JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
JVP :: උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේ&#352

මට දෑන ගන්න ඕන කෙස් දෙකක් තියනව උඹල දන්නවනම් කියපල්ලා. උඹලට ත් වැදගත් වේවි.

1. හඳුන් නෙත්ති ගේ එක අතක ඇඟිලි නැහැ .ඒ ඇයි

2. අනුර කුමාරගේ පුංචි අම්මගේ කෙස් එක මොකද්ද?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මට මේක කියපන් !

    1. මහින්ද රාජපක්ෂ සාටකයක් දාන්නේ ඇයි ?

    2. මහින්ද-ශිරන්ති ඔය පුත්තු තුන් දෙනා ඇරෙන්න තව ළමයෙක් හැදුවේ නැත්තේ ඇයි ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741

    තව ළමයෙක් හැදුවා.ඒ ළමයා බඩේදිම නැතිවෙලාලු.දුවෙක්ලු.:(
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    තව ළමයෙක් හැදුවා.ඒ ළමයා බඩේදිම නැතිවෙලාලු.දුවෙක්ලු.:(
    na ban ookata thawa kata kathawak tiyanawa neda
    attha naththanam danne na
    nathi wela tiyenne badedi neweilu hamu unata passe dawasak podi eka uda danna gihin atha arila bimata watilalu
    mewa kata katha witharai
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    na ban ookata thawa kata kathawak tiyanawa neda
    attha naththanam danne na
    nathi wela tiyenne badedi neweilu hamu unata passe dawasak podi eka uda danna gihin atha arila bimata watilalu
    mewa kata katha witharai

    නෑ බං මහින්දමයි කිව්වෙ කෙල්ලො ඉන්න ඉස්කෝලෙකට ගිහින්.මටත් ඔයාල වගේ දුවෙක් හිටියා ඒත් අවාසනාවකට නැති උනා කියලා..ඒ වෙලාවෙ මිනිහගෙ මූණත් කළු උනා..පව් බං මොනා උනත් තාත්ත කෙනෙක්නේ..:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    1. හඳුන් නෙත්ති ගේ එක අතක ඇඟිලි නැහැ .ඒ ඇයි

    samahara wita anathurak wenna athi.

    2. අනුර කුමාරගේ පුංචි අම්මගේ කෙස් එක මොකද්ද?

    math me case eka danne ne.mokkda aththatama seen eka.

    mahinda karapu horakam saha anik dewal dewal aga idan mulatama dannwa kiyana ewun me genath dannwa athine.

    nethnan ubalage nayakayata mayi mada wadinne.
    aththa dannawa nam kawuruth mukuth kiyanne ne ne.

    mokakda me kathawe aththa
    ??????
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :angry::angry:

    1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව.

    2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ
    පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න සහෝදරයො වගෙ ඉන්නකොට 88-89 කාලෙ පුංචි අම්මගෙ පුතා හමුදාවෙන් පැහැරගෙන මරනව. ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    නොදන්න හුත්තවල් කියවල අහිං
    ක මිනිස්සුන්ට මඩගහන උන් වඳවෙන්න ඕන. පොන්නයො වෙන්න ඕන. ජීවිත කාලෙම ලමයෙක් හදන්න බැරිවෙන්න ඕන. ත්‍රෙඩ් එක දාපු එකාටත් එහෙමවේවි :yes:
     
    Last edited:

    ඕව මුන්ට කියන්නේ නැතුව ඕව හිතේ කුණු වේවි තියාගෙන ඉන්න දෙන එකමයි බන් හොඳ .
    මිනිස්සුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයි දේශපාලන මතවාදයයි නොතේරෙන උන් ඇත්ත ජීවිතෙත් ඔහොම තමයි .. අනුන්ගේ කුණු ගොඩවල් හොය හොය තමන්ගේ වැරදි නොපෙනී තමයි ජීවත් වෙන්නේ .. මම කලින් මහින්දව දාල ප්‍රශ්නේ ඇහුවෙත් එකයි ! ඔහොම හිතන උන් නං ඕනෙත් නෑ බන් :baffled:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :angry::angry:

    1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව.

    2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ
    පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න සහෝදරයො වගෙ ඉන්නකොට 88-89 කාලෙ පුංචි අම්මගෙ පුතා හමුදාවෙන් පැහැරගෙන මරනව. ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    නොදන්න හුත්තවල් කියවල අහිං
    ක මිනිස්සුන්ට මඩගහන උන් වඳවෙන්න ඕන. පොන්නයො වෙන්න ඕන. ජීවිත කාලෙම ලමයෙක් හදන්න බැරිවෙන්න ඕන. ත්‍රෙඩ් එක දාපු එකාටත් එහෙමවේවි :yes:

    umbata henata kenthi neda ban
    mahindata mada gahaddi anith untath ohomailu machan e nisa umbalath iwasapan :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    කලු පූසා;18850117 said:
    umbata henata kenthi neda ban
    mahindata mada gahaddi anith untath ohomailu machan e nisa umbalath iwasapan :yes::yes:

    කවද්ද බොල අනුර මහින්දගෙ ලමයෙක් ගැන කිව්වෙ?:angry:
     
    Baggi

    Member
    Apr 11, 2011
    12
    1
    0
    :angry::angry:

    1.සුනිල් හඳුන්නෙත්තිට තියෙන්නෙ පොඩි කාලෙ හැදුන අසනීපයක් නිසා ඇදවුන ඇඟිලි/ අත්වල විතරක් නෙමෙයි කකුලෙත් තියෙනව.

    2.අනුර පොඩි කාලෙ අනුරගෙ පුංචි අම්ම බැඳපු මනුස්සයව දාලා යනව. ඊට පස්සෙ
    පුංචි අම්මගෙ පුතා අනුරගෙ අම්ම ගෙදර එක්කගෙන ඇවිත් හදාගන්නව. අනුරයි පුංචි අම්මගෙ පුතයි දෙන්න සහෝදරයො වගෙ ඉන්නකොට 88-89 කාලෙ පුංචි අම්මගෙ පුතා හමුදාවෙන් පැහැරගෙන මරනව. ඊටපස්සෙ පුංචි අම්ම තමයි අනුරව හදාගෙන තියෙන්නෙ.

    නොදන්න හුත්තවල් කියවල අහිං
    ක මිනිස්සුන්ට මඩගහන උන් වඳවෙන්න ඕන. පොන්නයො වෙන්න ඕන. ජීවිත කාලෙම ලමයෙක් හදන්න බැරිවෙන්න ඕන. ත්‍රෙඩ් එක දාපු එකාටත් එහෙමවේවි :yes:

    බොරු දාන්න එපා පකෝ.සුනිල් හදුන්නෙත්තී ගෙ ඇගිලි වල තියෙන්නෙ උපතින්ම පිහිටපු අබාධයක්.ඌ එක රුපවාහීනියෙදි කිව්වා.
    අනුර බැදලා තියෙන්නෙ දුරින් පුංචී අම්මා හෝ නැන්දා වෙන කෙනෙක්.ඒක ගැන ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් එකේ සවිස්තර විස්තයක් පලවුනා.ඒ වෙලාවෙ චන්දෙ අවස්ථාවක් නිසාත් අනුර කුමාරගේ ඉල්ලීම නිසාත් එම ලිපිය වෙබ්අඩවිය ඉවත් කලා.