ඉස්කෝලේ යන්න බෑ :(:no:
M Master malli Well-known member Jun 4, 2018 10,963 10,571 113 ආශික්ලන්තෙ May 4, 2020 #23 D_Mad said: ඉගෙනගත්තුවා මතකත් නෑ දැන් නම් Click to expand... ගෙවල් ගාව 10 වසරේ පොඩි එකා අඩනව කෑල්ල බලන්න විදියක් නැතුව .. සිරා නාකි අපි මොනවද බන් කරල තියෙන්නේ
D_Mad said: ඉගෙනගත්තුවා මතකත් නෑ දැන් නම් Click to expand... ගෙවල් ගාව 10 වසරේ පොඩි එකා අඩනව කෑල්ල බලන්න විදියක් නැතුව .. සිරා නාකි අපි මොනවද බන් කරල තියෙන්නේ
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya May 4, 2020 #24 Master malli said: ගෙවල් ගාව 10 වසරේ පොඩි එකා අඩනව කෑල්ල බලන්න විදියක් නැතුව .. සිරා නාකි අපි මොනවද බන් කරල තියෙන්නේ Click to expand... ඒ කාලෙ බයිසිකලෙට ඩයිනමෝ හයි කරගෙන වේගෙන් සයිකල් පැද්දා එලිය බලන්න
Master malli said: ගෙවල් ගාව 10 වසරේ පොඩි එකා අඩනව කෑල්ල බලන්න විදියක් නැතුව .. සිරා නාකි අපි මොනවද බන් කරල තියෙන්නේ Click to expand... ඒ කාලෙ බයිසිකලෙට ඩයිනමෝ හයි කරගෙන වේගෙන් සයිකල් පැද්දා එලිය බලන්න
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම May 4, 2020 #25 එළකිරියත් පාලුවට යයි