Jurassic World: Fallen Kingdom 2018 Official Trailer

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් සැරයක් දෙකක් ඉවසුව හා කමක් නැ කියල මුන් හැමදාම එකම සීන් එක හදනවනේ එක එක නලුවො දදා :sorry:

    සිරාවට මුන් කතාවෙ පටන් ගැන්ම වෙනස් කරන්නෙ නෑනෙ.:angry: පහුගිය එකෙත් යන්තම් පන බේරන් ආවා. දැන් මේපාර ලැජ්ජ නැතුව ආයි ගිහිල්ල.:rofl: