wattala1983

Member
Aug 1, 2017
10
3
3
යාලුවනේ , ම‍ට කුඩා පරිමානෙන් juice bar එකක් පටන් ගන්න ඕනෙ .මට කිසිම දැනීමක් නෑ ඒ ගැන අවංකවම ..එකතු කරගත්ත සුළු මුදලකුත්, මගේම කියල දෙයක් පටන් ගන්න ලොකු කැමැත්තකුත් තමා තියෙන්නේ ..
මම ඉන්නේ වත්තල .දැනට කවුරු හරි කර ගෙන යන කෙනෙක් ඉන්නවා නම් මට විස්තර ටිකක් කියන්න කොහොමද පටන් ගන්නේ කියලා ..ලොකු පිනක් සහ උදව්වක්.
ඒ වගේම අවංකව මහන්සි වෙලා පොඩියට business එකක් කරන් යන්න කැමති යාලුවෙක් ඉන්නවා නම් සම්බන්ද කර ගැනීමටත් කැමති ..
 

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මං කැමති උදව් කරන්න දැනට මම ව්‍යාපාරයක් කරගෙන යනවා. එච්චර අමාරු නැ වැඩේ කරන්න. හැබැයි ලාබයක් ලබන්න ඕනි නම් උබම මහන්සි වෙන්න වෙනවා . උබට තැනක් තියනවද කඩේ පටන් ගන්න. නැත්නම් කුලියටද කුලියටද කරන්න ඉන්නේ
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "ලොට් ඕෆ් ජූස් කමින් බෙයිබේ" කියල ඔන්න අපිත් බම්ප් එකක් දැම්ම......
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බ්ලෙන්ඩර් එකයි පලතුරු ටිකයි තියෙනවා නම් එච්චරයි නේ බන්. :yes:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ela ela mulin roots wage tan deka tunaka karakila ideas deka tunak ganna ita passe podiwata patan ganna tika tika diyunu karanna.dinen dina diyunu wewa
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පොඩි ඉන්වෙස්මන්ට් එකකින් කරන්ඩ පුලුවන් බිස්නස් එකක්, ඕකත් එක්කම අයිස් ක්‍රීම් මැසින් ටිකකුත් දාපන්. පොට් එක හරියට තෝර ගනින්. උබට ජය
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    මං කැමති උදව් කරන්න දැනට මම ව්‍යාපාරයක් කරගෙන යනවා. එච්චර අමාරු නැ වැඩේ කරන්න. හැබැයි ලාබයක් ලබන්න ඕනි නම් උබම මහන්සි වෙන්න වෙනවා . උබට තැනක් තියනවද කඩේ පටන් ගන්න. නැත්නම් කුලියටද කුලියටද කරන්න ඉන්නේ

    meke inna ayatath dana ganna ekka dannako karana vidiha :D
     

    king edward

    Active member
  • Jun 3, 2016
    503
    154
    43
    Matara
    කවදාවත් වතුර දෙන්න එපා. අඔ නම් අඹ ගෙඩියක්ම දාපං. මුලින්ම පොඩියට පටන් ගනින්. ලාභ හොයන්න යන්න එපා ලොකුවට. දෙයක් රසට හදන්න පුලුවන් අත්දෙකක් හොයාගනින්.. අත් ගුනෙත් බොහොම වැදගත් ඔය වැඩේට. පලතුරු ඩේලි වාහන වල අරන් යන අය ඉන්නව. එයාලව හොයල එයාලව අදුන ගන්න. හොදට හිනාවෙලා කතා කරන්න එන කස්ටල එක්ක. ලාබෙකුත් තියාගෙන අවම මිලකට බිස්නස් කරන්න. ගූගල් එකෙන් අලුත් දේවල් හොයන්න පුරුදු වෙන්න. තමන්ටම ආවේනික වෙච්ච කලාතමක සැරසිලි වගේ දෙයක් එක්ක පිළිගන්වන්න. ලස්සන වගේම පිරිසිදු කම තියා ගන්න. කස්ටමර්ස්ලට පේන්න හදනව නම් හොදයි. ඒවගේ දේවල් තමයි. හිතේ හයිය තියාගෙන දිගටම ගේම ගහන්න. වැටෙන්න එපා කවදාවත්. හැමදාම දෙයක් ඉගෙන ගන්න. සුභ පැතුම්. බිස්නස් එක කරගෙන යද්දි මටත් මැසේජ් එකක් දාන්න. ඇවිත් ජූස් එකක් ගහල යන්න. බුදු සරණයි ...
     
    Last edited:
    • Like
    Reactions: a2mdb