June 1st ඉස්කෝල_අරයිද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෙවල් ගාව 10 වසරේ පොඩි එකා අඩනව කෑල්ල බලන්න විදියක් නැතුව :lol: .. සිරා

    නාකි අපි මොනවද බන් කරල තියෙන්නේ :sorry:

    ඒ කාලෙ බයිසිකලෙට ඩයිනමෝ හයි කරගෙන වේගෙන් සයිකල් පැද්දා එලිය බලන්න