Jungle(2017)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    Jungle (2017) (පුන්චි සාරාංශයකුත් එක්ක) කියවලාම බලන්න විස්තර දැන ගන්න

    මේක කට්ටිය බැලුවද? මාස කීපයක් ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් එකක් මේ. 1981 සිදු වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදපු Movie එකක්.:shocked: Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා....


    ස්තුතියි සහෝ ,

    මෙය අප සමග බෙදාගත් පිනෙන් , හොද සිනමා කෘති ඇති තරම් නැරබීමට අවස්ථාව උදාවේවා!
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    kathawa patta.. Hebei mata un bedila Yanna hetuwa terune ne.. sub ekak set une ne sub eka netuwa beluwe.. teruna ekek poddak kiyapan Mata cn eka
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ෆිල්ම් එකනම් පට්ට වගේ:cool:
    බාපු ෆිල්ම් ගොඩකුත් තියෙනවා අප්පා..
    බලන්න වෙලාවක් නැති එක තමයි අවුල..:oo:

    මගෙත් අම්බානක ෆිල්ම්ස් තියෙනවා Download කරපුවා. ඒවා එකින් එක බලාගෙන යනවා. මේ වගේ අලුත් හොද එකක් ආවාම අරවා පස්සට දාලා මේවා බලනවා. වෙලාවක් නැති උනත් කොහොම හරි රෑ 12, 1 විතර වෙනකල් ෆිල්ම් බලනවා බන්. උදේ පාන්දර ඇහැරෙන්නෙත් පට්ට අමාරුවෙන්


    Podi Silva - පොඩි සිල්වා;22394274 said:
    subtitles hoyala dpnko bn


    මෙන්න මේකේ තියෙනවා සිංහල සබ්ස්. හැබැයි මම නම් චෙක් කරේ නෑ බන්. පොඩ්ඩක් Download කරලා බලපන් වැඩද කියලා


    http://baiscopes.com/2017/10/24/jungle-2017-sinhala-subtitles-මහ-වනයේ-අතරමංව/

    ස්තුතියි සහෝ ,

    මෙය අප සමග බෙදාගත් පිනෙන් , හොද සිනමා කෘති ඇති තරම් නැරබීමට අවස්ථාව උදාවේවා!

    එල එල උඹටත් එසෙම වේවා :P


    රෙප් දුන්න ඔක්කෝටම සංග්‍රහ කරා අනික් අයටත් එක්කම. දෙන්න බැරි උන අයට හෙට දෙන්නම් අදට බඩු ඉවරයි
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    machn mun anthimata KEVIN an YOSSIP witaai ney ithuu wenney anith dennna aye awe ne kiyala anthimata yannwa e kiyaney un denna MARILA :/

    ඔව් ඒ දෙන්නා ගැන මේ වෙනකල් ආරන්චියක් නෑ කියන්නේ මැරෙන්න ඇති බන් :sorry: