Jurassic World - 2015 694.92 MB

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    eth moko bun 750k deela balanawata wada , okkoma apu gaman ma unu unuwe nikan balanawane

    නෑ මචන් ඒ උඹ හිතන විදිය. කවදාවත් කැම් කොපියක් නෙමෙයි 1080p එකක් වත් ගෙදර මොනිටරේ/TV එකේ බැලුවා කියලා හොද තියටර් එකක බලන එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ නැහැ. මම නම හොද ෆිල්ම් එකක් ආපු ගමන් ඊලගට එන වීක් එන්ඩ් එකේ සැවෝයි ගිහින් බලවා එකේ 750ක් වෙන්නේ නැහැ ODC 550යි. 3D කියන්න කිසි වරදක් නැහැ ඒ ගෙවන 550ට උපරිම සාධාරනයක් වෙනවා. හොද තැනක ෆිල්ම් එක බලපන් මචන්. එතකොට ඔය තියන හැගීම නැතිවෙනවා අනිවාර්යෙන්ම