juice and ice cream shop

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මට නම් හිතෙන්නේ මෙහෙම.

උබ juice හදන්නේ පලතුරු වලින් නේ. එක පලතුරක නමක් දාපන්.

1. Apple
2. Orange

ඔන්න ඔය වගේ හැමෝම දන්නා ලේසියෙන් කියන්න පුළුවන් නමක්. හොද logo එකක් එක්කම දන්නා ඇහැකි නේ. :D:D
 

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මයි ජුස්
    ලව් ජුස් කියලා දාන්න පලුවන් කපල්ස් වලට දෙන්න දෙන්න පුටු දාලා හදනවානම්
    :P:P
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Namak nm matak wenne na bn
    Ara narahenpita Kurumba kyala pot ekak tyenawa. Un hama drink ekakma kurumba base karan hadanne. Patta e wage karanna puluwannm maru bn
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    1. Cool City
    2. Cool Spot
    3. Cooling Bar
    4. Cool Pool
    5. Daily Desert
    6. Cherry on Top
    7. Happy Cones
    8. Dream Cones
    9. Ice House
    10. CoolTime
     
    Last edited: