thaththa polime indala yalwoth ekka tickets gatte. mama podiy. kattiya test run ekak karala thamay lamaynwa aran giye . T rex scene eka thaama mathakay.endgame මොන hype ද යකෝ ඕකට ලංකාවේ තිබ්බ hype එකත් එක්ක. liberty එකේ ඉඳන් පෝලිම තිබ්බ අරලියගහ මන්දිරේ ළඟ වෙනකන්. මිනිස්සු පොරකනවා ගේට්ටුව ලඟ ටිකට් ගන්න. liberty එකේ උන් JP පෙන්නන්නම උන්ගේ sound system එක upgrade කළා. අනිත් එක ගොඩක් පොඩි උන් trex scene එක ආපහු ගමන් මරහඬ දීල අඬනව. ඉතින් උන්ව උස්සන් අම්මල එලියට දුවනවා
ආරාමෙ ඇන්ටිත් එක්කද බැලුවේ. ඒ කාලෙත් ඇන්ටි හිටියදමම ඕක බැලුවේ 2005 වගේ බාප්පලාගේ ගෙදරට VCD ප්ලේයර් එකක් ගෙනාවම.
6 පාරක් විතර බැලුව ෆිල්ම් හෝල් එකේම.
අපෝ උන් කොල්ලෝ වගේ නෙවෙයි සෑහෙන කෑ ගහනව හූ තියනව . පන්තියේ සින්දු කියනව බෙර ගහහ , නටනවා .. කොල්ලෝ හොදයි . මම ඉතින් අහිංසක පොඩි එකා වගේ හිටිය . . උන් මට යෝගට් එහෙම ගෙනත් දෙනවා ...ai uba,Jurasic Fuck![]()
බැලුවෙ නෑ.ai uba,
hall eka pitipasse lat ekata ekkan gihin T-REX ekek puke ariyada?
සවුන්ඩ් සිස්ටම් අප්ග්‍රේඩ් නොකර දෙන්න බෑ කිව්වලු ෆිල්ම් එක ලංකාවට.endgame මොන hype ද යකෝ ඕකට ලංකාවේ තිබ්බ hype එකත් එක්ක. liberty එකේ ඉඳන් පෝලිම තිබ්බ අරලියගහ මන්දිරේ ළඟ වෙනකන්. මිනිස්සු පොරකනවා ගේට්ටුව ලඟ ටිකට් ගන්න. liberty එකේ උන් JP පෙන්නන්නම උන්ගේ sound system එක upgrade කළා. අනිත් එක ගොඩක් පොඩි උන් trex scene එක ආපහු ගමන් මරහඬ දීල අඬනව. ඉතින් උන්ව උස්සන් අම්මල එලියට දුවනවා