JULY 8 & JULY 9 GENERAL STRIKE !🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,678
    125,346
    113
    දෙහිවල
    අද තමයි දවස මිනිසුනේ..
    අපේ බලය පෙන්නමු..
    වැඩ වර්ජනය කරමු..
    පොනිල් එලවමු..
    එකාමෙන් පෙලගැසෙමු..
    පෝය තුනකින් අපේම රටක් !!!

    මාලිමාවට ජය !!!!

    War Attack GIF by Warner Bros. Pictures
     
    • Love
    Reactions: Mr Bones

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,276
    113
    Gotland
    මාලි මා රජයක් අවොත් එකේදී මේ වගේ වැඩ වර්ජන තියේ ද ? කරන්න දෙයි ද ?