අහල තියනව juraasic park බලන්න ලංකාවෙත් පෝලිම් තිබුන කියල සෑහෙන්න.. එහෙම පෝලිම් වල ඉදල බලපු උන් ඉන්නවද?
මේක දැක්කම මතක් උනේ ඒක...

93 ban. hall eka nam aluthenma hadauwa okatama.. un hodata hamba kara eeta passe. eeta psee digatama supiri fima awaමට මතක හැටියට ඕක ලංකාවේ පෙන්නුවේ 93 නෙමේ 94. ඒ වෙනුවෙන්ම Liberty renovateකළා . Dolby , surround sound system ආවේ ඒ කාලේ. උදේ පාන්දර පෝලිමට ගියේ![]()
Ereana Katugasthota...බැලුවා . සීගිරි කටුගස්තොට හෝල් එකෙන් 1993 -1994 වගේ