JVP උන්ට ඡන්දය නොදී සිටීමට සාධාරණ හේතු ගොන්න&#

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    සන්දානේ අනාත නෑනේ බන්.. හෑමදාම දිනනවානේ. උබලානේ පරදින්නේ. ඉතින් කවුද අනාත.. :P

    සංධානේ දිනයි හැබයි පරදින්නේ උඹලා කියලා කිව්වට යාලුවා මේ සංධානේ දිනනවා කියන්නේ ජනතාව විදියට අපි හැමෝම පැරදිලා කියලා ඔයාලට තෙරෙන්නේ නැති එක තමා කණගාටුව.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සංධානේ දිනයි හැබයි පරදින්නේ උඹලා කියලා කිව්වට යාලුවා මේ සංධානේ දිනනවා කියන්නේ ජනතාව විදියට අපි හැමෝම පැරදිලා කියලා ඔයාලට තෙරෙන්නේ නැති එක තමා කණගාටුව.
    ඒ කොහොමද යාලුවා? :confused:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    1654085_267240830097038_48965937_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දිනන්නෙ නැති වෙයි මේ පාර හෑබෑයි ආසන වෑඩි වෙනවා
    අහවල් වැඩේ කරපු ගමන් බබා එන්නෙ නෑ නෙ එකපාරට
    හැබෑයි තව ඡන්ද දෙක තුනක් ගියාම චාන්ස් එකක් තියෙනවා
    අර කැපුවත් නිල් කොල පරම්පරාව නැතිවෙලා මොලේ තියෙන තරුණ පරම්පරාව ආවම :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ආසන වැඩි වෙනව මගුලක්, කඩුවෙල ගිය ප්‍රාදේශිය සබා මැතිවරනෙදි 2005-06 චන්ද 24000 ගත්ත, ඒ අපි ඉද්දි. අපි බලමු මේ පාර කියක් කඩුවෙලින් එයිද කියල.මගෙ නම් විස්වාසය චන්ද ආසන්න වශයෙන් 20000 ක් අඩු වෙනව කියන දේ. ආසන වැඩි වෙනව නෙමේ තියෙන ලඩියත් නැති වෙනව.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සංධානේ දිනයි හැබයි පරදින්නේ උඹලා කියලා කිව්වට යාලුවා මේ සංධානේ දිනනවා කියන්නේ ජනතාව විදියට අපි හැමෝම පැරදිලා කියලා ඔයාලට තෙරෙන්නේ නැති එක තමා කණගාටුව.
    ජනතාව හැටියට පරදින්නෙ කොටියට රට ලියල දිපු unp දිනුවොත්,ජනතාව පරදින්නෙ රට්ට ජාතික ගීත දෙකක් ඔනෙ කියන jvp මීහරක් දිනුවොත්.ආණ්ඩුවෙ කිසිම වැරැද්දක් නැ,සාපේක්ශව unp+jvp මීහරක්ට වැඩිය නම් දාස් ගුනයක් හොදයි.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ජනදිපතිවරණේදී අම්මා දීලා හරි චන්දෙ ගන්නවා කියපු එවුන් ඉන්න(ලාල් කාන්ත) පක්ෂයක්නේ ඕක :angry::no:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජනදිපතිවරණේදී අම්මා දීලා හරි චන්දෙ ගන්නවා කියපු එවුන් ඉන්න(ලාල් කාන්ත) පක්ෂයක්නේ ඕක :angry::no:
    ඊයා... හරි වල් පක්ශයක්. :eek:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේක හරිම අසාදාරන රටක් අප්පා.. මෙච්චර බෝධිසත්වරු වගේ මහත්වරු ඉන්න.. උගත් බුද්දිමත් තරුනයන්ගේ සහාය තියේන, දූශනය භීශනය හොරකම වන්චාව අහලවත් නෑති මේ තරම් උතුම් පක්ශෙකට මේ රටේ මෝඩ ජනතාව චන්දේ දෙන්නේ නෑනේ... කොතරම් ඛේදයක්ද..!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනතාව හැටියට පරදින්නෙ කොටියට රට ලියල දිපු unp දිනුවොත්,ජනතාව පරදින්නෙ රට්ට ජාතික ගීත දෙකක් ඔනෙ කියන jvp මීහරක් දිනුවොත්.ආණ්ඩුවෙ කිසිම වැරැද්දක් නැ,සාපේක්ශව unp+jvp මීහරක්ට වැඩිය නම් දාස් ගුනයක් හොදයි.

    එ වගෙම ජාතික ගිත දෙකක් ඔනෙ කියලා මුලින්ම මතවාදයක් ගොඩ නගපු අය ඉන්න රජයට චන්දෙ දෙන එකෙන් පරදින්නෙත් ජනතාව... :lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජනදිපතිවරණේදී අම්මා දීලා හරි චන්දෙ ගන්නවා කියපු එවුන් ඉන්න(ලාල් කාන්ත) පක්ෂයක්නේ ඕක :angry::no:

    එහෙම කියපු තැනක් පෙන්නපන්කො... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එ වගෙම ජාතික ගිත දෙකක් ඔනෙ කියලා මුලින්ම මතවාදයක් ගොඩ නගපු අය ඉන්න රජයට චන්දෙ දෙන එකෙන් පරදින්නෙත් ජනතාව... :lol::lol::lol::lol::lol::lol:
    ඉතින් මීහරකො මොකා කියුවත් ඒක jvp ගොන්නුත් අල්ලගෙන කියවල හරියනවද? jvp ගොබ්බ්යො හරි නම් කරන්ඩ ඔනෙ මෙන්න මු ජාතික ගිත දෙකක් ඔනෙ කියනව අපි ඒකට විරුද්දයි,ඒකට අපිද චන්දෙ දෙන්ඩ කියන්ඩ.නැතුව මොකෙක් හරි කොටි @ක ලොපු පලියට අනුරයත් ගිහින් කොටි @ක ලොවන ඒක නෙමේ. තොපි වගේ බූරුවන්ඩ දේශපාලනේ තේරෙන්නෙ නැ.:oo::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම කියපු තැනක් පෙන්නපන්කො... :P
    උබ නම් ගස් ගොනෙක් පත්තරයක් නිවුස් එකකහල බලල කතා කරපිය මිහරක. :P:P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබ නම් ගස් ගොනෙක් පත්තරයක් නිවුස් එකකහල බලල කතා කරපිය මිහරක. :P:P

    ගස් ගොනා කවුද කියල මෙකෙ උන් දන්නවනෙ...උබලා ඔය කියන කිසි දෙයක් ඔප්පු කරාද..?? උබ අනුර එහෙම කියපු තැනක් වත් ඔප්පු කර ගන්න බැරි උනා..නිකන් තෙර්ඩ් වලින් පැනල ගිහිල්ලා මෙතන ඇවිත් පුක් ටොක් දෙන්න එපා පොන්ස් :lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉතින් මීහරකො මොකා කියුවත් ඒක jvp ගොන්නුත් අල්ලගෙන කියවල හරියනවද? jvp ගොබ්බ්යො හරි නම් කරන්ඩ ඔනෙ මෙන්න මු ජාතික ගිත දෙකක් ඔනෙ කියනව අපි ඒකට විරුද්දයි,ඒකට අපිද චන්දෙ දෙන්ඩ කියන්ඩ.නැතුව මොකෙක් හරි කොටි @ක ලොපු පලියට අනුරයත් ගිහින් කොටි @ක ලොවන ඒක නෙමේ. තොපි වගේ බූරුවන්ඩ දේශපාලනේ තේරෙන්නෙ නැ.:oo::P

    උබෙ මහ රජනෙ යකො කොටින්ගෙ පුක ලෙවන්නෙ..උබත් හිටපු කොටින්ගෙ අපුරුවට ගු තලි පිටින් ලොවන්නෙ...කෙපිගෙ කරුනගෙ පොල්ලෙ රස වැටිලා උන් දැන් හොදයි කියන්නෙ...මුලින්ම ආන්ඩුවෙ උන්නෙ යකො ජතික ගි දෙකක් ඔනෙ කියුවෙ .. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගස් ගොනා කවුද කියල මෙකෙ උන් දන්නවනෙ...උබලා ඔය කියන කිසි දෙයක් ඔප්පු කරාද..?? උබ අනුර එහෙම කියපු තැනක් වත් ඔප්පු කර ගන්න බැරි උනා..නිකන් තෙර්ඩ් වලින් පැනල ගිහිල්ලා මෙතන ඇවිත් පුක් ටොක් දෙන්න එපා පොන්ස් :lol::lol::lol:

    සම අයිතිය පිළිගන්නවා.. දෙමළ බසින් ජාතික ගීය ගැයීමේ වරදක් නෑ

    28a6q29.jpg

    සිංහල හා දෙමළ ජාතීන්හි සම අයිතිය පිලගන්නා බවත් ජාතික ගීය දෙමළ බසින් ගැයීමේ වරදක් නැති බවත් ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.
    ඔහු මෙසේ සඳහන් කලේ කළුතර ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.
    මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.
    ‘එක ආගමක් පාගලා තව ආගමක් උසස් කියන සමාජයක් අප හදන්නේ නෑ. අප සියළු ජාතීන්ට සම අයිතිය පිළිගන්නවා. රටේ ප‍්‍රධාන භාෂා දෙකේ සම අයිතිය පිළිගන්නවා.
    ජාතික ගීය දෙමළෙන් කීම වරදක් වෙන්නෙ කොහොමද? සුන්දර සිරිබරිනී කියා කිවුවම දෙමළ ළමයින්ට ඒක තේරෙනවද? එතකොට රට ගැන ආදරයක් ඇතිවන්නේ කොහොමද? මේ රටේ පාලකයන්ට යුද්ධයක් නැතිව ජීවත් වෙන්න බෑ’

    දැන් තො මොකො කියන්නෙ ගොබ්බය.දන්න මගුලක් කියවපිය.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබෙ මහ රජනෙ යකො කොටින්ගෙ පුක ලෙවන්නෙ..උබත් හිටපු කොටින්ගෙ අපුරුවට ගු තලි පිටින් ලොවන්නෙ...කෙපිගෙ කරුනගෙ පොල්ලෙ රස වැටිලා උන් දැන් හොදයි කියන්නෙ...මුලින්ම ආන්ඩුවෙ උන්නෙ යකො ජතික ගි දෙකක් ඔනෙ කියුවෙ .. :lol::lol:
    ධනවාදි ආණ්ඩුවෙ දෙකයි පනහෙ එකෙක් කියන දේවල්,සමාජවාදි පක්ශෙ නායකය කියන්ඩ ඔනෙද මීහරකො.??? තොට මොලේ කලදක්වත් තියෙනවද?? :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    ජනතාව හැටියට පරදින්නෙ කොටියට රට ලියල දිපු unp දිනුවොත්,ජනතාව පරදින්නෙ රට්ට ජාතික ගීත දෙකක් ඔනෙ කියන jvp මීහරක් දිනුවොත්.ආණ්ඩුවෙ කිසිම වැරැද්දක් නැ,සාපේක්ශව unp+jvp මීහරක්ට වැඩිය නම් දාස් ගුනයක් හොදයි.
    රනිල් නැත්තම් තොපේ මහින්දයා මෙලාහකට කරන්ට් පුටුවේ කරවෙලා තියෙයි .ඒ විතරක් නෙමේ ඔය යුද්ධේ කරගන්නවත් බැරි වෙනවා රනිල් කරපු දේ නෑදා නොකර හිටියානම්. කරපු දේ කියලා කිව්වේ අර ජාත්‍යන්තර අපරාධ අධිකරණ ගිවිසුමට අත්සන් නොකර සිටීම .අනික බැරි වෙලාවත් ඇමරිකාව ගේම ඉල්ලුවොත් උඹලගේ ගෝඨායි ,බැසිලුයි ඇමරිකාවට සහය දෙන්න වෙනවා .මොකද ඒ දෙන්න එහෙ පුරවැසියෝ නේ ?