jvpය සීගිරිය නැවත ප්‍රතිසංස්කරණ කරපු හැටි

chootyputha1

Well-known member
  • jvpය සීගිරිය නැවත ප්‍රතිසංස්කරණ කරපු හැටි

    සමන්ත විද්‍යාපතිරණ සහ විජිත හේරත් සීගිරිය ප්‍රතිසංස්කරණ කරපු හැටි විශිෂ්ටයි,:yes: මේක සම්පූර්ණයෙන් බලන්න.repost නං sorry හොදේ.:P
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    සම්පූර්ණ ඇත්ත. මේව තේරුම් ගන්නෙ මිනුස්සු කීයෙන් කීයද. ඔලුවෙ එක එක අඩිකෝදු තියාගෙන මැන මැන මොන ඇත්ත බැලුවත් තේරෙන්නෙ නෑ
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න වැඩ කරනවානම් විදිහ. මේවගේ දේවල් වෙද්දී බහුතරය රට කනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සම්පූර්ණ ඇත්ත. මේව තේරුම් ගන්නෙ මිනුස්සු කීයෙන් කීයද. ඔලුවෙ එක එක අඩිකෝදු තියාගෙන මැන මැන මොන ඇත්ත බැලුවත් තේරෙන්නෙ නෑ

    :yes::yes: මේවගේ මිනිස්සු අනිත් ප්‍රදාන පක්ෂ දෙකේ නැති එක තමයි කරුමේ .කොටින්ම පොදු අපේක්ෂක වැඩපිළිවෙල ආරම්බකරන්න jvp වටිනා කාර්යභාරයක් කරමින් ඉන්නවා කිසිම ලාබයක් බලාපොරොත්තු නොවී .අනුර මහත්මයාගේ නායකත්වයෙන් නැවතත් ලොකු පිළිගැනීමක් මිනිසුන් අතර දැනටමත් jvp එකට ලැබිල තියෙනවා .මේපාර කවුරු දින්නත් ප්‍රබල දේශපාලන බලවේගයක් ලේඅස jvp නගීහිට්ටවන්න මිනිස්සුන්ට නුවන පෑදේවා කියල පතනවා .

    ප්‍රශ්නේ තියෙන්නේ jvp එකේ තියෙන රටට හිතකර අදහස් සම්ප්‍රදායට යටවෙච්ච ලින් මැඩි ආකල්පවල එල්ලිලා ඉන්න මිනිස්සුන්ට නොතේරෙන එකයි :sorry:
     
    • Like
    Reactions: jkdtharindu

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මෙන්න වැඩ කරනවානම් විදිහ. මේවගේ දේවල් වෙද්දී බහුතරය රට කනවා.