Juice බෝතලයක් හම්බුණා - Fontana

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    Juice බෝතලයක් හම්බුණා - Fontana

    මිදි එකක්, ඇත්තම මිදි ජූස්ද මේකෙ තියෙන්නෙ

    පන්සිය ගාණක්...

    හෙන පැණිරහයි. ලොකු ඇඹුලකුත් එනව..
    ඒත් මරු ආ...:P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹ හෙන සල්ලි කාරයෙක් නේද බං මේකේ උන්ගෙන් සල්ලි ඉල්ලුවට
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    උඹ හෙන සල්ලි කාරයෙක් නේද බං මේකේ උන්ගෙන් සල්ලි ඉල්ලුවට

    අදමයි බං මම මේකක් බිව්වෙ.. :yes: