Born leadersලා තමා. පොඩි කාලෙත් පේන්නේ හෙන strong look එකක්.
Born leadersලා තමා. පොඩි කාලෙත් පේන්නේ හෙන strong look එකක්.![]()
මෙන්න මු කියනවා දැන් JVP එක රට පාලනය කරන්නේ JR විදියටමයි කියල.... මුට මොකද මේ වෙලා තියෙන්නේ.??? මු පෙරේටෝන්ගෙන් සල්ලි අරන් වගේ මේ JVP එකට ගහන්නේ..

ඔය ලංකාවේ උන්ට තියෙන්නේ ගොබ්බ වාමාංශික ඔලුනේ. හැබැයි හොයන්නේ ධනවාදී සැප. උන් හිතන් ඉන්නේ open market economy JR හොයාගත්ත එකක් කියලඋඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.
විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්. 1992 දී මන්මෝහන් සිං මුදල් ඇමති වුනාම කරපු පලවෙනි දේ විවෘත ආර්ථිකයකට ප්ලෑන් කරපු එක. මන්මෝහන් සිං කලේ JR ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට ගැලපෙන විදිහට implement කරපු එක.
ලංකාවේ මෝඩ හරක් ටික තාම විවෘත ආර්ථිකයට බනිනවා එකේ විකල්පය මොකද්ද කියල හරියට දන්නේ නැතිව.
හොදම උදාහරණෙ ලෝකෙට කොමියුනිස්ට් වෙන්න උගන්නපු චීනෙ බන්. උන් වෙනස් උනේ 1978 මතක විදියට. අන්තිමට ලෝකෙටම ෆ්‍රී මාර්කෙට් දුවන හැටි කියලා දෙන්න පොලිසීස් හදපු ඇමෙරිකාවටත් අරිනවා දැන් හෝ ගාලා. ටැක්ස් ගහලත් ඇමෙරිකාවට චීනෙව කන්ට්‍රෝල් කරන්න බෑ. ඌරගෙ මාළු ඌරගෙ පිටම තියලා කපනවා කියන්නෙ ඕකටඋඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.
විවෘත ආර්ථිකයට බැනල වැඩක් නෑ ලංකාවේ ගොන්නුන්ට ඒකෙන් වැඩක් ගන්න බැරිනම්. ඉන්දියාව තමයි හොඳම උදාහරණෙ. ඉන්දියාවෙ 1990-ගණන් වෙනකන් තිබ්බෙ සම්පූර්ණයෙන්ම වහල දාපු ආර්ථිකයක්. 1992 දී මන්මෝහන් සිං මුදල් ඇමති වුනාම කරපු පලවෙනි දේ විවෘත ආර්ථිකයකට ප්ලෑන් කරපු එක. මන්මෝහන් සිං කලේ JR ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට ගැලපෙන විදිහට implement කරපු එක.
ලංකාවේ මෝඩ හරක් ටික තාම විවෘත ආර්ථිකයට බනිනවා එකේ විකල්පය මොකද්ද කියල හරියට දන්නේ නැතිව.
විධායක ජනාධිපති ක්‍රමය ගෙනාව, සුදුසුකම් නැති පක්ශෙට කඩේ ගිය හාල්පාරුවන්ට රජයේ රස්සා දීල රාජ්ය සේවය කාලකණ්නි කරා, යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බ, 83 කලු ජූලිය වෙලාවෙ ඇඳිරිනීතිය දාන්නෙ නැතුව බලාගෙන හිටිය, ලේසියෙන් නවත්තන්න තිබුන යුද්ධෙන් මහ විනාෂයක් වෙනකන් බලාගෙන හිටිය, රාජ්ය අනුග්‍රහය යටතේ මහා පරිමාණයෙන් හොර ඡන්ද දැමීම හඳුන්වල දුන්න වගේ දේවලුත් කරා... ඔය වැඩ වලින් උනේ රට තිබුනටත් වැඩිය කාලකණ්ණි උන එකඋඹල JR ට බනිනවා. නමුත් JR තමයි වලපල්ලට ගිය රටක් ගොඩ දැම්මෙ. නැත්තම් ලංකාවත් තවත් කියුබාවක්, උතුරු කොරියාවක් වෙලා නවතින්නෙ.