Best 32" Full HD TV to buy online - budget

2osama

Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    32 ක ගන්න එපා පොඩ්ඩක් වැඩියෙන් දාලා අගල් 40 ම එක පාර ගන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    room ekta loku wadi neh 40
    කාමරේ පොඩිනම් අවුල් .32 ගන්නවා නම් මෙන්න අඩුවට ම තියෙන්නේ Damro එකේ . After Sale Service එකත් පට්ට . මොකක් හරි ප්‍රශ්නය ක් නම් කොල් කරපු ගමන් ගෙදරට ඇවිත් හදලා දෙනවා දවස් තුනක් ඇතුලත . මටනං දවසෙන් ආවා .
    https://damro.lk/product-category/a...ze-inches=32&query_type_screen-size-inches=or
     
    • Like
    Reactions: pdn.ac.lk

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816

    මේකෙ තියෙන ඒවා ගොඩක් HD ready ඒවා නේද?
    Full HD නෙමෙයි නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    මේකෙ තියෙන ඒවා ගොඩක් HD ready ඒවා නේද?
    Full HD නෙමෙයි නේද?
    Full HD එන්නේ අගල් 40 වැඩි ඒවා අගල් 32 කට වැඩි ඒවා ඕනේ එකක් HD Ready කියලා තමා එන්නේ
     
    • Like
    Reactions: koj500

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Full HD එන්නේ අගල් 40 වැඩි ඒවා අගල් 32 කට වැඩි ඒවා ඕනේ එකක් HD Ready කියලා තමා එන්නේ
    එහෙම ද මචං. මං හිතුවෙ 24' හරි Full HD එනවා ඇති කියලා. මොකද දැන් phone වලත් QHD එනවා නේ.
    👍
     
    miyurupunsara

    Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    කාමරේ පොඩිනම් අවුල් .32 ගන්නවා නම් මෙන්න අඩුවට ම තියෙන්නේ Damro එකේ . After Sale Service එකත් පට්ට . මොකක් හරි ප්‍රශ්නය ක් නම් කොල් කරපු ගමන් ගෙදරට ඇවිත් හදලා දෙනවා දවස් තුනක් ඇතුලත . මටනං දවසෙන් ආවා .
    https://damro.lk/product-category/a...ze-inches=32&query_type_screen-size-inches=or
    mchn oya 24900 ta thyana eka kohomda danne nah neda? HD kyala thibbata. quality eka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,437
    72,653
    113
    මාලඹේ
    mchn oya 24900 ta thyana eka kohomda danne nah neda? HD kyala thibbata. quality eka
    Quality එක අනිත් TV එක්ක බැලුවහම කිසිම වෙනසක් නැහැ .දම්රෝ ලොකු Showroom එකකට ගියානම් ඔය ඔක්කොම Models බලලා හොඳ එක තෝරා ගන්න පුළුවන්. TV එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම ම ගිහින් බලලා ම ඕනේ ගන්න . online පේන කොලිටි එක නැහැ ලඟට ගියාම😀
    (ලංකාවේ ඉතින් එන TV ගහන්නේ ඉන්දියාවේ නිසා Panel එක අවුල් එක නිසා මම Hisence TV එකක් ගත්තා හොයලා බලලා . Made in China නිසා . දැන් අවුරුද්දක් වගේ කිසිම අවුලක් නැහැ .)
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    HD ready බන් ඕවා ටීවි බලන්නනම් අවුලක් නෑ.අබාන්ස් මම ගත්තා දැන් 5 years වලට උඩදි 20කටද කොහෙද. තාම අවුලක් නෑ. අබාන්ස් වොරන්ටි නම් අවුල් මචං.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    damro panasonic eka gatta 32 dan 3yrs godata wada dan PS4 ekata use karanawa eka nisa 1yr idan wadiya danne na habai 2yrs use kara hodata
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    passe show room eke display tibba eka ewala kiyanna epa bn. mask ekak dan gin ganin.1080p nm 40n uda.HD ready kiuwata Full HD neme 720p