JVP උන් ඇත්තටම මොකක්ද කියන්නේ

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    thiyana samanakam poddak kiyamuda?
    හරි.... එක එක කතා කරමු.....

    1. තමන් නැවත නැවත අසාර්ථක උනත් පක්ෂ නායක කමෙන් ඉවත් නොවීම......

    JVP මල්ලි.... (සොරි... සහෝදරයා) හරි හෝ වැරදි කියලා කියන්න.....
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,748
    2,281
    113
    ජෙප්පොන්ගේ ප්‍රධානම අවුල උන් මාර පොරවල් කියල හිතාගෙන ගෙනම ගොබ්බ වටිනාකම් ටිකක් නඩත්තු කරන එක. අරක්කු බොන්නේ නෑ, රස්සාවක් කරන්නේ නෑ (මන්ත්‍රී පඩි ගන්නේ නෑ ) පක්ශේ හිතවතුන්ගේ සල්ලි වලින් යන්තම් ජීවත් වෙන්නේ වගේ දේවල් 1980 ගනන් වල හෙන සිරා ඇති, ඒත් දැන් ඒවා අමු ගොන් පාර්ට්.

    සාමන්‍ය විදියට නීත්‍යානුකූලව ජීවත් වෙන ගමන් ඔය දේශපාලනය කරා නම් මීට වඩා ගොඩක් චන්ද ගන්න පුලුවන් මිනිස්සු. අපරාදේ.
    Kohmada?? Seeni valin sunami valin ,Corona valin, Nev valin , ect.... Valin hora kaala neethiya Thama tmanta ona vidhiyata navagena , Moda minissunva ravattala ? Emada
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    මිනිස්සු තාම පුත්ගලය බලල චන්දෙ දෙනව මිසක් ප්‍රතිපත්ති බලල චන්දෙ දෙන් නෑ, ඒකයි මේකෙන් පේන්නෙ ඊලග සැරෙත් එක්කො නාමල්/බැසිල් නැත්තන් සජ්ත්/චම්පික වගේ සෙට් එකකට තමයි දෙන්නෙ, අපි ලන්කාවේ උන් මෙච්චර ගොන්, ඇයි උන්ට එක සැරයක් හරි දීල බලන්න බැරි... මාර කලකිරීමක් තියෙන්න ලන්කාව ගැන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    අනුරට දෙන්න හිතන් ඉන්න අයත් ඔහොම්ම තමා
    වම කියන්නෙ මොකද්ද කියල කිසිම අදහසක් නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    මගේ බොහොම තරුණ කාලේ ඡන්ද වැටුනේ jvp එකට මයි.

    කාළෙත් එක්ක characteristics දැන ගත්තා

    *උන්ගේ ළමයි ඔක්කොම පිටරට
    *නායකන්ගේ සහෝදර සහෝදරියෝ ධනවත් වියාපාරිකයෝ
    (අ. කු. දි. ගේ මල්ලී ආඬියාගල පැත්තේ සරු වට ඉන්න පොරක්, කරන බිස්නස් එකක් නම් නොපෙනේ)

    *සමහර සමාගම් / තානාපතින්ගේ උවමනාවලට වලට රටේ හොඳට දුවන සමාගම් බංකොලොත් කරලා, තුට්ටු දෙකට විකුණන්න සලස්වන කොන්ත්‍රාත් හසුරුවා ඇති බව.( Thulhiriya, Sansatha cement,Kelani tyre,Veyangoda & Pugoda textiles.......)

    *ලොකු හොටෙල් වල, ගුවන් තොටුපල වල ඔය සමාජවාදීන් සමග එකට සිගරැට් ගැසීම.... (පිටරට ක දී අපි ඔක්කොම එකයි, අපි b&H ගහද්දී උන් ගහන්නේ Rothmans, ආඩමබර නෑ)

    *Flight එකට නගින්න කලින් මල්ලී මේ කුප්පියත් හලාගනින් කියලා 50ml, 75ml විස්කි වඩියක් දුන්න අයත් ඉන්නවා.

    *අහු මුලුවල තියෙන සුපිරි හොටෙල් වල, හඳපානේ බියර් එකක් ගහද්දී, සමාජවාදීන් දෙසුම් එහා මේසේ, හැරිලා බලනකොට ලොකු චරිත යක්.

    *ප්‍රශ්නය මුලදීම විසඳන්න උත්සාහ නොකර, මැද දී ජනතා විරෝධයකට ඒක පාවිච්චි කිරීම ( Education TV channel එකක් නැති කම 2020 මාර්තු වල ඉඳන් තිබුණ ප්‍රශ්නයක්, දැන් ඒක ලොකු කම්පනයක් කරන්න යනවා 2021 ජූනි)
    *අපි වගේම උන්ටත් ගෙයක් දොරක් හදාගෙන, දරුවන්ට උගන්වාගෙන යන්න ගමනක් තියෙනවා.
    (ප්‍රාදේශීය නායකයෙක් කිසිම රැකියාවක් නොකර අපට ත් වඩා සැප වත් ජීවිතයක් ගෙවනවා.)

    *තානාපති කාර්යාල වල ගැවසීම් සුළභයි. ඒ කියන්නේ අරුන්ගෙ ඇජෙන්ඩා වලට මුන් තමයි බාගෙන ඉන්නේ(මට තදයෝ හම්බුන තැන් ඉන්දියා, ජර්මන්, රුසියා....: මගේ රැකියාව අනුව ඕවාට යන්න වෙන තැන් තියෙනවා)

    ~නුවණින් විමසා බලන්න~
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Kohmada?? Seeni valin sunami valin ,Corona valin, Nev valin , ect.... Valin hora kaala neethiya Thama tmanta ona vidhiyata navagena , Moda minissunva ravattala ? Emada

    ඕක තමා ඇත්තටම ප්‍රශ්නේ. ජෙප්පෝ දන්නේ නෑ හොරකම් නොකරත් හොදින් ජීවත් වෙන්න පුලුවන් කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මගේ බොහොම තරුණ කාලේ ඡන්ද වැටුනේ jvp එකට මයි.

    කාළෙත් එක්ක characteristics දැන ගත්තා

    *උන්ගේ ළමයි ඔක්කොම පිටරට
    *නායකන්ගේ සහෝදර සහෝදරියෝ ධනවත් වියාපාරිකයෝ
    (අ. කු. දි. ගේ මල්ලී ආඬියාගල පැත්තේ සරු වට ඉන්න පොරක්, කරන බිස්නස් එකක් නම් නොපෙනේ)

    *සමහර සමාගම් / තානාපතින්ගේ උවමනාවලට වලට රටේ හොඳට දුවන සමාගම් බංකොලොත් කරලා, තුට්ටු දෙකට විකුණන්න සලස්වන කොන්ත්‍රාත් හසුරුවා ඇති බව.( Thulhiriya, Sansatha cement,Kelani tyre,Veyangoda & Pugoda textiles.......)

    *ලොකු හොටෙල් වල, ගුවන් තොටුපල වල ඔය සමාජවාදීන් සමග එකට සිගරැට් ගැසීම.... (පිටරට ක දී අපි ඔක්කොම එකයි, අපි b&H ගහද්දී උන් ගහන්නේ Rothmans, ආඩමබර නෑ)

    *Flight එකට නගින්න කලින් මල්ලී මේ කුප්පියත් හලාගනින් කියලා 50ml, 75ml විස්කි වඩියක් දුන්න අයත් ඉන්නවා.

    *අහු මුලුවල තියෙන සුපිරි හොටෙල් වල, හඳපානේ බියර් එකක් ගහද්දී, සමාජවාදීන් දෙසුම් එහා මේසේ, හැරිලා බලනකොට ලොකු චරිත යක්.

    *ප්‍රශ්නය මුලදීම විසඳන්න උත්සාහ නොකර, මැද දී ජනතා විරෝධයකට ඒක පාවිච්චි කිරීම ( Education TV channel එකක් නැති කම 2020 මාර්තු වල ඉඳන් තිබුණ ප්‍රශ්නයක්, දැන් ඒක ලොකු කම්පනයක් කරන්න යනවා 2021 ජූනි)
    *අපි වගේම උන්ටත් ගෙයක් දොරක් හදාගෙන, දරුවන්ට උගන්වාගෙන යන්න ගමනක් තියෙනවා.
    (ප්‍රාදේශීය නායකයෙක් කිසිම රැකියාවක් නොකර අපට ත් වඩා සැප වත් ජීවිතයක් ගෙවනවා.)

    *තානාපති කාර්යාල වල ගැවසීම් සුළභයි. ඒ කියන්නේ අරුන්ගෙ ඇජෙන්ඩා වලට මුන් තමයි බාගෙන ඉන්නේ(මට තදයෝ හම්බුන තැන් ඉන්දියා, ජර්මන්, රුසියා....: මගේ රැකියාව අනුව ඕවාට යන්න වෙන තැන් තියෙනවා)

    ~නුවණින් විමසා බලන්න~
    ඇයි තරුණ කාලෙ ලෙෆ්ට් එක තෝරගත්තෙ
    මේ දැකපු චරිත නිසා ධනවාදය හෝ ජාතිකවාදය හරියි කියල අවබෝධ උනාද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,823
    113
    ඇයි තරුණ කාලෙ ලෙෆ්ට් එක තෝරගත්තෙ
    මේ දැකපු චරිත නිසා ධනවාදය හෝ ජාතිකවාදය හරියි කියල අවබෝධ උනාද?
    මගේ අභවප්‍රාප්ත තාත්තා රජයේ සේවකයෙක්..... එයා මරන්න අරන් ගිහින්, මරලා එලන්න පෝස්ටර් පව ඇඳලා තියෙද්දී කැලේ ට පැනලා දවස් ගාණක් දුවලා බේරිලා තියෙන්නේ. එතකොට ත් තාත්තා වක්‍ර මාර්ගයෙන් JVP carers තරුණයන්ට උදව් කරලා තියෙනවා, ඔහුගේ රැකියාව අනුව.

    එහෙම family විරෝධය තිබ්බත් jvp එකට ආකර්ශණයක් ඇති වුණේ විශ්ව විද්යාලයේ දී, දුමින්ද නාගමුව සමග වැඩ කරන්න ලැබුණ නිසයි. පෝස්ටර් කැම්පේන්, උද්ඝෝශණ වලටත් ගියා. අපේ Union leaders ලා ඔක්කොම ටම සුපිරි රැකියාව ස්ථාන වල training & jobs ලැබුනා පක්ශේ internal contacts එකෙන්. දැනට ත් අපේ get වලට එහෙම අරුන්ව ගෙන්වා ගන්නේ නෑ.... කැට හොලොවපු සල්ලි වලින් CIMA class ගියා කියනවා.
    ඔහොම සැකෙන් ඉන්න කොට, මගේ රැකියාව අනුව ඉහළ තල වල නායකයෝ නිතරම දකින්න ලැබුනා ඉහළ ලියපු විදිහට.

    උන් කරන්නෙත් මහින්ද, රනිල්, සජිත් වගේ මුන් තුන් දෙනා නො අල්ලපු මතයක් (a social vaccum) අල්ලගෙන ඒක විකුණාගෙන ජීවත් වීමයි. Jvp නායකයෝ ගොඩක් මහින්ද ගේ කිට්ටුවන්තයෝ.. රනිල් ව අල්ලගෙන බැලුවේ, ජනාධිබලතල සීමා කරගෙන පාර්ලිමේන්තුව ට බලය ගන්න යි.

    හොඳ වැඩ වගේම උන්ගේ ධනවතකු වීම සිහිනයට උන් යනවා, කියන්නේ සාම්ප්‍රදායික ලාංකික දේශපාලන යේ තවත් ගණිකාවක්.

    මම හිතන්නේ thread closing වගේ...... රෙදි උස්සගෙන ආපු modern JVP වහල්ලු න්ගේ ප්‍රතිචාර දැන ගැනීමට කැමති.

    අනුර කුමාරගේ වැඩ ගැන දැන ගැනීමට ආසයි ද? මිනිහා පට්ට කපටි යා, කතා කරන්නේ නඩු දාන්න බැරි වෙන්න. අපහාස තමයි වැඩි.

    හැබැයි මුලින් කිව්වා වගේ මිනිහගේ පක්ශ අරමුදල බිලියන ගාණක්. රජයේ ලොකු තැන් වල ඉන්නවා සුපිරි ජෙප්පෝ... උන්ගේ වැඩේ තමයි හැමදාම විරුද්ධ වීම.

    මේ කතාව පටන් ගත්ත තැන TV channel එකක් පටන් නොගෙනීම නේ. ඒ අය ධම්මික මහත්තයා හදපු youtube channel එකේ video download කරලා CD, pen drive වලට ගහලා TV, PC දාලා teaching ක්‍රමයක් කියන්නේ නෑ.... මොකද එතකොට ඒ ප්‍රශ්ණේ තරමකට හරි විසඳුනාම, මුන්ට උස්සගෙන යන්න ගූ කඳක් නෑ... 😂

    නියම සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ.... සංඝයා වුනත් දැන් ධනවාදී වෙලා.

    පාවෙන ඡන්දයක් වෙන්න, නිදහස් මත දරන්න. ලෝකේ වෙනස් කරන්න පොඩ්ඩක් හරි දායකයි වෙන්න. වෙනස් විදිහට හිතපු ඉතා සුළුතරයක් දෙනා තමයි ලෝකේ අද තියෙන සුන්දර තැනට ගෙනල්ලා තියෙන්නේ. (ex. TESLA, Bob Martley, Patrick Lulumba, Ho chi min) ඒ වෙනුවෙන් ඔවුන් ජීවිතය වුනත් කැප කලා. ලංකාවේ හොඳ උදාහරණ යක් මහදුරු සේනක බිබිලේ....

    එයාගේ වචනෙකින් කතාව නවත්වන්නම් " මම උපතින් වලව් කාරයෙක් වුන හින්දා, මට වලව් ඇරියස් කවර් කරන්න නෑ"

    ඔබ ට, මට හමුවන ගොඩක් අයට ඕනේ "වලව් ඇරියස් කවර් කරගන්න" , ඒකට විවිධ ක්‍රම තෝරාගන්න වා. දේශපාලන ගණිකා වත් එවන් ලාභ රැකියාවක්.

    RIP JVP paws 🐾
     
    • Wow
    Reactions: castellain

    එතකොට මේ කතාව සරලවම පිටිදූවෙ සිරිදම්මට කඩේ ගිහින් අන්තිමෙ මුලු බුද්දාගම ගැන දෙන්න හදන විවරණයක්
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    gota haal.jpeg
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    649
    770
    93
    මගේ බොහොම තරුණ කාලේ ඡන්ද වැටුනේ jvp එකට මයි.

    කාළෙත් එක්ක characteristics දැන ගත්තා

    *උන්ගේ ළමයි ඔක්කොම පිටරට
    *නායකන්ගේ සහෝදර සහෝදරියෝ ධනවත් වියාපාරිකයෝ
    (අ. කු. දි. ගේ මල්ලී ආඬියාගල පැත්තේ සරු වට ඉන්න පොරක්, කරන බිස්නස් එකක් නම් නොපෙනේ)

    *සමහර සමාගම් / තානාපතින්ගේ උවමනාවලට වලට රටේ හොඳට දුවන සමාගම් බංකොලොත් කරලා, තුට්ටු දෙකට විකුණන්න සලස්වන කොන්ත්‍රාත් හසුරුවා ඇති බව.( Thulhiriya, Sansatha cement,Kelani tyre,Veyangoda & Pugoda textiles.......)

    *ලොකු හොටෙල් වල, ගුවන් තොටුපල වල ඔය සමාජවාදීන් සමග එකට සිගරැට් ගැසීම.... (පිටරට ක දී අපි ඔක්කොම එකයි, අපි b&H ගහද්දී උන් ගහන්නේ Rothmans, ආඩමබර නෑ)

    *Flight එකට නගින්න කලින් මල්ලී මේ කුප්පියත් හලාගනින් කියලා 50ml, 75ml විස්කි වඩියක් දුන්න අයත් ඉන්නවා.

    *අහු මුලුවල තියෙන සුපිරි හොටෙල් වල, හඳපානේ බියර් එකක් ගහද්දී, සමාජවාදීන් දෙසුම් එහා මේසේ, හැරිලා බලනකොට ලොකු චරිත යක්.

    *ප්‍රශ්නය මුලදීම විසඳන්න උත්සාහ නොකර, මැද දී ජනතා විරෝධයකට ඒක පාවිච්චි කිරීම ( Education TV channel එකක් නැති කම 2020 මාර්තු වල ඉඳන් තිබුණ ප්‍රශ්නයක්, දැන් ඒක ලොකු කම්පනයක් කරන්න යනවා 2021 ජූනි)
    *අපි වගේම උන්ටත් ගෙයක් දොරක් හදාගෙන, දරුවන්ට උගන්වාගෙන යන්න ගමනක් තියෙනවා.
    (ප්‍රාදේශීය නායකයෙක් කිසිම රැකියාවක් නොකර අපට ත් වඩා සැප වත් ජීවිතයක් ගෙවනවා.)

    *තානාපති කාර්යාල වල ගැවසීම් සුළභයි. ඒ කියන්නේ අරුන්ගෙ ඇජෙන්ඩා වලට මුන් තමයි බාගෙන ඉන්නේ(මට තදයෝ හම්බුන තැන් ඉන්දියා, ජර්මන්, රුසියා....: මගේ රැකියාව අනුව ඕවාට යන්න වෙන තැන් තියෙනවා)

    ~නුවණින් විමසා බලන්න~
    අනිත් පක්ශ දෙකේ උන් අහින්සකයොද, ලමයි ගමේ ඉස්කොලෙද, දාඩිය මහන්සියෙන්ද හම්බ කරන්නේ ඒ උන්ගෙ එව අපි දන්නව හැබැයි මුන්ගේ ගැන කියන්නෙ කට කතා විතරයි ඔප්පු කරපුව නෑ