Jvp එකට ඇත්තටම ඊළග ජනාධිපති වරණයෙන්

Fun life

Active member
  • Jan 11, 2022
    132
    111
    43
    ගේමක් ගහන්න පුළුවන් ද උන් ඔය කියනවන තරම් 😌
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,271
    113
    බෑ. තවම ගේම පටන් ගත්තෙ නෑ ඊලග චන්දෙ කවද එයිද කියන්න බෑ කවුරු දිනයිද කියන එකට වඩා, මොන මොන සෙල්ලම් පත්තුවෙයිද කියන්න බෑ :shocked: :shocked: :shocked: :shocked:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,798
    23,490
    113
    දැන් තිබ්බොත් නන් ලගටවත් එන්නෙ නෑ. කැම්පේන් එක්ක තමා බලන්න වෙන්නෙ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    antima awrudde sahana dila , padi wadi karala , wahana genna dila , government unta bike dila
    ammata sil redi thathtata gal bage dunnama oya okkoma amatakai

    dinnath paradunath JVP ekata tamai denne
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Mannan unta next time denna hitha hadan inne anith un ira denawa handa denawa kiwwath 😬 Parliament Jokes wala iwarayak thiyenna oni monawa karannath kalin 🙄
    85% temperature wage katha kiyana pissu ukannalai, rate kisima padanamakin thorawa ath hadaa baleem karana ladaruwoi, kasbawo warakan kaaleta marenawa wage katha kiyana wiyath mage unui, unge mola 7 gobbayai, printing press ekai, gobba pataw 3 denai ekka meka karanna ba. Arahen buuru puthano or Champikayane enne. Loku hopes na JVP eka gana habai next time denawa oni reddak wenna. Eka paarak hari break karala balanna oni moko wenne kiyala. Kohomath kelolane thiyenne anith un degolloma bankoloth wenakan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Presidential election ekak goda danna amarui
    ehenam common candidate wage enna oni

    JVP eka presidential ekata wada target karanna oni General election eke seats wedi karaganna

    Presidential election eke vote base eken 40% gattath anith manussaya 51% gattu gaman nothing will be there
    General election ekakadi 40% gattoth seats walin aduma gane 50k 60k tiyey. eelanga awurudu 5 impact ekak karanna puluwan


    Minissu vote karaddi oka therum ganna oni. ekai mama kiyanne 2019 Gota ta chande dammata kamak naha eth 2020 ehen pitin gihin 2/3 denna hoda justification ekak tiyenna oni. ehema nathiwa chanda dana nisa tamai ada mehema wela tiyenne. eeta passe 225ta bana bana innawa
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,209
    113
    චම්පිකට චාන්ස් වැඩී දැන් තියෙන තත්වෙ අනුව.

    මගේ මතේ අනුවනම්
    චම්පිකට උතුරෙ චන්ද ශුවර් නෑ.
    අනුරගෙ 5-6% වේවි. මේ කාලෙ අපි අනුරට කියන අයගෙන් 97% ක් චන්ද කාලෙ වෙද්දි අලියට පොහොට්ටුවට බෙදෙනව.
    සජිත්ට චාන්ස් වැඩියි කැපුවත් කොල + උතුරෙ චන්ද + රාජපක්ෂ විරෝධී චන්ද.
     
    • Like
    Reactions: gnilukshi

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා මහ චන්දෙට ඉදිරිපත් වුනොත් ජන්ද ප්‍රතිශතය වැඩි කරගන්න පුලුවන්.ජනාධිපතිවරණය මග ඇරලා මහ ජන්දෙට ආවොත ජන්දේ නාය යනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගේමක් ගහන්න පුළුවන් ද උන් ඔය කියනවන තරම් 😌

    Gota Anura Sajith 3n denek ellanawa kiyanne chanda kedila Gota ma enawa kiyana eka.

    Taragayak Gotata enne vipaksen ekkenek vidihata ekathuwela awoth tamai. Vipakshe bedunoth Gota ta nikam hitiyath dinum

    Enisa government eke Strategy eka SJB and JVP wen kara tabeema ketaveema
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ලංකාවට හරියන්නේ, මිනිස්සු ඉල්ලන්නේ හොරුම තමා..JVP හරියන්නේ නෑ
     
    Last edited:

    Fun life

    Active member
  • Jan 11, 2022
    132
    111
    43
    antima awrudde sahana dila , padi wadi karala , wahana genna dila , government unta bike dila
    ammata sil redi thathtata gal bage dunnama oya okkoma amatakai

    dinnath paradunath JVP ekata tamai denne
    ඇයි