LankawedaJunior ewun gae wada enna enna buggy wenna gatta. Investigate karala baluwama Junior ewun okko chatGPT walin code generate karala ahemma pitin copy paste karala dannawa, ungae kammali kamata code eka clean karannae wat na. Pahu giya masa 4 ra atulata junior dev's 28 dennek wa fire kara. Mid and senior dev lagae pay eka wadi karala AI tools wala invest kara basic wada walata.
ඒ වෙනකොට සෙනියර් සෙට් එකත් ai වලින්ම replace කරයි.Senior un ain weddi eta passe mkd krnne![]()
ඊටත් පස්සේ ඔක්කොම code AI වලින් ගහයි ද? ඊටත් පස්සේ leadership level එකත් AI වෙයිදඒ වෙනකොට සෙනියර් සෙට් එකත් ai වලින්ම replace කරයි.
Eta passae muli company eka ma AI walin run wae.ඊටත් පස්සේ ඔක්කොම code AI වලින් ගහයි ද? ඊටත් පස්සේ leadership level එකත් AI වෙයිද![]()
ඊටත් පස්සේ ඔක්කොම code AI වලින් ගහයි ද? ඊටත් පස්සේ leadership level එකත් AI වෙයිද![]()
pivot to AI,ML,Infra![]()
salli thama