JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
11863351_742909735821168_1551138796275214761_n.jpg
 

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අනුරගෙ පුංචි අම්මගෙ එක අතුලට හඳුන්නෙත්ති ඇඟිලි ගහන්න ගිහින් අහුවෙලා අනුර කුමාර අඳුන්නෙත්තිගෙ අඟිලි කපලා! :yes:

    කාටවත් කියන්න එපා! :no: ඔක උඹ්ට සෑහෙන්න වැදගත් නිසා කිවුවෙ! :nerd:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    ඕව මුන්ට කියන්නේ නැතුව ඕව හිතේ කුණු වේවි තියාගෙන ඉන්න දෙන එකමයි බන් හොඳ .
    මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයි දේශපාලන මතවාදයයි නොතේරෙන උන් ඇත්ත ජීවිතෙත් ඔහොම තමයි .. අනුන්ගේ කුණු ගොඩවල් හොය හොය තමන්ගේ වැරදි නොපෙනී තමයි ජීවත් වෙන්නේ .. මම කලින් මහින්දව දාල ප්‍රශ්නේ ඇහුවෙත් එකයි ! ඔහොම හිතන උන් නං ඕනෙත් නෑ බන් :baffled:

    :yes::yes::yes:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    අනුරකුමාර ආඩියාගලද මචන් ? මම මේ පැත්ත ගැන දන්නවා ......

    ඔව් මචං එහේ. මට නම් ගම් දාන්න බෑ මචං අනුරගේ ඉස්සර හොදම යාලුවා ඉන්නවා අපේ නෑදෑ වෙනවා මාමා කෙනෙක්. ඒ පැත්තේ ප්‍රසිද්ධම ගුරුවරයා එයා. හරිම නිහතමානී මනුස්සයෙක් වගේම කෙනෙක්ව ලේසියෙන් අමතක වෙන්නේ නැති මතකයක් තියෙනවා අනුරට. එක සිද්දියක් කියන්නම් රැස්වීමකට එන්න කියලා තිබ්බා පක්ෂෙන් කරපු එකක් නෙමෙයි. දවල්ට කෑම හදලා සූදානම් කරලා තිබ්බේ හැමෝටම. ඒත් බොහොම ස්තූතියි මං ගෙදරින් කෑම එකක් ගෙනවා කියලා එ්ක කෑවා.