June 1st ඉස්කෝල_අරයිද?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    June 1st ඉස්කෝල_අරයිද?

    iPOXvtR.jpg
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    එහෙනම් කැම්පසුත් ඊට පස්සේ පටන් ගනී වගේ:baffled:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අවුලක් නේ ලෙඩා මලත් බඩ සුධ්ධයි
    මුන්ට ඕන ළමයි මිනිස්සු මරාගෙන චන්දයක් තියාගන්න කාලකන්නි
    ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් මරාගන්න ඕන
    මේ ආණ්ඩුවේ නම් ඉන්නේ නියම ගොන්නු ටිකක් හානවා නියමෙට
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,132
    20,720
    113
    හස්තිශෛලපුර
    අවුලක් නේ ලෙඩා මලත් බඩ සුධ්ධයි
    මුන්ට ඕන ළමයි මිනිස්සු මරාගෙන චන්දයක් තියාගන්න කාලකන්නි
    ළමයි දෙන්නෙක් තුන්දෙනෙක් මරාගන්න ඕන
    මේ ආණ්ඩුවේ නම් ඉන්නේ නියම ගොන්නු ටිකක් හානවා නියමෙට


    මේ විකට ආන්ඩුව රාජ්‍ය බුද්දි ප්‍රදානියා මාද්‍ය ඉස්සරහට ගෙනත් කරේ ලොකු වරදක්.. කලින් ආන්ඩුව ඕක කලානම් ඕකුන් මරාගෙන මැරෙන්නේ



    :no::no: