Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මම නම් පෝලිමේ ඉදලා ෆිල්ම් එකක් බලන්න ගිහින් හැරිලා ආපු එකම ෆිලිම් එක සුරිය අරණ 😂😂😂😑😬😬 තාම මතකයි. ටිකට් නැහැ කිව්වාම දුක හිතුනා හැටි

    ඉස්සර ආවා මහදැනමුත්තා කියල ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඕක පෙන්නුවේ පාසැල් දර්ශන විතරයි. අපේ ඉස්කොලෙනුත් එක්කන් යන්න තිබ්බා බලන්න. ඒක බලන්න තිබ්බ දවසෙම මට ඉස්කෝලේ යන්න වුනේ නෑ. මොකක් හරි අසනීපයක් හැදිලා හරි මොකක්ද එකක් නිසා. පස්සේ තාත්ත එක්ක ගියා වෙනම ඒක බලන්න. එතකොට තමා කිව්වේ ඒක පෙන්නන්නේ පාසැල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ දනියෙල් දවල් මිගෙල් ද කොහෙද බලල ගෙදර ආවා..
     
    • Sad
    Reactions: vectorizer

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉස්සර ආවා මහදැනමුත්තා කියල ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඕක පෙන්නුවේ පාසැල් දර්ශන විතරයි. අපේ ඉස්කොලෙනුත් එක්කන් යන්න තිබ්බා බලන්න. ඒක බලන්න තිබ්බ දවසෙම මට ඉස්කෝලේ යන්න වුනේ නෑ. මොකක් හරි අසනීපයක් හැදිලා හරි මොකක්ද එකක් නිසා. පස්සේ තාත්ත එක්ක ගියා වෙනම ඒක බලන්න. එතකොට තමා කිව්වේ ඒක පෙන්නන්නේ පාසැල් දර්ශන විතරයි කියල. අන්තිමේ රෑ දනියෙල් දවල් මිගෙල් ද කොහෙද බලල ගෙදර ආවා..
    ඒ කාලේ ඔවා මාර විදියට පොඩි හිත් වලට වදිනාව බන්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,647
    28,654
    113
    ඔව් term tests ඉවර වෙලා නිවාඩු දෙනකන් දවස් වල එලියට යන්න පුළුවන් ඕන වෙලාවක. Liberty 10.30 එක බලන්න ඉස්කෝලේ ඉඳන් යාලුවෙක් එක්ක පයින් ගියේ කොට කලිසන් uniform එකෙන් :lol:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම නම් පෝලිමේ ඉදලා ෆිල්ම් එකක් බලන්න ගිහින් හැරිලා ආපු එකම ෆිලිම් එක සුරිය අරණ 😂😂😂😑😬😬 තාම මතකයි. ටිකට් නැහැ කිව්වාම දුක හිතුනා හැටි
    පොන්නයා