මචන් මේ දවස්වල අබාන්ස් වෙබ් සයිට් එකේ සේල් දාල තියෙන JVC අඟල් 32 ස්මාර්ට් ටීවී එක ගත්තු අය ඒ ගැන මොකද කියන්නේ? අවුරුදු 3ක වොරන්ටි එක්ක රු 29500 වෙන්නේ.. ගත්තොත් පාඩු වේවිද? ඒකෙම නොර්මල් එක වෙන්නෙ 25000යි.. මොකක් ගන්නද හිතා ගන්න බෑ..
https://buyabans.com/product-info/jvc-32-smart-dled-tv-jvtv32n750-lt-32n750
https://buyabans.com/product-info/jvc-32-smart-dled-tv-jvtv32n750-lt-32n750