Junior and entry level software programmer jobs are now replaced by Ai.

nethumshan

Well-known member
  • May 27, 2017
    2,700
    2,180
    113
    Junior ewun gae wada enna enna buggy wenna gatta. Investigate karala baluwama Junior ewun okko chatGPT walin code generate karala ahemma pitin copy paste karala dannawa, ungae kammali kamata code eka clean karannae wat na. Pahu giya masa 4 ra atulata junior dev's 28 dennek wa fire kara. Mid and senior dev lagae pay eka wadi karala AI tools wala invest kara basic wada walata.
    අපේ මෙකේ අනිත් පැත්ත. Mid ලෙවල් එකේ තියෙන ස්ටාටප් එකක්. Sse,tech lead වගේ පොසිශන් වල ඉන්න අය ඉන්නවා ෆුල් ටයිම්,පාර්ට් ටයිම්, අවර්ලි වැඩ කරන. සමහර අය ලංකාවේ it field එකේ තියෙන ප්‍රදාන කම්පැණි වල වැඩ කරන අය. පාර්ට් ටයිම් කම්පැනි දෙක තුනක කරනවා. මෙයාලට තියෙන ලිමිටඩ් ටයිම් එක නිසා තනිකර AI වලින් කොඩ් කරන්නේ. සමහර අය chatgpt එකෙන් ගත්ත කොඩ් වල ඉමොජි කොමෙන්ට්ස් වත් අයින් කරන්නේ නැ. මෙවා කොහොමහරි QA ත් පාස් වෙලා ප්‍රඩක්ශන් යනවා. ඊට පස්සේ තමා බග්ස් එන්නේ. ඔහොම ආපු බග්ස් කිපයක් පහු ගිය දවස් වල මට හදන්න සෙට් උනා. සමහරක් කොඩ් මුල ඉදන්ම අයේ කරන්න උනා ඒ තරම් සුපිරියට කරලා තිබ්බා. ඔකෙන් අනිත් පැත්ත ගත්තම ඉන්ටර්න් ඉන්න සෙට් එක. උන්ට ස්ටොරි පොයින්ට් 8,13ක එකක් උනත් පැය දෙක තුනෙන් කරනවා. අන්තිමට QA cycle පහක් විතර ගිහින් තමා හරියට වැඩේ කරන්නේ.