Forums වල පුක දෙන්නේ නැතුව Immigration එකට ගිහින් අහලා දැන ගනින් මෝඩයා
Wrong info. As an example there is no dual nationality in India. They just have a scheme called overseas citizen of India. They are not treated same as Indian citizens. So Sri Lankan government does not offer dual citizenship status for any Indian or OCI holder.It doesn't depend on the other country that you have citizenship.




ape dapu uncle kanake innnawa. eyalata oya lagakadi approve wecha set ekath ekka hamba unaa
oka eka eka ewunta eka eka time denne. ratath balapanawaa da koheda
Dual ekee most important deya thama oya Assets ( Idam, bank accounts, FD, gewal)
lanakwe thiyana depala wena ekake ta pawarala or okkoma wikunala danna ona.
ekath wikunala danawa nam, SL citizenship thiyanakota karala dala salli tika shape ekee ganna ona inna ratata, nathnam bank accounts tikath left
poddak subject eka hariyatama danna lawyer kanake gen ma oka danagatha nam hari. mokada lanakawee assets thama parisman ma deal karaganna ona tika oka gannakota
eyala kiuwa wiidyata 2015/ 2016 kale dala withara gihilla thibaa.machan e uncle la apply karala kochchara kal gihin da hambawela tiyenne?
mow ban meka mara prashnayak.
No idea about how they do the selectionපහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලයි කරල ලැබුණ අය ඉන්නවද මෙතන? ඉන්නව නං පහළ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද?(ඊට කලින් උනත් කමක් නෑ ඇප්ලයි කරපු සහ ලැබුණු අවුරුදු එක්ක දාන්න පුලුවන් නං)
අදාළ රජයේ ආයතන වල වැඩ කරන අය උනත් තමන් දන්න දේ කියන්න පුලුවන් නං ලොකු උදව්වක්.
1. ළඟදි ඒ සම්බන්ධ නීති මොනවත් වෙනස් උනාද?
2. සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා ලැබෙන්න යන ඇවරේජ් කාලය ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
3. සිටිසන්ෂිප් තියෙන අනිත් රට අනුව බලපෑමක් තියෙනවද?
4. ඇප්ලයි කරලා රිජෙක්ට් වෙච්ච අයත් ඉන්නවද? එහෙම නං හේතු මොනවද?
ප.ලි. : මම රාජපක්ෂ කෙනෙක් හෝ ඩයනා ගමගේ ගෙ පවුලෙ කෙනෙක් නෙවෙයි. එහෙම උනා නං ඩුවල් අරන් හෝ නැතුව සවුබාගෙ උදා කරන්නත් තිබුණා. 🫢
Kalin Laksha 4 ganak tibbe mathaka hatiyata passe USD 2000k kala.check: https://www.immigration.gov.lk/pages_e.php?id=4
Dual fee eka isara thibe 100,000 LKR eka lagadi 2000 USD una.
Oya dan inna rate balanna dual citizenship ok da kiyala. Ehema nam witharai apply karanna puluwan.
Lankawen salli genna gannakota or Idam wikunanna tiyanakota poddak kachal ekai. (specially lankawen montly adayam ena business tiyanakota) nattam ithin attorney ekakin simple dewal karaganna puluwan.Umbata Aussi citizen hambunada? Btw ai ban Aussi citizen un mehe Dual ganne? Unta Lankawedi unath Aussi passport eken inna eka powerful neda?
Looks like someone already got the Citizenship. Congrats! Hetada machan ceremony eka?පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලයි කරල ලැබුණ අය ඉන්නවද මෙතන? ඉන්නව නං පහළ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද?(ඊට කලින් උනත් කමක් නෑ ඇප්ලයි කරපු සහ ලැබුණු අවුරුදු එක්ක දාන්න පුලුවන් නං)
අදාළ රජයේ ආයතන වල වැඩ කරන අය උනත් තමන් දන්න දේ කියන්න පුලුවන් නං ලොකු උදව්වක්.
1. ළඟදි ඒ සම්බන්ධ නීති මොනවත් වෙනස් උනාද?
2. සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා ලැබෙන්න යන ඇවරේජ් කාලය ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
3. සිටිසන්ෂිප් තියෙන අනිත් රට අනුව බලපෑමක් තියෙනවද?
4. ඇප්ලයි කරලා රිජෙක්ට් වෙච්ච අයත් ඉන්නවද? එහෙම නං හේතු මොනවද?
ප.ලි. : මම රාජපක්ෂ කෙනෙක් හෝ ඩයනා ගමගේ ගෙ පවුලෙ කෙනෙක් නෙවෙයි. එහෙම උනා නං ඩුවල් අරන් හෝ නැතුව සවුබාගෙ උදා කරන්නත් තිබුණා. 🫢
Umbata Aussi citizen hambunada? Btw ai ban Aussi citizen un mehe Dual ganne? Unta Lankawedi unath Aussi passport eken inna eka powerful neda?
Lankawen salli genna gannakota or Idam wikunanna tiyanakota poddak kachal ekai. (specially lankawen montly adayam ena business tiyanakota) nattam ithin attorney ekakin simple dewal karaganna puluwan.
Looks like someone already got the Citizenship. Congrats! Hetada machan ceremony eka?
------ Post added on Oct 30, 2023 at 9:58 AM
Uba meke ahanna ona prashne thamai, lankawe citizen eka cancel wenna kalin dual dana ekada hoda nattam ausi citizen aragena mehe apply karanawada kiyana eka.
https://www.slhcaust.org/wp-content/uploads/2023/01/Dual-Processing-fee-w.e.f.-2nd-Jan-2023.pdf
Ex Ubata one time payment ekak genna ganna ehema genna ganna ona nam idamak wage ekak wikunala ube sahodarayek ehema innawanam eyata attorney ekak pawarala me wede kara ganna puluwan.Attorney ekakin dewal karaganna puluwan kiyana eka poddak pahadili karapanko machan.
I never write misinformation. I wrote what's specific to his case. Not a generalized opinion. It's you who got it wrong, because you probably didn't notice that he wrote that where he stays there are no issues with dual citizenship. Moreover I know or have an inkling about where he is.Wrong info. As an example there is no dual nationality in India. They just have a scheme called overseas citizen of India. They are not treated same as Indian citizens. So Sri Lankan government does not offer dual citizenship status for any Indian or OCI holder.
If you obtain citizenship status from another country your Sri lankan citizenship automatically terminates. But there are ways to prevent that before obtaining citizenship from the second country.
Fee is 2000 usd. It will take a long time to process. Some times years. The decision is taken by a committee headed by the minister.