juice and ice cream shop

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    මචන්ලා juice and ice cream shop එකට ගැලපෙන නමක් කියපන්කො
    සරල මතක හිටින නමක්
    loku udauwak bn
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    සිංහල නමක් දාපං

    දුන්තානියේ හිම කිරම

    Thanks machan
    හොද අදහසක්...මොකක්ද මචං දුන්තානියේ කියන්නේ

    දෙන්න බැලු නේ...පස්සේ දෙන්නම් මචන්......
    You must spread some Reputation around before giving it to amoeba2576 again.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Thanks machan
    හොද අදහසක්...මොකක්ද මචං දුන්තානියේ කියන්නේ

    දෙන්න බැලු නේ...පස්සේ දෙන්නම් මචන්......
    You must spread some Reputation around before giving it to amoeba2576 again.

    සිංහල නම් දාන්න එපා බන්.වැල යන අතට මැස්ස ගහපන්.;)