JVC LED TV

Pallu

Member
Dec 12, 2017
119
14
0
අබාන්ස් නං ගන්න එපා මචන්. හද්ද චාටර් කොම්පැනි එකක්.
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අබාන්ස් නං ගන්න එපා මචන්. හද්ද චාටර් කොම්පැනි එකක්.

    ඇයි බන් එහේම කියන්නේ මොකක්ද අවුල..
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    ඇයි බන් එහේම කියන්නේ මොකක්ද අවුල..

    අප්පා අබාන්ස් එකේ අයිටම් වල කොලිටි එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ. මටම සැහෙන්න අත්දැකීම් තියෙනවා. ශෝෂල් මීඩියාවල ,අබාන්ස් එකේ එෆ්බී පේජ් එකේ ෆීඩ් බැක් කොමෙන්ට් බලපන් කොච්චර මිනිස්සු මුන්ට බනිනවද කියලා. ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් විකුණනහද්දම චාටර් කොම්පැනි එක තමයි මේක.
     

    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    I am Using this same TV at my home.. hmmmmm Its Not SO bad.. also its not SO Good too...

    But if your using PeoTV or Dialog TV this might be ok, as the price is Good