Mchnla car ekak jum start karaddi black cable eka dead battery eke minus ekata gahanne nane? Karana vidiya kiyala dipanko
black wire eka car dekema battery eke negative pole ekata connect karanna. ita passe positive eka connect karala hoda battery eka thiyena car eka mulinma start karala ita passe dead battery car eka start karanna
වීඩියෝ එකේ තියන විදිහට කරන්න. මම අහලා තියනවා කොහාමත් බැටරි එක ඩිරෙක්ට් connect කරන්න එපා කියලා වැගන් ආර් වල lithium බැටරි ගිහින් තිබ්බා වැරදි විදිහට කරලා.Mchn oya Uda video eke negative eka connect karanna epalune dead battery eke
වීඩියෝ එකේ තියන විදිහට කරන්න. මම අහලා තියනවා කොහාමත් බැටරි එක ඩිරෙක්ට් connect කරන්න එපා කියලා වැගන් ආර් වල lithium බැටරි ගිහින් තිබ්බා වැරදි විදිහට කරලා.