Just another depression thread 🤐🤐🤐😲

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    මා 32 හැවිරිදි තරුණයෙකි.. මීට වසර 2 ට පමණ පෙර මා ප්‍රේම සම්බන්ධයක් මත 28 හැවිරිදි තරුණියක් සමඟ විවාහ වූවෙමි.. විවාහයට පෙර සිටම මාගේ බිරිඳ වෙනත් තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් තිබී ඇත.. විවාහයට පසුඳ ඔවුන් එම සබඳතාවය පවත්වා ඇති අතර කායික සම්බන්ධතාද තිබී ඇත.. විවාහ වී වසරකට පමණ පසු නිදන කාමරය තුල ඔවුන් මාගේ අතටම අසු විය.. එදින එම තරුණයා හා මා අතර ඇති වූ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් අප දෙදෙනා අතර තදින් පොර බැදීමක් ඇති විය.. පොලිස් ස්ථානයේ වූ විභාගයකින් අනතුරුව මා නැවත බිරිඳ සමඟ පවුල් ජීවිතය ගත කිරීමට එකඟ වූයෙමි.. ඉන් කීප දිනකට පසුව බිරිඳ ගැබ් ගෙන ඇති බව මා හට දැනගන්නට ලැබුනි.. එයට හේතුව මාද ඔහුද යන සැකය හේතුවෙන් දරුවා ලැබෙන තුරු දැඩි මානසික පීඩනයකින් ජීවත් උනෙමි.. අවසානයේ ඇය නිවුන් දරුවන් දෙදෙනෙකු බිහි කල ඇති අතර පසුව සිදුකල පරීක්ෂණයකින් එක දරුවෙකු පමණක් මාගේ DNA සමඟ සැසඳෙන බව අණාවරනය විය.. මා දැං ජීවත් වනුයේ අධික මානසික ආතතියකිනි.. ඉදිරියට කලයුත්තේ කුමක් දැයි පවා සිතාගත නොහැක....

    -copied FB -
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Psychology group එක පැත්තේ උදේම ගිහින්
    😂 මං අයින් උනා නැත්තං හැමදාම ඕක උදේම දැකල සයිකෝ ගහනවා

    කොල්ලො ගොඩක් රට යනව නේ දැන්. ඉස්සරහට බලංකෝ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    හුකපු අනිත් එකා...
    black-guy-hiding-behind-tree-meme-template-u4bd4.jpg
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,239
    21,097
    113
    Psychology group එක පැත්තේ උදේම ගිහින්
    😂 මං අයින් උනා නැත්තං හැමදාම ඕක උදේම දැකල සයිකෝ ගහනවා

    කොල්ලො ගොඩක් රට යනව නේ දැන්. ඉස්සරහට බලංකෝ
    මේ ඒක නෙමෙයි නීති උපදෙස් එකක්. 😀😀😀

    එක දරුවෙක් විතරක් ගැලපෙන්නෙ කොහොමද? :eek:

    එක දරුවෙකු පමණක් මාගේ DNA සමඟ සැසඳෙන බව
    😂 Mewane goc

    නිවුන්නුනම් එකම කෙනාගෙ වෙන්න ඕනෙ නේද?
    මටත් ප්‍රශ්නයක් උනේ ඕක. රේස් එක දුවද්දි දෙන්නගෙන්ම එකා එකා ඉස්සර වෙලා කතාවෙලාද මන්දා. 😂😂😂
    Ohoma ekak americave una! Mun boruvatath. Liynvavvage
    මං හිතුවෙ අලව්වෙ කියල. 😂😂😂
     
    • Haha
    Reactions: nygel

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,163
    36,175
    113
    කෑගල්ල

    නිවැරදි උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් මේවක් ආකාර තැබ්බා සිදු නොවේ. ලියපු එකාගේ මවු පියන්ටත් එක්ක අදාලයි :lol: :lol:

    මූ ගිහින් ලකලබල කරට පස්සේ ආරුට ඇතුලෙම ගියද දන්නේ නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මේ ඒක නෙමෙයි නීති උපදෙස් එකක්. 😀😀😀






    මටත් ප්‍රශ්නයක් උනේ ඕක. රේස් එක දුවද්දි දෙන්නගෙන්ම එකා එකා ඉස්සර වෙලා කතාවෙලාද මන්දා. 😂😂😂

    . 😂😂😂

    එක දරුවෙකු පමණක් මාගේ DNA සමඟ සැසඳෙන බව
    😂 Mewane goc

    vernoff-said-its-a-no-brainer-that-the-next-season-will-explore-the-ongoing-health-crisis-.jpg


    Medical Drama එකක නම් ඔහොම දෙයක් බැලුවා අවුරුදු 10 විතර කලින් 🤔

    නිවුන්නු නම් වෙන්න බෑ නේ
     
    Last edited:
    • Like
    Reactions: nygel