juice bar help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,598
    3,465
    113
    මෙකෝ දැං ව්‍යාපාරික තත්වය........ කියමුකෝ බලන්න
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. පිරිසිදුකම උපරිමේට තියාගන්න
    2. එක කෝප්පෙකින් ලොකු ගානක් ලාභ ගන්න හිතන්නෙ නැතුව සාධාරන ගනනකට
    වැඩි සේල්ස් ගණනක් කරන්න ට්‍රයි කරන්න.

    කෝමත් පිරිසිදුයි නම් , ගණන් සාධාරනයි නම් ඔය සබ්ජෙක්ට් එකට ඕනතරම් කස්ටමර්ලා
    ඉන්නවා බං, ජයවේවා ! ! !
     

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මචන්ලා මගේ හිතේ තියෙන්නේ මගේම shop එකක් අරගෙන ඒකෙම කරන්නයි.ඒක තවම ගෙවනවා.කොහොමත් තව වැඩි කාලයක් යන්න පෙර පටන් ගන්නවා.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    thoppi daala gloves daala ehema owa hadanna ona :D

    palathuru idunama ikmanata spoil wenna balanawa.. e nisa hema welema e gena kalpanawen inna.. weradila hari kunu wechcha ewa daala juice ekak hedunoth sadaa soththi !