JVC Full HD Tv

Lacky Shan

Member
Sep 15, 2012
1,607
169
0
Negombo
අනේ මචෝ මුන් මේ 50% අඩු කරලා දෙනවා කියන්නේ 24ක් නේ. මේ ටීවී එක නම් පට්ට මන් දැන් අවුරුද්දක් විතර වෙනවා අරගෙන. හැම වීඩියෝ ෆොමැට් එකක් ම වැඩ. හැබයි මන් ගත්තේ 23500/= කට... JVC පාවිච්චි කරපු එකක් හරි ගනින් පට්ට ගහන්න පුළුවන්..
 

sandeepasa

Active member
  • Aug 31, 2007
    284
    56
    28
    මට අබන්ස් එකේ වැඩ කරන එකෙක් කිව්වා ඔකේ කලර්ස් හරි නෑ. ඒක නිසා ශොරූම් දාන්නෙ වත් නෑ. ඔන්ලයින් විතරයි විකුනන්නෙ කියලා. පොඩ්ඩක් හොයලා බලපන්