JR සෙල්ලන් අස්සයා එක්ක

monson

Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    😍
    u6gOiE7.jpeg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    අපෙ කලු සුදු හාමු, මෙච්චර කල් රට කරපු හාමුල එලොල තබුත්තෙගම කබ්බට හෙනම ගහපන්
     
    • Haha
    Reactions: Starry Night

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මු කියනවා දැන් JVP එක රට පාලනය කරන්නේ JR විදියටමයි කියල.... මුට මොකද මේ වෙලා තියෙන්නේ.??? මු පෙරේටෝන්ගෙන් සල්ලි අරන් වගේ මේ JVP එකට ගහන්නේ..

    • Haha
    Reactions: AKI-SL and monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    මෙන්න මු කියනවා දැන් JVP එක රට පාලනය කරන්නේ JR විදියටමයි කියල.... මුට මොකද මේ වෙලා තියෙන්නේ.??? මු පෙරේටෝන්ගෙන් සල්ලි අරන් වගේ මේ JVP එකට ගහන්නේ..

    JR ට සම කරන්න පුලුවන්ද මේ මෝඩ ගන්කබර ජෙප්පෝ :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    මෙන්න මු කියනවා දැන් JVP එක රට පාලනය කරන්නේ JR විදියටමයි කියල.... මුට මොකද මේ වෙලා තියෙන්නේ.??? මු පෙරේටෝන්ගෙන් සල්ලි අරන් වගේ මේ JVP එකට ගහන්නේ..

    පොහොට්ටුවේ උන්ට මුන්ව කොහොමත් පේන්න බැහැනේ. JVP ඉන්නෙත් බහුතරේ පොහොට්ටුවේ උන්. දැන් මුන්ට audience එකක් නෑ ආතල් දේන්න. පැවැත්මක් නැති තැනක උන් ඉන්නේ නෑ.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    උඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.

    විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්. 1992 දී මන්මෝහන් සිං මුදල් ඇමති වුනාම කරපු පලවෙනි දේ විවෘත ආර්ථිකයකට ප්ලෑන් කරපු එක. මන්මෝහන් සිං කලේ JR ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට ගැලපෙන විදිහට implement කරපු එක.

    ලංකාවේ මෝඩ හරක් ටික තාම විවෘත ආර්ථිකයට බනිනවා එකේ විකල්පය මොකද්ද කියල හරියට දන්නේ නැතිව.
     
    ඔය ලංකාවේ උන්ට තියෙන්නේ ගොබ්බ වාමාංශික ඔලුනේ. හැබැයි හොයන්නේ ධනවාදී සැප. උන් හිතන් ඉන්නේ open market economy JR හොයාගත්ත එකක් කියල :lol:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    උඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.

    විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්. 1992 දී මන්මෝහන් සිං මුදල් ඇමති වුනාම කරපු පලවෙනි දේ විවෘත ආර්ථිකයකට ප්ලෑන් කරපු එක. මන්මෝහන් සිං කලේ JR ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට ගැලපෙන විදිහට implement කරපු එක.

    ලංකාවේ මෝඩ හරක් ටික තාම විවෘත ආර්ථිකයට බනිනවා එකේ විකල්පය මොකද්ද කියල හරියට දන්නේ නැතිව.
    හොදම උදාහරණෙ ලෝකෙට කොමියුනිස්ට් වෙන්න උගන්නපු චීනෙ බන්. උන් වෙනස් උනේ 1978 මතක විදියට. අන්තිමට ලෝකෙටම ෆ්‍රී මාර්කෙට් දුවන හැටි කියලා දෙන්න පොලිසීස් හදපු ඇමෙරිකාවටත් අරිනවා දැන් හෝ ගාලා. ටැක්ස් ගහලත් ඇමෙරිකාවට චීනෙව කන්ට්‍රෝල් කරන්න බෑ. ඌරගෙ මාළු ඌරගෙ පිටම තියලා කපනවා කියන්නෙ ඕකට 😂
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.

    විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්. 1992 දී මන්මෝහන් සිං මුදල් ඇමති වුනාම කරපු පලවෙනි දේ විවෘත ආර්ථිකයකට ප්ලෑන් කරපු එක. මන්මෝහන් සිං කලේ JR ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට ගැලපෙන විදිහට implement කරපු එක.

    ලංකාවේ මෝඩ හරක් ටික තාම විවෘත ආර්ථිකයට බනිනවා එකේ විකල්පය මොකද්ද කියල හරියට දන්නේ නැතිව.
    විධායක ජනාධිපති ක්‍රමය ගෙනාව, සුදුසුකම් නැති පක්ශෙට කඩේ ගිය හාල්පාරුවන්ට රජයේ රස්සා දීල රාජ්ය සේවය කාලකණ්නි කරා, යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බ, 83 කලු ජූලිය වෙලාවෙ ඇඳිරිනීතිය දාන්නෙ නැතුව බලාගෙන හිටිය, ලේසියෙන් නවත්තන්න තිබුන යුද්ධෙන් මහ විනාෂයක් වෙනකන් බලාගෙන හිටිය, රාජ්ය අනුග්‍රහය යටතේ මහා පරිමාණයෙන් හොර ඡන්ද දැමීම හඳුන්වල දුන්න වගේ දේවලුත් කරා... ඔය වැඩ වලින් උනේ රට තිබුනටත් වැඩිය කාලකණ්ණි උන එක
     
    • Haha
    Reactions: Crazyeranga

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,915
    113
    විධායක ජනාදිපති ක්‍රමය ගෙනාපු එක ගැන නම් ජේආර්ට ලොකු ගෞරවයක් තියෙනවා. අගමැති ප්‍රමුක පාර්ලිමේන්තු ක්‍රමයක් තිබ්බා නම් අපිට කවදාවත් බලය අල්ලන්න බෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩෝ ඒ කාලේ බඩු වල කොලිටිය බලපන්. අස්සයා ඇත්ත එකෙක් වගේ.