Jungle (2017) (පුන්චි සාරාංශයකුත් එක්ක) කියවලාම බලන්න විස්තර දැන ගන්න
මේක කට්ටිය බැලුවද? මාස කීපයක් ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් එකක් මේ. 1981 සිදු වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන හදපු Movie එකක්.Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා....
ස්තුතියි සහෝ ,
මෙය අප සමග බෙදාගත් පිනෙන් , හොද සිනමා කෘති ඇති තරම් නැරබීමට අවස්ථාව උදාවේවා!
Adventure පැත්තට බර ෆිල්ම් එක ඉවර වෙනකල් බලාගෙන ඉන්න පුළුවන් ස්ටොරී එකක්. සැප්තැම්බර් මාසේ Release කරපු මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDb Ratings වල 6.8 ක අගයක් තියෙනවා....


+31 


