අගල් 32 ස්මාට් ටීවී එකක් අඩුවට

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මටත් ගන්න ඔිනි බන්
    මට නම්
    1.4n එකෙන් 4to එකක් tv එකට share කරන්න පුලුවන් වෙන්න ඔිනි
    2.අගල් 32 හෝ eeta වැඩි වෙන්න ඔිනි
    (nikai නම් එපා)

    40, 45 වගේ බැලුවෙ
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    no idea. they gave a 1 year warrety though.

    බය නැද්ද බන් එහෙම 23k risk එකක් නැතුව වියදම් කරන්න
    උබට කියන්නෙ දැන් මම අවු තිස්සෙ හොයනවා led tv
    මේ පාර නම් ගන්නවා ගන්නවමයි​