JVP අංකල්ගේ වැඩ නිසා

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    මේද සැරේ අර JVP සේපාල අංකල් දහමට කරපු නිගරුව නිසා JVP එකට ලැබෙන්න තියන චන්ද වලින් 80 % පමණ නැති කරගෙන තියනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ ඩයල් එක ජේවීපී කියනවා කට්ටීයක්, අනිත් උන් කියනවා පොහොට්ටුවේ කිය්ලා. තොපි නොදන්නවා උනාට මූ හැම පක්‍ෂෙම එකක් ඉන්නවා. මෛත්‍රීපාල එක්ක, නාගනන් ද එක්කත් හිටිය. වාසි පැත්තටම තමයි මුගේ වැඩ. සන්නස්ගල එක්කත් හිටියා. දැන් තරහයි. මූ ඉස්සර ඉදද්න්ම කරේ කාට හරි ලිපියක් ලියලා මඩක් ගහන එක. ඒක මුගේ හැටි.
    තාමත් සුදත්තයව පිරිසක් ලොකු කරගෙන නටනවා. ඌත් මේ වගේම තමයි
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    1672992010563.png

    pohottuwe unta thawa monwda bn karanna bari. karanna puluwan amuma amu jara wada okkoma karai chande dinanna.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    අරගලේ උන්ට හොඳ වැඩේ. උන් දැන්වත් තේරුන් ගන්න ඕනේ කෙල උනු ගමන් අනිත් උන් ටික රාජපක්ෂ ලේබලේ ගහල මාරු වෙනවා කියල
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    හුරේ ජන්දයක් එනවා... ජෙප්පො පරදිනවා.. :confused: :confused:
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ඒදවස්වල jvp එකට ක්ඩේ යනකොට ඌ හොඳයි දැන් අපේ එකෙක් නෙවෙයිලු 😂😂😂
    බෝම්බ ගහන්න සල්ලි වියදම් කරපු එකා ජාතිකලැයිස්තුවෙ ඉඳල අහු උනහම අපි දැන් අයින් කරා අපි දන්නෑ කිව්ව වගේ 😂😂
    මං නම් දැකපු ජෙප්පො ඔක්කොටම තියෙන්නේ ඔය වගේ ගෝත්‍රික නොදියුණු අදහස්මයි.
    බුදුදහම පේන්න බෑ ඒක ඇදහුවම රාජපස්ස එනවලු, නාමල් එනවලු.
    වංචා දූෂණ කරන්න බැරිවිදිහට සිස්ටම් එකක් හදනව වෙනුවට බුදුදහම නැතිකරන්න ඕනිලු 😂😂
    සිස්ටම් එකක් ගෙනාවොත් උංට මගඩියක් ගහලා බැරිවෙනවනෙ 😂
    නිර්මානාත්මකව ඇඩ්වටයිසින් බෑ පාරිභෝගිකයන් මුලා කරනවලු. මුංගෙනුත් ඇරගන්නම දෙන්න ඕනි ඇටේ ඉන්න ගොබ්බ හැත්තට
    😂😂😂
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ඒදවස්වල jvp එකට ක්ඩේ යනකොට ඌ හොඳයි දැන් අපේ එකෙක් නෙවෙයිලු 😂😂😂
    බෝම්බ ගහන්න සල්ලි වියදම් කරපු එකා ජාතිකලැයිස්තුවෙ ඉඳල අහු උනහම අපි දැන් අයින් කරා අපි දන්නෑ කිව්ව වගේ 😂😂
    මං නම් දැකපු ජෙප්පො ඔක්කොටම තියෙන්නේ ඔය වගේ ගෝත්‍රික නොදියුණු අදහස්මයි.
    බුදුදහම පේන්න බෑ ඒක ඇදහුවම රාජපස්ස එනවලු, නාමල් එනවලු.
    වංචා දූෂණ කරන්න බැරිවිදිහට සිස්ටම් එකක් හදනව වෙනුවට බුදුදහම නැතිකරන්න ඕනිලු 😂😂
    සිස්ටම් එකක් ගෙනාවොත් උංට මගඩියක් ගහලා බැරිවෙනවනෙ 😂
    නිර්මානාත්මකව ඇඩ්වටයිසින් බෑ පාරිභෝගිකයන් මුලා කරනවලු. මුංගෙනුත් ඇරගන්නම දෙන්න ඕනි ඇටේ ඉන්න ගොබ්බ හැත්තට
    😂😂😂
    skeleton-meme.gif
     
    • Haha
    Reactions: hkiz