Justice_League_Trailer_Discussion

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ow machan,,uba oya ahanne INJUSTICE gana,,,issarahata superman ge kella/ oke inna loise lane marenawa superman ge athinma,,Joker superman ge oluwa awul krala uu doomsday kiyala hithagena loise lane wa maranwa,,loise laneta daruwekuth hambenna innawa supermangen,,dennama marenawa,,eka superman danagattata passe uu joker marnawa,,oya dewal nisa superman awul yanawa,,passe uu epara loke thyena okkoma yudda nawattala mulu lokema palanaya karanna hdanawa,,habai uu yudda kranna anan manan case walata ida denne na,,eth okata Batman la akamathy wenawa,,oke hoda wagema narakakuth thyena nisa u akamathy wenawa,,eta passe un bedila team widiyata apahu gahagannwa,,superman thawa powerful wenawa,,loku set ekak marenawa,,loku storiyak ynawa INJUSTICE eke,,

BvS eke eka saretama flash bruce wayne ta awith Loise is the key ,find her kiyala kiynne Injustice wala kallak,,flash ee anagathe idan enne,, mkda loise lane maruna nisa thamai superman awul ghn okkoma patan ganne,,ekai :dull::no:

danma injustice walata ena ekak naa movies hema,,mulinma darkseid wa iwara krala thamai injustice walata enne machan,,

අඩෝ පට්ටනේ බන් :love::love:
පට්ට ස්ටෝරියක්නේ ඒ ටික
අයි උඹ ඒ ගැන වෙනම ත්‍රඩ් එකක් දැම්මේ නැත්තේ
2020 ට්වව්ත් කලින් එන එකක් නැද්ද මචන් එක.,:love::love:

අනික මචන් දැන් මාර්වල් ලගේ black panther වගේ සිරා badass චරිතයක් නැද්ද බන් DC universe එකේ

arrow,aquaman,cyborg, උන්ව අතේරුවම
බැට්මන් නම් ටිකක් එහෙම වගේ තම උවත් ඇරුනම

flash ගේ ස්ටෝරිලයින් එකේ ඉන්නවා නේද එහෙම එවුන් එකෙක් දෙන්නෙක්
black flash වගේ

villain ල හරි

අනික tv සීරියස් එකේ යන arrow flash අනිත් සෙට් එක මේ ෆිල්ම් වල කාලෙට අදාල නැද්ද බන්

flash එහෙම ඉන්නෙම සෙට් එකක් එක්කනේ TV සීරියස් එකේ
ෆිල්ම් එකේදී උ තට්ට තනියම වගේ ඉන්නව වගේ පෙන්නන්නේ

අනික

අර ෆිල්ම් එකේ ඉන්න flash එහාට මෙහාට move වෙනකොට electric/අකුණු ගහනව වගේ පෙන්නන්නේ උගේ ස්පීඩ් එක තවත් වැඩිවෙලාද නැත්නම් නිකම් cgi effect එකක් විතරද
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මමනම් හිතන්නේ නෑ.
    BvS එකත් ෆේල් කියලා කියන්න බෑ බන්.

    batmanvsuperman-2-parts.jpg

    BVS එක කෑලි දෙකකට එන්න තිබ්බ එක තමා තනි එකක් කලේ.. ඕක කොටස් දෙකකට ආවා නම් ෆිල්ම් එකෙ රේට්ස් ඔයිට වඩා වෙනසක් වෙන්න තිබුනා.. ලොකු කතාවක් කෙටි කරපු එකෙන් උනේ කොමික් ගැන මොකුත් නොදන්නා අයට ෆිල්ම් එක තේරුනා මදි වගේ හැඟීමක් ආපු එක .. ඒක හෝල් එකේ බලපු එකයි Ultimate cut එකෙයි දෙකම බලපු කෙනෙක්ට ඕක තේරෙනවා.. ( Ultimate cut එකත් සම්පුර්ණ ෆිල්ම් එක නෙවෙයි කියලා උන් කියනවා :sorry: )අඩු පාඩුවක් උනා නං උනේ මේක තමයි..කව්රු කොහොම කිව්වත් BVS නම් සුපිරි මට..ඉතින්.. sounds හිටං හොඳයි Hans Zimmer ගේ වැඩ ගැන ආයේ කියන්න ඕනේ නෑනේ ;)
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    flash එහෙම ඉන්නෙම සෙට් එකක් එක්කනේ TV සීරියස් එකේ
    ෆිල්ම් එකේදී උ තට්ට තනියම වගේ ඉන්නව වගේ පෙන්නන්නේ

    ට්‍රේලර් එකේ එක තැනක පෙන්නනවා henry allen ඉන්නවා ( හිරේ ) Barry Allen අනිත් පැත්තේ ඉඳන් කතා කරනවා :rolleyes:

    Iris West
    ට ඉන්නේ මෙයා :rolleyes:

    iriswest.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ට්‍රේලර් එකේ එක තැනක පෙන්නනවා henry allen ඉන්නවා ( හිරේ ) Barry Allen අනිත් පැත්තේ ඉඳන් කතා කරනවා :rolleyes:

    Iris West
    ට ඉන්නේ මෙයා :rolleyes:

    iriswest.jpg

    ආහ ඔව් බන් හෙන්රි ඇලන් වැ ට්‍රේලර් එකේ දැක්ක
    කෙල්ල නම් අර tv එකේ ඉන්න මල හොන්තුවට වඩා ටිකක් පෙනුමයි

    ඇත්තටම කොමික් වලත් බැරි ට් ඉන්නේ කළු කෙල්ලෙක්ද බන්

    මන් විශේහ්ස්යෙන් ඇහුවේ මචන් අර සිස්කෝ,කෙට්ලින්,හැරී වගේ චරිත
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මන් විශේහ්ස්යෙන් ඇහුවේ මචන් අර සිස්කෝ,කෙට්ලින්,හැරී වගේ චරිත

    Flash Solo එකේ ඔය සෙට් එක ගෙන්නන්නේ.. rumors හැම තැනම යනවා ග්රොඩ් ඉඳි කියලා ෆ්ලෑෂ් solo එකේ ;)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Flash Solo එකේ ඔය සෙට් එක ගෙන්නන්නේ.. rumors හැම තැනම යනවා ග්රොඩ් ඉඳි කියලා ෆ්ලෑෂ් solo එකේ ;)
    අහා එල එල
    එක ගැන තවම ට්‍රේලර් එකක්වත් දාල නැනේහ්
    ටීස්ර් එකක්වත්
    උබලට flash ගේ චරිතෙට ezra miller හොදයිද බන්
    මටනම් සෙට් වෙන්නේ නැ බන්
    උ පොඩි කොල්ලෙක් වගේනේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අහා එල එල
    එක ගැන තවම ට්‍රේලර් එකක්වත් දාල නැනේහ්
    ටීස්ර් එකක්වත්
    උබලට flash ගේ චරිතෙට ezra miller හොදයිද බන්
    මටනම් සෙට් වෙන්නේ නැ බන්
    උ පොඩි කොල්ලෙක් වගේනේ

    හොඳටම හොඳයි කියලා හිතෙනවා.. :yes: ගොඩක් අයට ඔහොම හිතෙන එක සාදාරනයි.. මොකද TV සීරියස් එකේ දකින ෆ්ලෑෂ් ගේ චරිතේ ඇරෙන්න කොමික් කෙනා මොන වගේද කියන එක කව්රුත් දන්නේ නෑ..දැකලා නෑ .. ඇනිමේෂන් බැලුවොත් නං තේරෙයි .. ෆ්ලෑෂ් චරිතේ මන් දැක්ක විදිහට fun එකේ ඉන්න චරිතයක්.. TV එකේ තරන් ඉමොෂනල් නෑ බැරි ඇලන්.. :no:
     
    මන් පොඩි කැලක් බැලුව
    උබ කියන්න වගේ කොමික් වලනම් එහෙම තම
    ෆිල්ම් එකේ ඉන්න එකා එහෙම රගපාන එකත් අවුලක් නැ
    මන් සුපර්ගර්ල් crossover වලදී විතරයි දැක්කේ බන් බැරි ටිකක් ෆන් එකේ ඉන්නවා
    tv සීරියස් එකේ

    මට මේ ෆිල්ම් එකේ එකා වැ පෙන්නේ හෙන සීරිඅස් මූඩ් එහෙකින් ඉන්නව වගේ උගේ ෆේස් කට් එක හින්දද දන්නේ නැ
    ඉතින් එහෙම ඉදන් උ ජෝක් වගේ කරනකොට එක ලග කියවනකොට සෙට් වෙන්නෙම නැ බන්

    පොඩ්ඩක් බලහන් කෝ
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    හොඳටම හොඳයි කියලා හිතෙනවා.. :yes: ගොඩක් අයට ඔහොම හිතෙන එක සාදාරනයි.. මොකද TV සීරියස් එකේ දකින ෆ්ලෑෂ් ගේ චරිතේ ඇරෙන්න කොමික් කෙනා මොන වගේද කියන එක කව්රුත් දන්නේ නෑ..දැකලා නෑ .. ඇනිමේෂන් බැලුවොත් නං තේරෙයි .. ෆ්ලෑෂ් චරිතේ මන් දැක්ක විදිහට fun එකේ ඉන්න චරිතයක්.. TV එකේ තරන් ඉමොෂනල් නෑ බැරි ඇලන්.. :no:

    ඔව් බන් මට arrow, flash දෙකම ටිකක් බොරින් ඔය හේතුව නිසා. comics wala flash, green arrow දෙන්නම ෆන් එකේ ඉන්න පොරවල්. smallville එකේ හිටිය green arrow පට්ට.

    flash අවුලක් නෑ කියමු බලපන් oliver කාරය ජෝක් එකක් කරනව හිනා වෙනව කියන්නෙ හාවා හඳ දකිනව වගේ.

    මම දැක්ක flash solo එකේ grodd එන කතාවක් උඹ කියල තිබුන, internet එකෙත් සෑහෙන්න rumors තියනව. ඒත් මම නම් කැමති reverse flash හරි savitar හරි එනවනම්. savitar එනවනම් එන්න ඕනෙ comics වල ඉන්න එකා. tv show එකේ ඉන්නෙ මොකෙක්ද robo කෙනෙක්නෙ.
     
    ඔව් බන්
    smallville එකේ ඉන්න එක තම හොඳම
    හැබැයි උ ගේ රවුල් ගහක් වත් නැති ඩයල් එකක වගේ බන්
    කොමික් වල arrow කියන්නේ හැමතිස්සෙම ෆන් එකේ ඉන්න එකෙක්ද බන්

    එතකොට උ රුසියන් මාෆියා එක්ක වැඩ කරපු ඒවා slade විල්සන් එක්ක මරාගන්න ඒවා වලදීත් එහෙම්ම්ද

    සවිටර්ට එතකොට tv එකේ එක වගේ රොබෝ ඇඳුමක් නෙමේද බන් තියෙන්නේ

    උට තියෙන්නේ flash වගේ නොර්මල් ඇඳුමක්ද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    PMWBxkS.jpg

    Sigiti mola thiyana un

    Goba katawak bvs & ss kiyana un balahan ben afrec ge wada :P

    Ada man u direct karapu town baluwa pata yako film eka :P

    Muth aniwa nolan wage gemak gahanawa sigiti atal balana unta mewa magic thama :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සොහොන;21397822 said:

    යකෝ තොගේ තියරි
    නළුවා කොච්චර හොඳ වුනත් ෆිල්ම් එක හරියටහදල නැත්නම් නළුවාගේ උපරිම පර්ෆෝමන්ස් එක අරන් නැත්නම් නළුවාගේ දක්ෂත්වෙන් වැඩක් තියේද ෆිල්ම් එක fail වුනාම

    bvs අවුලක් නැ
    ss පිස්සුවක්නේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    යකෝ තොගේ තියරි
    නළුවා කොච්චර හොඳ වුනත් ෆිල්ම් එක හරියටහදල නැත්නම් නළුවාගේ උපරිම පර්ෆෝමන්ස් එක අරන් නැත්නම් නළුවාගේ දක්ෂත්වෙන් වැඩක් තියේද ෆිල්ම් එක fail වුනාම

    bvs අවුලක් නැ
    ss පිස්සුවක්නේ

    Oscar theory bun mage theory newe

    2-5 avrengers hadana unta mona oscar da bun atal witari :lol: ape lankawe ranja , one shot balana un wagema oba natuwa oba eka , ho gana pokuna wage ewa balana unuth enawa ewa wenas karana ba :(

    Namuth boruwata burana naraki hoda naraka nobala :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සොහොන;21397874 said:

    ඒකතමයි බන් මන් කිවේ
    බලහන් බෙන් ඇෆ්ලෙක් අරන් තියෙන අවොර්ඩ් කොමික් වලට සම්බන්ද ෆිල්ම් වලටද කියල.

    කොමික් ඒවා ඉතින් ආදායම් හොයන්නමනේ හදන්නේ

    එත් බට්මන් ට්‍රිලොජි එක කොච්චර සීරියස් කතවක් වුනාද එකට ඔස්කාර් සම්මාන හිටන් හම්බුනා

    අන්න ඒවගේ මන් කියන්නේ dc ල මාර්වල් එක්ක බලද්දී quality over quantity වෙන්න පුළුවන් නම් සැහෙන වටිනවා

    මිනිස්සු බලනවා බන් සිර ෆිල්ම් එකක් නම් අයි දෙපාර දෙපාර හරි

    උන්ගේ කොමික් කාර්ටුන්/ඇනිමේෂන් ටික නම් ගානට ගලාගෙන යනවා

    ෆිල්ම් ටික තමා ටිකක් අවුල් එත් හැම එකම නෙමෙයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ කවුද බන් shazam කියන්නේ
    පොර දැන්ම සෙට් වෙන්නේ නැද්ද

    පරණ රිප්ලයි එඩිට් කරන්න බ

    අර සයිබෝර්ග් ගැනයි
    ෆ්ලෑෂ් ගැනයි අහපු ගොන් ප්‍රශ්න ටික අමතක කරලා දාහල්ල :baffled::baffled:

    අද පොඩ්ඩක් බැලුව නෙට් එකේ හොයල පරණ විස්තර ටිකක්:baffled::baffled:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මටත් සුපිරි
    :)