Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    appachchi, ammai, aiya, mama api hathara dena giye matale tajmahal eke pennuwe. dan a film hall eka athana na. polime idala balala enakota ra wela godak. ra 9, 10 wath wenna athi. hall ekaka balapu palaweni film 1.
     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,890
    17,954
    113
    endgame මොන hype ද යකෝ ඕකට ලංකාවේ තිබ්බ hype එකත් එක්ක. liberty එකේ ඉඳන් පෝලිම තිබ්බ අරලියගහ මන්දිරේ ළඟ වෙනකන්. මිනිස්සු පොරකනවා ගේට්ටුව ලඟ ටිකට් ගන්න. liberty එකේ උන් JP පෙන්නන්නම උන්ගේ sound system එක upgrade කළා. අනිත් එක ගොඩක් පොඩි උන් trex scene එක ආපහු ගමන් මරහඬ දීල අඬනව. ඉතින් උන්ව උස්සන් අම්මල එලියට දුවනවා
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,228
    769
    113
    oken apu feeling eka apahu movie ekaka ena ekak naa. dan ape olu hadagahila iwarai. othana originalma feeling ekak enne.

    endgame මොන hype ද යකෝ ඕකට ලංකාවේ තිබ්බ hype එකත් එක්ක. liberty එකේ ඉඳන් පෝලිම තිබ්බ අරලියගහ මන්දිරේ ළඟ වෙනකන්. මිනිස්සු පොරකනවා ගේට්ටුව ලඟ ටිකට් ගන්න. liberty එකේ උන් JP පෙන්නන්නම උන්ගේ sound system එක upgrade කළා. අනිත් එක ගොඩක් පොඩි උන් trex scene එක ආපහු ගමන් මරහඬ දීල අඬනව. ඉතින් උන්ව උස්සන් අම්මල එලියට දුවනවා
    thaththa polime indala yalwoth ekka tickets gatte. mama podiy. kattiya test run ekak karala thamay lamaynwa aran giye . T rex scene eka thaama mathakay.
    ------ Post added on Feb 9, 2026 at 5:17 PM
     

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    665
    982
    93
    Amsterdam
    මම ලිබර්ටි එකෙ දෙපාරක් බැලුවා. ෆිල්ම් එක ඉවර වුනාම පෙන්නනවා පිගන් කෝප්ප ගන්න පුළුවන් කියලා, හැබැයි ලිබර්ටි එකෙ බඩු නැහැ.මගෙ යාළුවෙක්ගෙ නැන්දා කෙනෙක් ඉන්නවා ඇමරිකා මම ඌට දවස් දෙක තුනක් හොදට කන්න දීලා මාස තුනකට විතර පස්සෙ පැක් එකක් ගෙන්න ගත්තා ඒකෙ තිබ්බෙ ටී ෂර්ට් එකයි The Making of Jurassic Park කියලා පත සයිස් පොතකුයි. ඒ පොතෙ අන්තිමට මුළු කතාවම වගේ කොමික් එකක් විදිහට තියෙනවා.

    ඕකෙ පත ඩයිනො රොබො විදිහට හදලා වැඩ කරන්නෙ.ඒවා ඔක්කොම පොතෙ තියෙනවා.

    ඔස්කා ටික ඕකට හම්බුවෙයි කියලා හිතන් හිටියෙ පත්තරේ තිබ්බා ටයිටැනික් එකට ඔකකෝම දීල කියලා.මට මල පැන්නා.එදා පත්තරෙන් දැනගත්තෙ ටයිටැනික් කියලා ෆිල්ම් එකක් තියෙනවා කියලා.
     
    • Like
    Reactions: ML1987

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,510
    113
    🌎
    මම ඕක බැලුවේ 2005 වගේ බාප්පලාගේ ගෙදරට VCD ප්ලේයර් එකක් ගෙනාවම.
    ආරාමෙ ඇන්ටිත් එක්කද බැලුවේ. ඒ කාලෙත් ඇන්ටි හිටියද

    6 පාරක් විතර බැලුව ෆිල්ම් හෝල් එකේම.
    😂😂
    ------ Post added on Feb 9, 2026 at 5:24 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට පෝලිම් තිබ්බේ ජුරාසික් පාක් ෆිල්ම් එක බලන්න. වෙලාවට අපිව ඉස්කෝලෙන් එක්කන් ගියේ බලන්න..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    අපේ ඉස්කෝලේ ඉස්සර films පෙන්නනවා hall එකක් තිබ්බ නිසා ඒකටම හරියන .
    ඔය වගේ ඒවා , Xmen / deep blue sea වගේ ඒවා තමයි පැන්නුවේ .

    තව ටිකක් පොඩි කාලේ අක්කලාගේ ඉස්කෝලේ ඕය සීරිස් එකේ film එකක් පෙන්නල මාවත් එක්කන් ගියා . එදා දවසම හිටියේ ඉස්කෝලේ. :baffled: අපෝ උන් කොල්ලෝ වගේ නෙවෙයි සෑහෙන කෑ ගහනව හූ තියනව . පන්තියේ සින්දු කියනව බෙර ගහහ , නටනවා .. කොල්ලෝ හොදයි . මම ඉතින් අහිංසක පොඩි එකා වගේ හිටිය . . උන් මට යෝගට් එහෙම ගෙනත් දෙනවා ...
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    ඔව් 93 ද කොහෙද කුරුණෑගල සිනෙක්ස්පෝ එකෙන් බැලුවෙ.. අවුරුදු 6යි... පුදුම ආසාවකින් බැලුවෙ
    අප්පච්චි අපිව එක්කගන ගියා බලන්න.
     
    • Like
    • Wow
    Reactions: ML1987 and dilann

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,346
    3,004
    113
    මාත් බැලුවා ( ගිය ආත්මේ ) මන් ඕක මුලින්ම බැලුවේ 2005 හෝ 6 ඩීවීඩී වලින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    eda raju bandarage song ekak dala thibbe film hall eke, patanganna kalin
     
    Last edited:
    • Love
    Reactions: ML1987

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,749
    113
    ලිබර්ටි එකෙන් බැලුවේ
    පෝලිමේ හිටියද කියලා නම් මතක නෑ
    එතන පුලුන් පුරවලා හදපු ඩයිනසෝර්ලා, ඩයිනසෝර්ලගේ ඩමීස්, ස්ටිකර්ස් වගේ දේවලුත් විකුණන්න තිබුණා වගේ මතකයි
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    endgame මොන hype ද යකෝ ඕකට ලංකාවේ තිබ්බ hype එකත් එක්ක. liberty එකේ ඉඳන් පෝලිම තිබ්බ අරලියගහ මන්දිරේ ළඟ වෙනකන්. මිනිස්සු පොරකනවා ගේට්ටුව ලඟ ටිකට් ගන්න. liberty එකේ උන් JP පෙන්නන්නම උන්ගේ sound system එක upgrade කළා. අනිත් එක ගොඩක් පොඩි උන් trex scene එක ආපහු ගමන් මරහඬ දීල අඬනව. ඉතින් උන්ව උස්සන් අම්මල එලියට දුවනවා
    සවුන්ඩ් සිස්ටම් අප්ග්‍රේඩ් නොක‍ර දෙන්න බෑ කිව්වලු ෆිල්ම් එක ලංකාවට.
     

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම නම් පෝලිමේ ඉදලා ෆිල්ම් එකක් බලන්න ගිහින් හැරිලා ආපු එකම ෆිලිම් එක සුරිය අරණ 😂😂😂😑😬😬 තාම මතකයි. ටිකට් නැහැ කිව්වාම දුක හිතුනා හැටි
     
    • Haha
    Reactions: Janatha Jhon