JVP ඇමතිවරු 25 දෙනා

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    කියන්න බලන්න
    anura-jvp.gif


    anura-jvp.gif
     
    • Haha
    Reactions: 2osama and dxx

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පච ලපයා දින්නොත් මල්කාන්ති පුංචි අම්මා දිවුරුම් දෙන උත්සවේට එයිද?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Maala hora Raththaran
    Naw Hora Rasitha
    Bar hora Johnstone
    Vaccine hora Keheliya
    Banku horas Ravi

    Tawa innawa set ekakma.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඔව් බන්. ඌට ගහන්න මඩක් නැති නිසා මොකක් හරි පෞද්ගලික දෙයක් ඇදල අරගෙන වගේ.
    අනුර කියන්නේ රනිල්ගේ ගෝනි බිල්ලා.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ජනාධිපති උනාට පස්සේ මේවා බම්ප් කරලා ගමු. දැන් අල කොලයක් හිල් වෙන්න වූ දාල නිදාගනින්. බිල්ලො එනවා තව ටිකකින්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    දැන්මම මේ වෙදනාව මට දෙන්න එපා අයියො. 22 වෙනකම් වත් ඒ ගැන වැඩිය නොහිතා පාඩුවෙ ඉන්න දීපන් බන්. හරිම වේදනයි මෙහෙම ටයිට්ල් එක්ක ත්‍රෙඩ් වැටෙනකොට. කොහොම හිටපු අඩු කුලේ එවුන් ටිකක්ද මුන්. අපේ ඉරාජ් අයියල නිස්සන්ක සර්ල ගේමක් ගහල 2024 වෙනකොට 3%ක් තිබ්බ මුන්ව 1.5%ට බස්සයි කියල අවංකවම බලන් හිටිය අපිට ගිය කලක් නේද බන්
     
    • Haha
    Reactions: JBLs