මෙන්න අපි කවුරුත් පොඩි කාලේ ආසාවෙන් බලපු ජුරාසික් පාර්ක් එකේ අලුත්ම එකේ Trailer එක...
මම ආසම ෆිල්ම් එකක්..
ඉවර වෙනකන් ආසාවෙන් බලන්න පුලුවන් Film එකක්
June 12th release date...
අනිවාර්යෙන් Film Hall එකට ගිහින් බලන්න ඔනේ..

සුපිරි...

repost da danne na...
මම ආසම ෆිල්ම් එකක්..
ඉවර වෙනකන් ආසාවෙන් බලන්න පුලුවන් Film එකක්
June 12th release date...

අනිවාර්යෙන් Film Hall එකට ගිහින් බලන්න ඔනේ..

සුපිරි...

repost da danne na...

බන් පොඩි කාලේ ඉදන් අසාවෙන්ම බලන ෆිල්ම් එකක් 