බුද්දිමත් තීරනයක්. මයිත්රීපාල පැරදුනාට පස්සෙ ලිදේ පනින්නයි වෙන්නෙ.
W We_Love_Mahinda Member Nov 24, 2014 789 64 0 Nov 24, 2014 #41 බුද්දිමත් තීරනයක්. මයිත්රීපාල පැරදුනාට පස්සෙ ලිදේ පනින්නයි වෙන්නෙ.
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Nov 24, 2014 #42 http://www.elakiri.com/forum/showthread.php?t=1644978
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 24, 2014 #43 blacktulip said: නෑහෑ බන් සිරිසෙන මහත්තයා පොඩ්ඩක්වත් කලබල වෙලා නෑහෑ..එයා ස්ටෙප් බයි ස්ටෙප් එනවා..කොහොමත් ජෙ,වි,පි එක යු,එන්,පි එක එක්ක ස0දාන ගතවෙන්නෙ නෑහෑ බන්..නමුත් ඔවුන් මෙ ජනාදිපතිවරනෙදි ඔවුන්ගෙ රෑස්වීම් වල අමතනවා..එකම ඈති Click to expand... පොදු අපේක්ශකයාගේ වේදිකාවට ජවිපෙ නොනගියි,
blacktulip said: නෑහෑ බන් සිරිසෙන මහත්තයා පොඩ්ඩක්වත් කලබල වෙලා නෑහෑ..එයා ස්ටෙප් බයි ස්ටෙප් එනවා..කොහොමත් ජෙ,වි,පි එක යු,එන්,පි එක එක්ක ස0දාන ගතවෙන්නෙ නෑහෑ බන්..නමුත් ඔවුන් මෙ ජනාදිපතිවරනෙදි ඔවුන්ගෙ රෑස්වීම් වල අමතනවා..එකම ඈති Click to expand... පොදු අපේක්ශකයාගේ වේදිකාවට ජවිපෙ නොනගියි,
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Nov 24, 2014 #44 erozan said: පොදු අපේක්ශකයාගේ වේදිකාවට ජවිපෙ නොනගියි, Click to expand... අවුලක් නෑහෑ..උබෙම හදවතට තට්ටු කරලා බලපන් යාලුවා පොඩ්ඩක්, තමන්ගෙ මතය දරනකම් ඌ හොදයි එත් තමන්ගෙ මතයයෙන් පිට ගියොත් ඌ ඉවරයි..මෙකද මෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය කියලා....නෑහෑ මචන් මීට වඩා හොදයි සුද්දන්ගෙ යටත් විජිතයක් වෙලා උන්නානම් අපි...එකයි යතාර්තය..ඈත්තො කති, නෑත්තො ...............(මෙ හිස් තෑන් වලට උබට හිතෙන දෙයක් දාගනින් මගෙ යාලුවා)
erozan said: පොදු අපේක්ශකයාගේ වේදිකාවට ජවිපෙ නොනගියි, Click to expand... අවුලක් නෑහෑ..උබෙම හදවතට තට්ටු කරලා බලපන් යාලුවා පොඩ්ඩක්, තමන්ගෙ මතය දරනකම් ඌ හොදයි එත් තමන්ගෙ මතයයෙන් පිට ගියොත් ඌ ඉවරයි..මෙකද මෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය කියලා....නෑහෑ මචන් මීට වඩා හොදයි සුද්දන්ගෙ යටත් විජිතයක් වෙලා උන්නානම් අපි...එකයි යතාර්තය..ඈත්තො කති, නෑත්තො ...............(මෙ හිස් තෑන් වලට උබට හිතෙන දෙයක් දාගනින් මගෙ යාලුවා)
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Nov 24, 2014 #45 sha2009 said: koheda ehema kiuwe boru kiyana epa machan Click to expand... එහෙම කිව්වේ නැද්ද මචෝ ,,, එහෙනම් සමාවෙයන් බන් මට වැරදිලා
sha2009 said: koheda ehema kiuwe boru kiyana epa machan Click to expand... එහෙම කිව්වේ නැද්ද මචෝ ,,, එහෙනම් සමාවෙයන් බන් මට වැරදිලා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 24, 2014 #46 blacktulip said: අවුලක් නෑහෑ..උබෙම හදවතට තට්ටු කරලා බලපන් යාලුවා පොඩ්ඩක්, තමන්ගෙ මතය දරනකම් ඌ හොදයි එත් තමන්ගෙ මතයයෙන් පිට ගියොත් ඌ ඉවරයි..මෙකද මෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය කියලා....නෑහෑ මචන් මීට වඩා හොදයි සුද්දන්ගෙ යටත් විජිතයක් වෙලා උන්නානම් අපි...එකයි යතාර්තය..ඈත්තො කති, නෑත්තො ...............(මෙ හිස් තෑන් වලට උබට හිතෙන දෙයක් දාගනින් මගෙ යාලුවා) Click to expand... ඔය ඇති නැති පරතර හදන්ඩ බැ බන් ඒකයි ඇත්ත ඔක හිතන්ඩවත් එපා.ප්‍රජාතන්ත්‍රවාදය ගේන්නෙ රනිල් ද හරි යන් නැ බන්,අර හාමුදුරුවො කියුව වගේ ජයම්පතිට රැවටිලා පබාවතිව කුසට දෙන්ඩ බැ,
blacktulip said: අවුලක් නෑහෑ..උබෙම හදවතට තට්ටු කරලා බලපන් යාලුවා පොඩ්ඩක්, තමන්ගෙ මතය දරනකම් ඌ හොදයි එත් තමන්ගෙ මතයයෙන් පිට ගියොත් ඌ ඉවරයි..මෙකද මෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය කියලා....නෑහෑ මචන් මීට වඩා හොදයි සුද්දන්ගෙ යටත් විජිතයක් වෙලා උන්නානම් අපි...එකයි යතාර්තය..ඈත්තො කති, නෑත්තො ...............(මෙ හිස් තෑන් වලට උබට හිතෙන දෙයක් දාගනින් මගෙ යාලුවා) Click to expand... ඔය ඇති නැති පරතර හදන්ඩ බැ බන් ඒකයි ඇත්ත ඔක හිතන්ඩවත් එපා.ප්‍රජාතන්ත්‍රවාදය ගේන්නෙ රනිල් ද හරි යන් නැ බන්,අර හාමුදුරුවො කියුව වගේ ජයම්පතිට රැවටිලා පබාවතිව කුසට දෙන්ඩ බැ,
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Nov 24, 2014 #47 ජවිපේ වැඩකරන්නේ එකදිපති පලනය තුරන් කිරිමටයි ඒකාධිපති මහින්ද පරදවමු. ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු jvp Last edited: Nov 24, 2014
ජවිපේ වැඩකරන්නේ එකදිපති පලනය තුරන් කිරිමටයි ඒකාධිපති මහින්ද පරදවමු. ප්‍රජාතන්ත්‍රවාදය යලි ගොඩනගමු jvp
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Nov 24, 2014 #48 erozan said: ඔය ඇති නැති පරතර හදන්ඩ බැ බන් ඒකයි ඇත්ත ඔක හිතන්ඩවත් එපා.ප්‍රජාතන්ත්‍රවාදය ගේන්නෙ රනිල් ද හරි යන් නැ බන්,අර හාමුදුරුවො කියුව වගේ ජයම්පතිට රැවටිලා පබාවතිව කුසට දෙන්ඩ බැ, Click to expand... අවුලක් නෑහෑ..උබෙ මතය එක.උබට එකට අයිතිය තියෙනවා..අපි කාලයට ඉඩ දෙමු මචන්..මොකද අපි එලකිරි එකෙ අවස්තානුකුලව එකට එක්වුන එලකිරි මිතුරුරන් නිසා...
erozan said: ඔය ඇති නැති පරතර හදන්ඩ බැ බන් ඒකයි ඇත්ත ඔක හිතන්ඩවත් එපා.ප්‍රජාතන්ත්‍රවාදය ගේන්නෙ රනිල් ද හරි යන් නැ බන්,අර හාමුදුරුවො කියුව වගේ ජයම්පතිට රැවටිලා පබාවතිව කුසට දෙන්ඩ බැ, Click to expand... අවුලක් නෑහෑ..උබෙ මතය එක.උබට එකට අයිතිය තියෙනවා..අපි කාලයට ඉඩ දෙමු මචන්..මොකද අපි එලකිරි එකෙ අවස්තානුකුලව එකට එක්වුන එලකිරි මිතුරුරන් නිසා...