JVC-32" Smart Television

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ_TV_එක_හොදද

    මචන් මේ ටීවී එක හොදද ??JVC-32" Smart Television
    web.jpg

    නෝමල් jvc එකට නැතුව ස්මාර්ට් එකට යන්නේ
    හුගක්ම ලයිව් ඔන්ලයින් මැච් එකක් බලන්න
    ටීවී නම් වැඩිය බලන්නේ නැහැ මොවී එකක් ඩව්න්ලෝඩ් කරලා බලන්න තමයි ගන්නේ
    ඒ වගේම CCTV Monitor එකක් විදියට පාවිච්චි කරන්න ඉන්නේ

    මේකේ කියන විදියට මේක ඇත්තටම ස්මාර්ට් ටීවී එකක්ද මේ වැඩ ටික කරගන්න පුළුවන් වේවි ද ?
    smart os කියන්නේ web os වලටමද
    එළකිරියේ ලොකු අයියලා ගෙන් පොඩි උදව්වක් දෙනවාද ?? හැමෝටම සලකනවා

    rs 30,000
    https://buyabans.com/product-info/lt-32n750

    PHP:
    WiFi(IEEE802)
    
    WiFi Yes
    
    Smart OS Yes
    
    Smart version 4.4.2
    
    CPU for Smart No
    
    RAM+ROM RAMROM 512M+4G
    
    APP Store Yes
    
    Smart output (max) 1920*1080
    
    Battery included  Yes
    
    Panel Contrast 5000:1
    
    Panel Type DLED
    
    Aspect Ratio 16:9
    
    Brightness 200cd/m2
    
    Frame rate 60Hz
    
    Model # & manufacturer VVH32L147G22LTY&Panasonic
    
    Resolution 1280*720
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Normal led tv ekak aran Xiaomi Tv Box ekak gahapan ban. Patta. OS eka latest. Me eye peredath update una.

    Xiaomi Tv Boxඑකක් 15000ක් වගේ වෙනවනේ බාන්ස් බජට් එකේ යන්නේ
    JVC නෝමල් එකයි මේකෙයි වෙනස 5000ක් වගේ

    Adans eken tv 1k gaththoth Free peotv dena kathwak thiyenawa neda.
    peotv කනක්සන් එක ලැබෙන සින් එකක් තියනවා peotv ගත්තාට වැඩක් නැහැ බන්,මම ටීවී වැඩිපුර බලන්නේ නැහැ එක බිල ගෙවනවාට වාඩා වෙනම නෙට් කනේක්ට්ස්න් එකක් ගන්න එක ලාබයි .

    Resolution eka 1280x720 madi neda bn..
    1366x768
    වඩා ගොඩක් චාටර් වෙයි ද 1280x720
    මගේ බජට් එකට මේවගේ එකක් තමයි සෙට් වෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: SLCRI

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බමප් දැම්ම හැම සහෝලටම සලකනවා තැන්ක්ස් මචන්
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :D

    https://bigdeals.lk/32_inch_above/jvc32-dled-television

    https://buyabans.com/product-info/jvtv32n355

    Mama nam gathth me Tv eka. Smart ekak nam newei. Rs:21000ta gaththe.hebei e ganata watinawa. Danata awurudu eka hamarak use kala. awulak nam naa.
    Smart kara ganna ona nam Android TV box ekak gaththa nam hari.

    Menna elakiri review thread eka: https://www.elakiri.com/forum/showthread.php?t=1692989

    Ubata smart TV ekama ganna ona nam bigdeals eken ganin. Rs: 26990 wenne.
    Menna link eka: https://bigdeals.lk/32_inch_above/j...up Method* Not Available for In Store Pickup

    place ekata gihillama ganin. online order karanawata wada eka hodai.

    :yes:
    11.gif
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    1366x768
    වඩා ගොඩක් චාටර් වෙයි ද 1280x720
    මගේ බජට් එකට මේවගේ එකක් තමයි සෙට් වෙන්නේ

    1366x768 ekka baladdinam noticeable wenasak nathiwei :)
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :D

    https://bigdeals.lk/32_inch_above/jvc32-dled-television

    https://buyabans.com/product-info/jvtv32n355

    Mama nam gathth me Tv eka. Smart ekak nam newei. Rs:21000ta gaththe.hebei e ganata watinawa. Danata awurudu eka hamarak use kala. awulak nam naa.
    Smart kara ganna ona nam Android TV box ekak gaththa nam hari.

    Menna elakiri review thread eka: https://www.elakiri.com/forum/showthread.php?t=1692989

    Ubata smart TV ekama ganna ona nam bigdeals eken ganin. Rs: 26990 wenne.
    Menna link eka: https://bigdeals.lk/32_inch_above/j...up Method* Not Available for In Store Pickup

    place ekata gihillama ganin. online order karanawata wada eka hodai.

    :yes:
    11.gif

    දැන් jvc එක 250000ක් :baffled:
    සාමානයෙන් Android TV box එකක් කියක් වගේ වෙයි ද ?
    උබ bigdeals.lk එකෙන් බඩු අරන් තියනවාද , වරන්ටි සුවර් කරන්න පුලුවන්ද

    1366x768 ekka baladdinam noticeable wenasak nathiwei :)

    සාමානයෙන් 720p hevc මොවී එකක් බලද්දී ගොඩක් චාටර් වෙයිද ?

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන් මේ ටීවී එක හොදද ??JVC-32" Smart Television
    නෝමල් jvc එකට නැතුව ස්මාර්ට් එකට යන්නේ
    හුගක්ම ලයිව් ඔන්ලයින් මැච් එකක් බලන්න
    ටීවී නම් වැඩිය බලන්නේ නැහැ මොවී එකක් ඩව්න්ලෝඩ් කරලා බලන්න තමයි ගන්නේ
    ඒ වගේම CCTV Monitor එකක් විදියට පාවිච්චි කරන්න ඉන්නේ

    මේකේ කියන විදියට මේක ඇත්තටම ස්මාර්ට් ටීවී එකක්ද මේ වැඩ ටික කරගන්න පුළුවන් වේවි ද ?
    smart os කියන්නේ web os වලටමද

    එළකිරියේ ලොකු අයියලා ගෙන් පොඩි උදව්වක් දෙනවාද ?? හැමෝටම සලකනවා

    Machan Online Match balanna smart TV ganna epa. Boru wadak.
    Ubata rewind/fast forward karanna yanakota epa wenawa. Time shift karanna epa wenawa. Mokada mouse ekak wage remote eka control karanna bari nisa.

    Movies TV ekenma download karala balanawa nam oka hariyata karanna ba machan. movie thiyena website godak TV walata support karanne na.
    Android BOX kath 100% hari yanne na. Hodama de download karala Flash drive dala balana eka.

    Puluwan... eke kisi aulak na.

    Aththama kiuwoth Ba.. karanna bari deyak.
    Web OS LG lage tech ekak. Smart OS samsung lage mathaka vidiyata.
     
    • Like
    Reactions: KavinduDD

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔයිට වඩා හොඳ නැද්ද LCD TV එකකට Raspberry PI එකක් ගහලා Kodi එකත් දාල smart TV විඳිහට හදාගත්ත නම්?

    ගැනත් shape නේ.
     
    • Like
    Reactions: KavinduDD

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    දැන් jvc එක 250000ක් :baffled:
    සාමානයෙන් Android TV box එකක් කියක් වගේ වෙයි ද ?
    උබ bigdeals.lk එකෙන් බඩු අරන් තියනවාද , වරන්ටි සුවර් කරන්න පුලුවන්ද

    :yes:

    https://bigdeals.lk/32_inch_above/jvc32-dled-television

    danna tharamata,un quality badu vitharailu vikunanne. unge 22990i wenne.
    elakiri thread ekak dala bigdeals la gena ahanna. mama nam internet eke dekala naa unta baniwa.

    :yes: