Puluwan nam full hd ekakata yanna. Nathnam films baladdi awl.
fuul hd 70000 පැනලා බන් යන්නේ මේ වෙලාවේ අමරුයි
[/B]
Machan Online Match balanna smart TV ganna epa. Boru wadak.
Ubata rewind/fast forward karanna yanakota epa wenawa. Time shift karanna epa wenawa. Mokada mouse ekak wage remote eka control karanna bari nisa.
Movies TV ekenma download karala balanawa nam oka hariyata karanna ba machan. movie thiyena website godak TV walata support karanne na.
Android BOX kath 100% hari yanne na. Hodama de download karala Flash drive dala balana eka.
Puluwan... eke kisi aulak na.
Aththama kiuwoth Ba.. karanna bari deyak.
Web OS LG lage tech ekak. Smart OS samsung lage mathaka vidiyata.
මුවි නම් කොහොමත් පෙන් එකෙන් බලන්න තමයි හිතන් හිටියේ ,
වයිෆයි තියන නිසා වයිර්ල්ස් විදියට ටීවී එකයි ලැප් එකයි කනෙට් කරලා ,
ලැප් එකේ ප්ලේ වෙන දේ ටීවී එකෙන් බලන්න හදාගන්න පුලුවන්ද ??
කියන ව්දියට ස්මාට් ටීවී වැඩක් නැහැ වගේ , විස්තර වලට තැන්ස් සහෝ සැලකුවා


lcd කොලිටි නැහැනේ ලේඉඩ් වගේ , ඕවා ගන්නකොට අර ගැනම යනවාඔයිට වඩා හොඳ නැද්ද LCD TV එකකට Raspberry PI එකක් ගහලා Kodi එකත් දාල smart TV විඳිහට හදාගත්ත නම්?
ගැනත් shape නේ.





