කව්ද බන් සර්සි කියන්නෙ පර්සි ද ??
රනිල්ගේ අයියගේ නෝනා මහින්ද එක්ක ඉඳල පොටෝ එකක් ගන්නකොට, එයාලගේ පිටි පස්සට වෙලා බලන් ඉඳපු යෝශිතගේ මල්ලි නාමල්, ගෙදර ඉන්න වෙලාවට වැඩ කාරිත් එක්ක කතා කරනවා දැකල , ඒ කේලම ගිහිල්ල අනුරගේ කනේ තිබ්බ පොරගේ, නංගි බැඳලා ඉන්න මනුස්සය වැඩ කරන තැන බොස් ගේ ගෙදර ළමයි ටීවී එකේ බලන ටෙලිනාට්‍යයක ඉන්න චරිතයක් මචන් !








