![]()
මග කියන රතු තරුව
ගිය පාර පොන්සේකාත් ජනාදිපති කරානේ.. ඔන්ලයින්
දුකයි මුන් වගේ වෑලේ වෑල් නෑති අනාත පොන්සියෝ ගෑන. 
ඒව වැරැදියි,එත් රටට ජාතික ගීත දෙකක් ඔනෙ,උතුරට ජාතික කොඩිය ඔනෙ නැ,tna හරි වගේ කතා එක්ක බැලුවොත් නම් අහසට පොලොව වගේ, දේශපාලන පක්ශෙක නායකයො කියන කරන ඒවයි, පාදේශිය සබාවක සබාපතියි සමාන නැ.![]()
අනාත සංදානෙ බත් ගොට්ටෙක්ට රිදිලා™කොහොමත් මිනිස්සු මුන්ට චන්දේ දෙන්නේ නෑ තමයි.. දවසෙම නෙට් එකේ ඉන්න දෙමවුපියෝ ඉන්ටර්නෙට් බිල ගෙවන රස්සා නෑති දේශපාලනේ ඈටයක් නොදන්න හුජ්ජ කොල්ලො ටිකක් රෑල්ලට ෆෝම් වෙලා.. අනුර කුමාර ජනාදිපති කරල...ගිය පාර පොන්සේකාත් ජනාදිපති කරානේ.. ඔන්ලයින්
දුකයි මුන් වගේ වෑලේ වෑල් නෑති අනාත පොන්සියෝ ගෑන.
සන්දානේ අනාත නෑනේ බන්.. හෑමදාම දිනනවානේ. උබලානේ පරදින්නේ. ඉතින් කවුද අනාත..අනාත සංදානෙ බත් ගොට්ටෙක්ට රිදිලා™

එක අතකට පව් බන්






මෙදා පාර සංධානෙ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවාසන්දානේ අනාත නෑනේ බන්.. හෑමදාම දිනනවානේ. උබලානේ පරදින්නේ. ඉතින් කවුද අනාත..![]()





ආන්ඩුව වෑටිලා නෑනේ.. හෑමදාම දිනනවානේ..ඕගොල්ලො නේ සදා අනාත වෙලා ඉන්නේ.. ඉතින් ඔගොල්ලො ඔච්චර බොදිසත්වරු නම් ඈයි මිනිස්සු චන්දේ නොදෙන්නේ.. පවුනේ ඔයාලා..එක අතකට පව් බන්
ආණ්ඩුව වැටුනොත් මුන්ගෙ බත් පතට කෙල වෙනවා
මෙච්චර දේශප්‍රේමයෙන් කුඩ්ඩොන්ට කඩේ යන්නෙ ඒකයි මුං පව් ඉතින්![]()

ඈයි දෑන් දිනන කතා නවත්තලාද? දිනන්න ටිකක් අමාරුයි නේද? දෑන් ප්‍රතිශත.. ඕක ඉතින් කී පාරක් කිව්වද අයියෝ..මෙදා පාර සංධානෙ ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා
ඒ කියන්නෙ අනාත වීම පටන් ගන්නවා
මොනවද ඔට්ටු
මිනිස්සු හෑමදාම ජිනීවා මංචි ලෙමන් පෆ් දේශප්‍රේමයට රැවටෙන්නෙ නෑ![]()

දිනන්නෙ නැති වෙයි මේ පාර හෑබෑයි ආසන වෑඩි වෙනවාඈයි දෑන් දිනන කතා නවත්තලාද? දිනන්න ටිකක් අමාරුයි නේද? දෑන් ප්‍රතිශත.. ඕක ඉතින් කී පාරක් කිව්වද අයියෝ..![]()






සන්තෝසයි මොලේ තියෙන පරම්පරාවක් එන එක ගෑන. දෑන් ඔය ප්‍රතිශතේ කීයක් විතර වෑඩිවෙයි කියලද හිතන්නේ?දිනන්නෙ නැති වෙයි මේ පාර හෑබෑයි ආසන වෑඩි වෙනවා
අහවල් වැඩේ කරපු ගමන් බබා එන්නෙ නෑ නෙ එකපාරට
හැබෑයි තව ඡන්ද දෙක තුනක් ගියාම චාන්ස් එකක් තියෙනවා
අර කැපුවත් නිල් කොල පරම්පරාව නැතිවෙලා මොලේ තියෙන තරුණ පරම්පරාව ආවම![]()