JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බත් ගොට්ටන්ට හොඳටම රිදිලා :lol::lol::lol:

    14icuis.png

    2ldywdy.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    iyomy0.jpg

    මග කියන රතු තරුව

    ගොට්ටනි , බත් බලයනි , කටු බල්ලනි අද උබලා දේශපාලුවන් කා විසි කරනා දෙයින් බඩ පුරවා ඔවුන් වැජබවිමට රෙදි නැතිව කඩේ යයි....
    හෙට ඔබේ දරුවාටත් එවැනි නිහින අනාගතයක් උදා නොකිරීමට සවිමත් ප්‍රති පක්ෂයක් අවශ්‍ය මොහොතේ මොවුන්ට යම්කිසි හඬක් නැගිය හැකි බලයක් ලබා දෙමු .....

    • Like
    Reactions: rm1980

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කොහොමත් මිනිස්සු මුන්ට චන්දේ දෙන්නේ නෑ තමයි.. දවසෙම නෙට් එකේ ඉන්න දෙමවුපියෝ ඉන්ටර්නෙට් බිල ගෙවන රස්සා නෑති දේශපාලනේ ඈටයක් නොදන්න හුජ්ජ කොල්ලො ටිකක් රෑල්ලට ෆෝම් වෙලා.. අනුර කුමාර ජනාදිපති කරල... :lol: ගිය පාර පොන්සේකාත් ජනාදිපති කරානේ.. ඔන්ලයින් :lol: දුකයි මුන් වගේ වෑලේ වෑල් නෑති අනාත පොන්සියෝ ගෑන. :lol:
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    ඒව වැරැදියි,එත් රටට ජාතික ගීත දෙකක් ඔනෙ,උතුරට ජාතික කොඩිය ඔනෙ නැ,tna හරි වගේ කතා එක්ක බැලුවොත් නම් අහසට පොලොව වගේ, දේශපාලන පක්ශෙක නායකයො කියන කරන ඒවයි, පාදේශිය සබාවක සබාපතියි සමාන නැ.:no::no::no:

    උබේ මහා එකා මේවට ගත්ත පියවර මොනවද කියල අපි අහන්නේ.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    කොහොමත් මිනිස්සු මුන්ට චන්දේ දෙන්නේ නෑ තමයි.. දවසෙම නෙට් එකේ ඉන්න දෙමවුපියෝ ඉන්ටර්නෙට් බිල ගෙවන රස්සා නෑති දේශපාලනේ ඈටයක් නොදන්න හුජ්ජ කොල්ලො ටිකක් රෑල්ලට ෆෝම් වෙලා.. අනුර කුමාර ජනාදිපති කරල... :lol: ගිය පාර පොන්සේකාත් ජනාදිපති කරානේ.. ඔන්ලයින් :lol: දුකයි මුන් වගේ වෑලේ වෑල් නෑති අනාත පොන්සියෝ ගෑන. :lol:
    අනාත සංදානෙ බත් ගොට්ටෙක්ට රිදිලා™
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අනාත සංදානෙ බත් ගොට්ටෙක්ට රිදිලා™
    සන්දානේ අනාත නෑනේ බන්.. හෑමදාම දිනනවානේ. උබලානේ පරදින්නේ. ඉතින් කවුද අනාත.. :P
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    එක අතකට පව් බන්
    ආණ්ඩුව වැටුනොත් මුන්ගෙ බත් පතට කෙල වෙනවා
    මෙච්චර දේශප්‍රේමයෙන් කුඩ්ඩොන්ට කඩේ යන්නෙ ඒකයි මුං පව් ඉතින් :(:(:(:(:(:(
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    සන්දානේ අනාත නෑනේ බන්.. හෑමදාම දිනනවානේ. උබලානේ පරදින්නේ. ඉතින් කවුද අනාත.. :P
    මෙදා පාර සංධානෙ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා
    ඒ කියන්නෙ අනාත වීම පටන් ගන්නවා
    මොනවද ඔට්ටු
    මිනිස්සු හෑමදාම ජිනීවා මංචි ලෙමන් පෆ් දේශප්‍රේමයට රැවටෙන්නෙ නෑ :lol::lol::lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එක අතකට පව් බන්
    ආණ්ඩුව වැටුනොත් මුන්ගෙ බත් පතට කෙල වෙනවා
    මෙච්චර දේශප්‍රේමයෙන් කුඩ්ඩොන්ට කඩේ යන්නෙ ඒකයි මුං පව් ඉතින් :(:(:(:(:(:(
    ආන්ඩුව වෑටිලා නෑනේ.. හෑමදාම දිනනවානේ..ඕගොල්ලො නේ සදා අනාත වෙලා ඉන්නේ.. ඉතින් ඔගොල්ලො ඔච්චර බොදිසත්වරු නම් ඈයි මිනිස්සු චන්දේ නොදෙන්නේ.. පවුනේ ඔයාලා.. :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මෙදා පාර සංධානෙ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා
    ඒ කියන්නෙ අනාත වීම පටන් ගන්නවා
    මොනවද ඔට්ටු
    මිනිස්සු හෑමදාම ජිනීවා මංචි ලෙමන් පෆ් දේශප්‍රේමයට රැවටෙන්නෙ නෑ :lol::lol::lol::lol::lol:
    ඈයි දෑන් දිනන කතා නවත්තලාද? දිනන්න ටිකක් අමාරුයි නේද? දෑන් ප්‍රතිශත.. ඕක ඉතින් කී පාරක් කිව්වද අයියෝ.. :P
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ඈයි දෑන් දිනන කතා නවත්තලාද? දිනන්න ටිකක් අමාරුයි නේද? දෑන් ප්‍රතිශත.. ඕක ඉතින් කී පාරක් කිව්වද අයියෝ.. :P
    දිනන්නෙ නැති වෙයි මේ පාර හෑබෑයි ආසන වෑඩි වෙනවා
    අහවල් වැඩේ කරපු ගමන් බබා එන්නෙ නෑ නෙ එකපාරට
    හැබෑයි තව ඡන්ද දෙක තුනක් ගියාම චාන්ස් එකක් තියෙනවා
    අර කැපුවත් නිල් කොල පරම්පරාව නැතිවෙලා මොලේ තියෙන තරුණ පරම්පරාව ආවම :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දිනන්නෙ නැති වෙයි මේ පාර හෑබෑයි ආසන වෑඩි වෙනවා
    අහවල් වැඩේ කරපු ගමන් බබා එන්නෙ නෑ නෙ එකපාරට
    හැබෑයි තව ඡන්ද දෙක තුනක් ගියාම චාන්ස් එකක් තියෙනවා
    අර කැපුවත් නිල් කොල පරම්පරාව නැතිවෙලා මොලේ තියෙන තරුණ පරම්පරාව ආවම :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    සන්තෝසයි මොලේ තියෙන පරම්පරාවක් එන එක ගෑන. දෑන් ඔය ප්‍රතිශතේ කීයක් විතර වෑඩිවෙයි කියලද හිතන්නේ?