ කරන්නෙත් ඒ ව්‍යවස්ථාවටම බව අමතක කරනවා .....ඉතින් ඕක ඔයතරමට භයානක නම් තම තමන්ගේ ජනාධිපතිලට බලකරලා හරි ඕක වෙනස් කරලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න පුරවැසියෝ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ ....ඒත් අපේඑවුන් කරන්නේ දැනට 19 සංශෝදනයෙන් අඩුකරලා තියෙන ජනාධිපති විධායක බලතල ආයෙත් ජනාධිපතිට දෙන්න 2/3 ගන්න කඩේ යන එක

    6)කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය JR ගේ කාලේ කරපු සුවිසල් ව්‍යාපෘතියක් .... වාරිමාර්ග ව්‍යාපෘති ,ගොවි ජනපද පිහිටුවීම ,ජල විදුලි නිෂ්පාදනය වැඩිදියුණුවීම ආදී දේවල් සිදුවුනා ...විශාල ප්‍රමාණයේ කර්මාන්ත ජනපද රටේ තැන් කිහිපයක පිහිටෙව්වා....උදාගම් (ප්‍රේමදාස)නිවාස ඉදිවුනා ,අඩු අදායම් ලාභීන්ට ජනසවිය දීමනාව (දැන් සමෘදිය වගේ)දුන්න ,රුපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නා... එතුමා විශේෂයෙන් බටහිර රටවල් සහ ජපානය එක්ක මනා සබඳතාවයක් පවත්වාගෙන ගියා ..එතුමාගේ යුගයේ අපට ජපානයෙන් විශාල ලෙස ආධාර ලැබුනා (රුපවාහිනී සංස්ථාව ,ජයවර්ධනපුර රෝහල ,JAICA ආධාර )

    7) JR දක්ෂ පරිපාලකයෙක් ..ඔහු තම පක්ෂයේ දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නිසි අමාත්‍යංශ ලබාදී ඔවුන්ගෙන් වැඩගත්ත..ඔවුන්ව දක්ෂලෙස කළමනාකරණය කළා..ලලිත් ඇතුලත්මුදලි විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කලෙත් ඒඅනුව....අද වගේ පවුල් පාලනයක් පවත්වාගෙන පවුලේ ඉන්න කොල්ලන්ට,බල්ලන්ට පවා රජයේ පහසුකම් දෙන්න JR ට අවශය්වුයේ නැහැ ....තමන්ට සහ තම බිරිඳට පාරම්පරිකව උරුමවූ ධනය සහ වතුපිටි ආදිය තිබීමෙන්දෝ ඔහු අයතා ලෙස (අද ඉන්න එවුන් වගේ)ධනය උපයන්න උනන්දුවුයේ නැහැ..

    එතුමා අතින් වෙච්චි අඩුපාඩු ලෙස 1980 වැඩ වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම, 1983 ජුලි කලබල වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දිනක් ප්‍රමාදවීම ආදිය කියන්න පුළුවන්

    කොහොමහරි යුද්ධය දිනීම සහ ව්‍යාජ දේශප්‍රේමයෙන් මිනිස්සු රවටා රටේ සම්පත් කොල්ලකන පවුල් පාලකයින්ට වඩා එතුමාව බොහෝ ඉදිරියෙන් තියන්න පුළුවන්!!!

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    ඉතිං යකෝ‍ ඔය කියපු ඔක්කොටම මුල් උන හේතුව ජේ අාර් කියන පිස්සු බල්ලනේ..:dull:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    JR බලයට එනකොට 05-03-2020 10:22 AM Uba kawuda Monawada karanne kiyala dannawa ponz.. Kana Palenna denne paredi ahu unoth Huttige putha..!

    ඇයී ජේආර් උඹේ අම්මගේ මෑ ඇටෙ විකපු නිසාද ? පාරෙ ඉන්න බල්ලො උඹේ අම්මට හුකල උඹ ලැබුනට අපි පාරවල් ගානේ වේලෙන්නේ නෑ පකෝ... :lol::lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ කියන ඒවායින් සමහර ඒවා ඇත්තයි. සමහර ඒවා අමූලික බොරු. මම ඒ ගැන මීට පෙර අඩුම තරමින් දෙවතාවක් වත් පැහැදිලි කිරීම් සහිතව පිළිතුරු දී තියනවා. මේ පිළිතුර ලියන්නේ මේ පෝස්ට් එකේ පළමුවන වාක්‍යය වන

    //JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා.//

    කියන වාක්‍යය සම්බන්ධයෙන් පමණයි.

    මේ කියමන සම්පුර්ණ ඇත්තයි. 1972 දී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ රජයට පවරා ගත් ඉඩම් සියල්ලම 1977 වන විටත් තිබුනේ සම්පුර්ණ රාජ්‍ය අයිතිය යටතේයි. නමුත් 1972 දී රජයට පවරා ගත්තේ මොන විදියේ ඉඩම්ද ?, ඒවා අවුරුදු පහකට පස්සේ 1977 වෙනකොට තිබුනේ මොන තත්වයේද කියන එක මෙතන නොකීම අඩුපාඩුවක්.

    රන් පවුම් වතු ජනසතුව කියලා විදේශීය (බ්‍රිතාන්‍ය) සමාගම් යටතේ පාලනය උන සහ ලාංකිකයන් සතුව තිබූ, එවකට ඉතාම ඉහල ආදායමක් ලබමින් තිබු වතු සියල්ලම 1972 දී රජයට පවරා ගත්තා. උපරිම පුද්ගලික අයිතිය අක්කර පනහකට සීමා කළා. Ceylon Tea ලෙස ලොවම දිනා සිටි ලංකාවේ තේ වල, අවසානයේ ආරම්භය එයින් සටහන් උනා. මේ තේ වතු උසවසම,ජනවසම වැනි (රාජ්‍ය)ආයතන යටතට පත් කර ඒවායේ පාලනය සඳහා දේශපාලන හිතවතුන් පත් කළා. ජනසතුවට පෙර මේ වතු වල අයිතිකරුවන් ලෙස හෝ පාලකයන් ලෙස සේවය කල බ්‍රිතාන්‍ය ජාතිකයන් සියල්ලම වාගේ මේ වතු රැක බලා ගත්තේ ඉතාම ආදරයකින්. ඔවුන් කිසිවිටකත් වතු පාලනය රැකියාවක් ලෙස සැලකුවේ නැහැ එය ඔවුන් ආදරය කල passion එකක් ලෙසට සැලකුණා කීම නිවැරදියි.
    ""මෙයින් අදහස් වන්නේ නැහැ සුද්දන් අපේ රට අල්ලා ගැනීම හෝ ඔවුන්ගේ පාලනය මම අනුමත කරන බව. මම කිව්වේ මේ වතු පාලනයට ඔවුන් දැක්වූ සැලකිල්ල ගැන පමණයි.""

    1977 වනවිට අසාර්ථක පාලනය නිසා වසා දැමුණු වතු බොහෝ ගණනක් තිබුනා. ඒ හැර ආදායමට වඩා වියදම වැඩි උන, රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදල් වලින් නඩත්තු වන වතු බොහෝ ගණනකුත් තිබුනා. සුද්දාගේ කාලේ තිබුන පාලනය, ආදායම, නඩත්තුව, වෙනුවට දුෂණය, වංචාව, හොරමැරකම් නිසා වතු "සියල්ලම" ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දී තිබුනා. 1977 න් පසු මේවා පුද්ගලීකරණය කිරීම හෝ දේශපාලකයන් තම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ලබා දීමත් 1972 දී සිදු කල විනාශයට අඩු වැඩි වශයෙන් සමානයි. නමුත් ඊට තියන විකල්පය මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්.

    මේ ගැන කලකට පෙර රුවන් ජයතුංග නම් මහතෙකු ලිවූ ලිපියක් පහතින් පල කරනවා.

    සුද්දිගේ තේ වත්ත

    Posted on May 23rd, 2017

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය​. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ.

    ” සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය​.

    පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය​.

    ” කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.

    ” සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ ” ඔහු කීවේය​.

    මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා මුදල් ගසා ගෙන කෑම නිරන්තරයෙන්ම කෙරුනේය​. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි.

    ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ​.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි. තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ​.

    තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී සහ 1988 දී තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය​. මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය​. තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය​. මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය​. මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි වියාපෘතියක් මෙයාකාරය​ට සමතලා කරන ලදි. ජනසතුවෙන් පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා පිරිහෙන්නට විය​.

    මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි. දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන්‍ යාව තම තේ වතු වැඩි දියුණු කලහ​. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන්‍ යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ​. 2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    [SIZE="3[SIZE="3"][/SIZE]"]ඉතිං යකෝ‍ ඔය කියපු ඔක්කොටම මුල් උන හේතුව ජේ අාර් කියන පිස්සු බල්ලනේ..:dull:[/SIZE]
    ගොනා උනාට උම්බෑ කියන්න එපා බොල උඹ අසුචි අදින පල් හොරු රටට කලේ මොනවද ?උන් ඩබල් පිස්සු බල්ලෝද ? උන්ගේ පවුල් වලට නම් කරගත්ත 2005 ට කලින් වැලේ වැල් නැතිව හිටපු එවුන් උඹ වගේ මීහරක් තව ඉන්න නිසා ගොඩ ගියා...දැන් අපි කාටත් තේරෙන්න ඕනේ ෆොන්සේකා නැතිව යුද්දේ අයිය මලෝ කළා නම් වෙන නස්පැත්තිය
    නිකන් තොපේ කුණුහරුප ජාතකේ මෙතන ප්‍රදරශනය නොකර Post එක හරියට කියවලා ඒකෙ කරුණු වලට පිළිතුරක් දීපන්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ජේ ආර් : තම්බි මුදලිගේ මුනුපුරා මේ රට කෑවා.. UNP වේසාවො ටික නොදකින්.. :lol::lol::lol:

    මුලු ජීවිත කාලෙම කැපුවත් තොපිලට මගේ රෙප් ඉවර කරන්න තියා හිතන්නවත් බෑ. සමහර දවස් තියනව රෙප් 1000 වදිනවා මට.... :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: aneasarayana

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ දවස්වල ගොටබය මහත්තයා ඇදගෙන නාන නිසා JR ව මතක් කරපුඑකත් එක අතකින් හොඳයි...
    කාරනා ගොඩක් තියෙනවා කියන්න ...ඒත් ඉඩකඩ තියෙන විදිහට පහත සඳහන් දේවල් කෙටියෙන් කියන්නම්....

    1)අපේ ශ්‍රමිකයන් ,ගෑනුන් මැද පෙරදිග සේවයට යැවීම ඔය තරමටම වහල් සේවයක් නම් ඔය මහත්තුරුන්ගේ ආණ්ඩු කාලවලදී (චන්ද්‍රිකා - අවුරුදු 11) ,මහින්ද (අවුරුදු 10) ගොටබය (මාස 6)හොදටම ඉඩ තිබුනනේ/ ඉඩ තියෙනවනේ මැදපෙරදිග(අඩුම ගානේ ගෘහසේවයට) යැවීම තහනම් කරලා ඒ අයට රටතුල සුදුසු රැකියාදෙන්න? ඇයි එහෙම නොකළේ ???නොකරන්නේ?? අදත් ලංකාවට ප්‍රධානම අදායම් මාර්ගයක් වෙන්නේ මැදපෙරදිග ඇතුළු විදේශවල සිට අපේ ශ්‍රමිකයන් එවන මුදල්!!

    2) සිරිමාගේ කාලේ දේශීය නිෂ්පාදනය ගැන කතා කරනවා ....ඒත් එහෙම සැලසුමක් නැතිව කෘෂිකර්මයෙන් විතරක් ගොඩගිය රටක්,ජාතියක් තියෙනවද ? ඒ වැඩපිළිවෙල වුනත් අන්තිමට ගොවියාට විතරක් නෙවි සමස්ත ලාංකිකයන්ටම එපා වෙලා තිබුනේ ..ඒක නිසයි JR 1977 මහාමැතිවරණයේදී 5/6 ක් ගත්තේ..

    3) ආසියාවේ බොහෝ රටවල් සහ ලෝකයේ දියුණු රටවල් විවුර්ත ආර්ථික මොඩල්එක අනුගමනය කරනකොට JR ටත් උවමනා උනා ලංකාවට ඒක හඳුන්වා දෙන්න ...1978 පමනදී පටන්ගත් එම ක්‍රියාවලිය නිසා විදේශ ආයෝජකයන් ගේ අනුග්‍රහයෙන් කම්හල්වෙළඳ කලාප තුල ඇතිකොට එයින් නිෂ්පාදනය (විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තය)තුල දියුණුවක් ..ඒ හරහා රට තුල අලුත් රැකියාඅවස්ථා උත්පාදනයක් වුනා .... එහෙත් මෙය නිසා රට තුල පැවතුනු දේශීය නිෂ්පාදන වලට පහරක් වැදුණු බව පිළිගත යුතුය... විවුර්ත ආර්ථිකය හඳුන්වාදීම එක්වරම නොව ක්‍රමිකව අදියර කිහිපයකින් කළා නම් එහි negative effects අඩු වෙන්න තිබුනා

    4) 1979 දී පමණ ආරම්භවූ ද්‍රවිඩ බෙදුම්වාදී සන්නද්ධ අරගලය මුළු රටටම විශාල හිසරදයක් වුනා ...එහිත් මුලාරම්භය බණ්ඩාරනායක විසින් ඇතිකළ සිංහල භාෂා පනත (Official Language Act No. 33 of 1956) නිසා ද්‍රවිඩ සමාජය තුල ඇතිවූ කම්පනය සහ කලකිරීම..

    5) JR ගේ ව්‍යවස්ථාවට බනින හැම එකාම ඒ අයගේ ආණ්ඩුවල ජනාධිපති වැඩ කරන්නෙත් ඒ ව්‍යවස්ථාවටම බව අමතක කරනවා .....ඉතින් ඕක ඔයතරමට භයානක නම් තම තමන්ගේ ජනාධිපතිලට බලකරලා හරි ඕක වෙනස් කරලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න පුරවැසියෝ හැටියට ක්‍රියාත්මක වෙන්න ඕනේ ....ඒත් අපේඑවුන් කරන්නේ දැනට 19 සංශෝදනයෙන් අඩුකරලා තියෙන ජනාධිපති විධායක බලතල ආයෙත් ජනාධිපතිට දෙන්න 2/3 ගන්න කඩේ යන එක

    6)කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය JR ගේ කාලේ කරපු සුවිසල් ව්‍යාපෘතියක් .... වාරිමාර්ග ව්‍යාපෘති ,ගොවි ජනපද පිහිටුවීම ,ජල විදුලි නිෂ්පාදනය වැඩිදියුණුවීම ආදී දේවල් සිදුවුනා ...විශාල ප්‍රමාණයේ කර්මාන්ත ජනපද රටේ තැන් කිහිපයක පිහිටෙව්වා....උදාගම් (ප්‍රේමදාස)නිවාස ඉදිවුනා ,අඩු අදායම් ලාභීන්ට ජනසවිය දීමනාව (දැන් සමෘදිය වගේ)දුන්න ,රුපවාහිනිය ලංකාවට හඳුන්වා දුන්නා... එතුමා විශේෂයෙන් බටහිර රටවල් සහ ජපානය එක්ක මනා සබඳතාවයක් පවත්වාගෙන ගියා ..එතුමාගේ යුගයේ අපට ජපානයෙන් විශාල ලෙස ආධාර ලැබුනා (රුපවාහිනී සංස්ථාව ,ජයවර්ධනපුර රෝහල ,JAICA ආධාර )

    7) JR දක්ෂ පරිපාලකයෙක් ..ඔහු තම පක්ෂයේ දක්ෂයින් හඳුනාගෙන ඔවුන්ට නිසි අමාත්‍යංශ ලබාදී ඔවුන්ගෙන් වැඩගත්ත..ඔවුන්ව දක්ෂලෙස කළමනාකරණය කළා..ලලිත් ඇතුලත්මුදලි විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය ආරම්භ කලෙත් ඒඅනුව....අද වගේ පවුල් පාලනයක් පවත්වාගෙන පවුලේ ඉන්න කොල්ලන්ට,බල්ලන්ට පවා රජයේ පහසුකම් දෙන්න JR ට අවශය්වුයේ නැහැ ....තමන්ට සහ තම බිරිඳට පාරම්පරිකව උරුමවූ ධනය සහ වතුපිටි ආදිය තිබීමෙන්දෝ ඔහු අයතා ලෙස (අද ඉන්න එවුන් වගේ)ධනය උපයන්න උනන්දුවුයේ නැහැ..

    එතුමා අතින් වෙච්චි අඩුපාඩු ලෙස 1980 වැඩ වර්ජකයින්ගේ රැකියා අහිමි කිරීම, 1983 ජුලි කලබල වලදී නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දිනක් ප්‍රමාදවීම ආදිය කියන්න පුළුවන්

    කොහොමහරි යුද්ධය දිනීම සහ ව්‍යාජ දේශප්‍රේමයෙන් මිනිස්සු රවටා රටේ සම්පත් කොල්ලකන පවුල් පාලකයින්ට වඩා එතුමාව බොහෝ ඉදිරියෙන් තියන්න පුළුවන්!!!

    මහත්තයා කොලොප්පං ඇට කාලද ඉන්නේ? :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජේ ආර් : තම්බි මුදලිගේ මුනුපුරා මේ රට කෑවා.. UNP වේසාවො ටික නොදකින්.. :lol::lol::lol:

    මුලු ජීවිත කාලෙම කැපුවත් තොපිලට මගේ රෙප් ඉවර කරන්න තියා හිතන්නවත් බෑ. සමහර දවස් තියනව රෙප් 1000 වදිනවා මට.... :cool::cool::cool::cool:

    මේ මොකද බන්?:baffled:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    සිරාම කතාව මගෙ උගත් මිතුරො ඉන්නවා ජේආර් ඩයල්1 කියල හිතන් ඉන්න... මේ රට කෑවේ ජේආර් බල්ල...

    :yes:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මහත්තයෝ හැකිනම් post එකේ අඩංගු කරුණු වලට තාර්කිකව පිළිතුරු දෙන්න!
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    සිරාම කතාව මගෙ උගත් මිතුරො ඉන්නවා ජේආර් ඩයල්1 කියල හිතන් ඉන්න... මේ රට කෑවේ ජේආර් බල්ල...

    ධනවාදී ආර්තික සංකල්ප එක්ක බැලුවොත් ඌ කරපු ආර්තික ප්‍රතිපත්ති හරි බන්...අද ලෝකේ සංවෘත ආර්තියක් තියෙන්නේ උතුරු කොරියාවට විතරයි අනිත් හැමෝම ආර්තිකේ විවෘත කරලා තියෙන්නේ ..හැබැයි තියරි හරි වුනාට ප්‍රැල්ටිකල් කරන එක අනාගත්තා.අනික ඌ බලේ තියාගන්න ගහපු ප්ලෑන් එක එක්ක ආර්තික ප්‍රතිපත්ති වලට වඩා පාඩු වුනා ...ප්‍රශ්න ගොඩකට රට ඇදුනා විතරයි....
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    ජේ ර් ගැන කියනවානම් ඉතින් කියලා වැඩක් නැහැ. යැංකි ඩිකීම තමා. බලය තියාගන්න තියන ඔක්කොම බළු වැඩ කලා. කරුණු අනුව නම්
    1.ඒක නම් අවුලක්. ඒත් අවුරුදු විසි ගානක් ගිහින් ඇතිවුන බිස්නස් එකක් නතර කරන්න බැහැ එකපාර. අනික ලංකාවට සල්ලි එනකොට කවුද නවත්තන්නේ. අනෙක් අතට රෙගුලේට්ෂන් අරන් ආව සෑහෙන්න ප්‍රේමදාස ගෙන් පස්සේ. ලෝකේ වගේම රටේ සැහෙන වෙනසක් උනා ඒ කාලේ. තාම ඔය දේ කරන එක ප්‍රශ්නයක් තාම හැබයි දැන් නම් අඩුයි ඉස්සරට සාපේක්ෂව. කොහොමත් ජේර් පේමදාසගේ කාලේ තිබ්බ අනිත් මිනිස් බිස්නස් එක නම් නවත්තලා තියෙන්නේ මේ වෙනකොට
    2. ලෝකේ දියුණු වුණු හැම රටකම දියුණු වෙන්න පටන් ගත්තේ පිලිවෙලක් නැති කෘෂිකර්මය හින්දා තමා. අපේ මිනිස්සුන්ට තව අවුරුදු දෙක තුනක් ඉවසන් හිටියනම් බේසික් ගැටළු ටික විසදෙනවා. උබට උදාහරණය ඕනේ නම් රුසියාව ඉන්දියාව චීනයේ ඔක්කොම පටන් ගත්තේ කෘෂිකර්මයෙන්.ජේ ර් 2/3 ගත්තේ කොහොමද කියන එකනම් අවුල් සමහර ආසන ඉතිහාසේ unp එක දිනනේම ඒ පාර විතරයි.
    3. අපේ රටේ තිබ්බ ලාබ ශ්‍රමය අර ගෙන ඒකෙන් ලොකු රටවල් සල්ලි හෙව්වා. අපේ මේ වෙනකොට දියූනු වෙලා තිබ්බ කර්මාන්ත කඩා වැටුණා. රබර් වානේ කිරි වගේ ඒවාට ඕනේ කරන ශ්‍රමය නැතුව ගියා. ඒ වෙන කොට හැමෝටම ක්‍රියා කාරී වෙන්න පුළුවන් ජොබ් තිබ්බේ නැහෑ. Filed හැදීගෙන එන කාලේ. අන්තිමට හැමෝම ගෑනු කට්ටිය ගාර්මන්ට් ගියා.ගාර්මන්ට් කියන්නේ වෙන කිසිම දෙයක් එක්ක එකට යන්නේ නැහැ. අනික ගාර්මන්ට් හින්දා නෙමේ හැමදෙයක්ම පිටරටින් ගේන්න පටන් අරන්.හැමෝම විවෘත්‍ර ආර්ථිකේ ට එක පාර ගියේ නැහැ. අපි විතරයි. අන්තිමට සිංගප්පූරුවක් කොරන්න.ගියා ලංකාව.
    4. එක නෙමේ ප්‍රශ්නේ වෙන දෙයක්. ඒ ප්‍රශ්නේ නිසංසලා අවුරුදු ගානක් වෙනවා ඒ වෙනකොට. පාරම්පරික දේශපාලන පක්ෂ වැටෙමින් තිබ්බේ. දෙමල කියන්නේ ප්‍රධාන දේශපාලන සාධකයක් කියන දේ ඒ වෙන කොට ඉවරයි.සුළු පක්ෂ වල හිටපු නායකයෝ ගනන් ගන්නේ නැතුව ගිහින් තිබ්බේ ඒ වෙනකොළට ජේවීපීය අනුකරණය කරන තරුණ නැගීටීමක් තිබ්බා යාපනේ ප්‍රභාකරන් එහෙම එක කණ්ඩායමක් කෙනෙක්. මිනිහට නිටින්න දේවල් හදලා දුන්නේ ජේආර්. 77 විජේවීර නිදහස් කරලා දෙන උදාහරණ වගේම අසූ තුනේ කළු ජූලිය. දවස් තුනක් නෙමේ සතියක් යනකම් පොලිසියට මැදිහත් වෙන්න එපා කියලා නියෝග කිරීම පොඩි වැරුද්දක්.
    5. ජේ ආර් ගේ ව්‍යවස්ථාව කියන්නේ සුපිරි ව්‍යවස්ථාවක් පැහැදිලිවම ඒකාධිපති. හැදුවේ ජේ ආර් ගේ සහෝදරයා හරි මස්සිනා හරි. එක හොද නායකයෙක් ඉන්න රටකට හරියටම හරි. වැරුද්ද තිබ්බේ පත්වෙන නායකයා අනුව තමා ඔක්කෝම පාර්ලිමේන්තුවට බලපෑමක් කරන්න බැහැ. ගොඩක් දේවල් 72 ව්‍යවස්ථාවේ දිගු. ඊට පස්සේ අර සංශෝධන මේ සංශෝධන ගෙනත් දැන් අච්චාරුවක් කරලා තියෙන්නේ ඒක වෙනස් කරන්න දැන් කාලේ හරි.
    6. මහවැලිය මැතිනියගේ. පලමු අදියර ඉවරයි 77 වෙන කොට කඩිනම් මහ වැලිය තමා ගාමිණීගෙ. කීයක් ගසා කෑවද දන්නේ නැහැ. එකෙන්. හැබයි මැතිනියගේ විදිහට ගියානම් තෙල්දෙණිය ටවුම එහේම තාම තියනවා.
    7. ජේ ආර් කියන්නේ බල ලෝභී නායකයෙක්. මිනිහා යටතේ හිටපු අනෙක් ලොකු නායකයෝ තුන්දෙනා තමා ගාමිණි, ඇතුලත්මුදලි, ප්‍රේමදාස. එතනිනුත් අඩුම වැඩක් කරපු එකා තමා ප්‍රේමදාස. අනිත් උන් දෙන්නා ඉදිද්දි ඒහෙම කෙනෙකුට අගමැති කම දුන්නේ මිනිහට විරුද්ධව විරෝධයක් ඇති නොවෙන්න. අනික ඔය තුන්දෙනා ගැනම තියන කතාන්දර දන්නවා නේ. මෑතිනිගේ කාලේ හිටපු ලොකුම ඇමතිලා අදටත් වැරදි කාරයෝ කියලා කට කතා වත් නැහැ. (අන් ඇම්, කොල්වින්, පිලිප්ස්)

    මැතිනියගේ වැඩ පිලිවෙල 100% සාර්ථක නැහැ හැබයි ජේ ආර් ඇවිත් හැදීගෙන එන රට ඉවර කල බව නම් කියන්න පුළුවන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    නෑ බං රෙප් කපනවා යූඇන්පී කොලුකාරයො ටික.... උන් හිතන් ඇති රෙප් කපල ඉවර කරන්න..

    :lol::yes:+20
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    JR

    මහත්තයෝ
    මම JR ගේ පැත්තෙන් කරුණු කියනකොට ඔබතුමා සිරිමාවෝ මැතිනිගේ පැත්තෙන් කරුණු කියනවා ...ඔය ගැන කොච්චර පිටු ගණන් දිගට දිගට වාද කලත් අපිට අවසානයක් දකින්න බැහැ!!!
    මෙතන මේ වෙලාවේ JR ගැන FB පෝස්ට් එකක් copy කරලා ත්‍රෙඩ්එක ආරම්භ කරපු කෙනා දැන් ගෝටා අනාගන්න අනගැනිල්ලට JR වග කියන්න ඕනේ ???(ලෝක විහිළුවක් !) වගේ අදහසකින් මේක දැම්ම වෙන්න පුළුවන්....

    මට මෙන්න මේ ප්‍රශ්නයට විතරක් උත්තර දෙන්න...

    දැන් JR බලයෙන් අයින් වෙලා අවුරුදු 30 කටත් වැඩියි ....ඊට පස්සේ ජනාධිපතිලා කීයක් හිටියද ? (ශ්‍රී ලංකා එක ඇතුළු පෙරමුණම රට පාලනය කළා අවුරුදු 21 කටත් වඩා ..දැන් පොහොට්ටුවෙන් පත්වෙච්ච ජනාධිපති මාස 6 යි)

    JR මේ සියල්ලට වග කියන්න ඕනේ කියකියා උගේ ක්‍රමයම කරපින්නාගෙන,විවෘත ආර්ථිකය එක්ක දුවනවා හැර උන් එකෙක් ඔය ක්‍රමය වෙනස් කරන්න කරපු දෙයක් කියන්න බලන්න??? ....
    ඒ කියන්නේ JR ට පස්සේ ආපු හැම එකාම අඩු-වැඩි වශයෙන් JR ගේ ක්‍රමය අනුගමනය කළා/ දැනුත්කරනවා ..ඒ අනුව අද ලංකාවේ පවතිනා ඔය කියන අඩුපාඩු බොහොමයකට JR වග කියන්න ඕනේනම්(ඔයගොල්ලන්ගේ තර්කය අනුව) ඒ හා සමානවම ප්‍රේමදාස,චන්ද්‍රිකා ,මහින්ද සහ දැන් ගෝටත් වග කියන්න ඕනෙද නැත්ද ??

    2015 දී පත් වෙච්ච ආණ්ඩුව යම් ප්‍රමාණයකට 19 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිගේ අහිතකර වැඩි බලතල කප්පාදු කලාම ...දැන් ඉන්න කෙනා ඊටත් වඩා රටට හිතකර ප්‍රතිසංස්කරණයකට නොයා ...අර කප්පාදු කරපු බලතලම නැවත ඉල්ලීම ගැන ඔබතුමාට හිතෙන්නේ කොහොමද ?? ඉතින් ඒක JR ව නැවත බැදලා වැළඳ ගැනීමක් නේද ? නායකයෝ එහෙම කරත්දී පොහොට්ටුවේ ගැත්තෝ JR ට බුරාවැදීම තරම් ලෝක විහිළුවක් තවත් තියෙනවද ???
     
    • Like
    Reactions: SadSandun

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කොටින්ට අහිතකර වුන වැඩි බලතල ටික ගැන නේද මේ කියන්නෙ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    ජේ ආර් : තම්බි මුදලිගේ මුනුපුරා මේ රට කෑවා.. UNP වේසාවො ටික නොදකින්.. :lol::lol::lol:

    මුලු ජීවිත කාලෙම කැපුවත් තොපිලට මගේ රෙප් ඉවර කරන්න තියා හිතන්නවත් බෑ. සමහර දවස් තියනව රෙප් 1000 වදිනවා මට.... :cool::cool::cool::cool:

    මගෙත් රෙප් කපලා.පව් බන් තර්කානුකුලව දෙයක් හිතන්න දන්නේ නැති අඳබාලයෝ.උන් හිතන්නේ UNP එවුන්ට බැන්නොත් අපි බයියෝ කියලා. කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැති ස්වාධීන මිනිස්සුත් ඉන්නවා කියලා දැන ගනින්.
    JR කරපු හොඳ වැඩත් තියෙනවා හැබැයි ගොන් වැඩ ඊට වැඩියි.LTTE එවුන් පුරුදු පුහුණු වෙනකොට බුද්ධි අංශ දැනුවත් කරා වෙන්න තියෙන විනාශය ගැන.හැබැයි මූ කිව්වේ ආ ඔය කොල්ලෝ කොලු කමට ට්‍රේන් වෙනවා ඇති කියලා.ඒ ප්‍රශ්නය එදා විසඳුවනම් කොච්චර මනුස්ස ජීවිත ,දේපල හානි අවම කරගන්න තිබ්බද ?