Jurassic park june release

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ජුරාසික් පාර්ක් පලවෙනි දෙවෙනි සහ තුන්වෙනි ඒවා තරම් මටනම් අනික්වා හොද නැ ..මේකත් විකාරයක්ද දන්නේ නැ ..මොකද මුල් ඒවගේ තරම් කතා රසයක් නැ අනික් ඒවගේ.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ජුරාසික් පාර්ක් පලවෙනි දෙවෙනි සහ තුන්වෙනි ඒවා තරම් මටනම් අනික්වා හොද නැ ..මේකත් විකාරයක්ද දන්නේ නැ ..මොකද මුල් ඒවගේ තරම් කතා රසයක් නැ අනික් ඒවගේ.
    පලමු එක විතරයි බන් හොද. අනිත් දෙකම ෆේල්. නමුත් 2015 එක ටිකක් හොඳයි. අලුත් එක නම් අලුත්ම අද්දැකීමක් වෙයි වගේ.:)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎

    100 agree ban. Mun patan ganneme island ekakin neh
    Ethakotama epaa wenawa.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    පලමු එක විතරයි බන් හොද. අනිත් දෙකම ෆේල්. නමුත් 2015 එක ටිකක් හොඳයි. අලුත් එක නම් අලුත්ම අද්දැකීමක් වෙයි වගේ.:)

    ඒත් එච්චරයි බන්..ගොඩක් තාත්ත්වික නැති තැන් තියනවා පස්සේ කතාවල.බලපන්කෝ පලවෙනි.දෙවෙනි ජුරාසික් පාර්ක් එකට ගහන්න තාම කතාවක් ආවෙ නැනේ.ඔය ඕකෙත් බලපන්කෝ බෝලයක් වගේ එකක නැගලා යන සීන් එකක් තියෙන්නේ..ඕවා ....අනේ මන්දා බන්...පරණ උනත් බලපන්කෝ ජුරාසික් පාර්ක් පලවෙනි එක එහෙම..ගොන් පාට් නැනේ බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඒත් එච්චරයි බන්..ගොඩක් තාත්ත්වික නැති තැන් තියනවා පස්සේ කතාවල.බලපන්කෝ පලවෙනි.දෙවෙනි ජුරාසික් පාර්ක් එකට ගහන්න තාම කතාවක් ආවෙ නැනේ.ඔය ඕකෙත් බලපන්කෝ බෝලයක් වගේ එකක නැගලා යන සීන් එකක් තියෙන්නේ..ඕවා ....අනේ මන්දා බන්...පරණ උනත් බලපන්කෝ ජුරාසික් පාර්ක් පලවෙනි එක එහෙම..ගොන් පාට් නැනේ බන්

    Onna hoda ekakata baluwe "skull island"
    Eke nam oya wikaara tiaka adui
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,750
    1
    15,149
    113
    ඔය දූපතේ ඩයිනෝසර්ලා ඉන්නවා කියල දැන දැනත් ඇයි බන් ඒකටම රිංගන්නේ. ඒක නැවැත්තුවා නම් ඔච්චර සල්ලි වියදම් කරලා ඔ්ක video කරන්න ඔ්න නැහැනේ :sorry::sorry: :dull::dull::dull:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    100 agree ban. Mun patan ganneme island ekakin neh
    Ethakotama epaa wenawa.

    අනිවා බන්..ඊටත් වඩා ගොන් පාර්ට් තියෙන්නේ බන්..ඕනිවට වඩා මොඩර්න් ලෝකයක් පෙන්නන්න යනවා.ඔය බෝලවල නැගලා යන සීන් එහෙම.දැන් කාලෙට හරියන්නවත් හැදුවනම් හරි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය දූපතේ ඩයිනෝසර්ලා ඉන්නවා කියල දැන දැනත් ඇයි බන් ඒකටම රිංගන්නේ. ඒක නැවැත්තුවා නම් ඔච්චර සල්ලි වියදම් කරලා ඔ්ක video කරන්න ඔ්න නැහැනේ :sorry::sorry: :dull::dull::dull:

    Yako muu balahanko :shocked::shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    meka kalin film eka iwara wechcha tenin patan gannawa wage .. :dull: pena widiyata mekath nfs game eka wage enna gani.. :rofl::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය දූපතේ ඩයිනෝසර්ලා ඉන්නවා කියල දැන දැනත් ඇයි බන් ඒකටම රිංගන්නේ. ඒක නැවැත්තුවා නම් ඔච්චර සල්ලි වියදම් කරලා ඔ්ක video කරන්න ඔ්න නැහැනේ :sorry::sorry: :dull::dull::dull:

    Dupathe volcano eka erupt wela inna sathtgunta kela wena eka beraganna wage
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඔය දූපතේ ඩයිනෝසර්ලා ඉන්නවා කියල දැන දැනත් ඇයි බන් ඒකටම රිංගන්නේ. ඒක නැවැත්තුවා නම් ඔච්චර සල්ලි වියදම් කරලා ඔ්ක video කරන්න ඔ්න නැහැනේ :sorry::sorry: :dull::dull::dull:

    :lol::lol::lol::lol::lol::lol::lol: