අලුත්ගමදී අවුරුදු 14 ළමයෙක් ඈදිරිනීතිය තියෙන වෙලාවක බයිසිකලේ ගිහින් තියෙනවා. ඔටිසම් තියෙන කෙනෙක්. පොලිසියෙන් ගහලා. දෑන් අර ඈමරිකාවේ සීන් එකත් එක්ක සම්බන්ධ කරලා මේ ළමයට සාධාරණය ඉෂ්ට කරන්න කියලා සන්ගක්කාර වගේ අය ඈතුලුව බෝහෝ දෙනෙක් හඩ නගනවා. පොලිසියත් නීතිය තමන්ගේ අතට ගෑනීම වෑරදි. ඒ වගේම ළමය ඈදිරි නීතිය කඩපු එකත් වෑරදී. දෙකටම නීතිය ක්‍රීයාත්මක කල යුතුයි කියන එකයි මගේ අදහස

