පොදුවෙ ගත්තම මනුස්සයො අාත්මාර්තකාමියි, කුහකයි, ලෝභයි, වංචාකාරියි.
ඒ්ත් පෙන්වන්න උත්සහ කරන්නෙ පරාර්තකාමියි, අවංකයි, පරිත්‍යාගශීලියි, හරිම අාදර්ශවත් කියල.
මේක තමයි මනුෂ්‍ය ස්වභාවය. අාගමික ශාස්තෘන් වහන්සේලාත් මේවා ගැන තමයි දේශනා කරල තියෙන්නෙ.
**පහුගිය ඡන්දෙදි මිනිස්සු ඒ් ඒ් පක්ෂ වලට ඡන්දෙ දුන්නෙ අැයි කියල අැහුවම කියන්නෙ රට ගැන හිතල කියල. ඒ්ත් අැත්ත තමයි රස්සාවක් ගන්න, පාර හදාගන්න, තරහ කාරය දෙන්නෙ අර පක්ෂෙට, අරැන් අපිට ගැහුව නිසා, . . . .