JVP එකට පුළුවන් ද රට හදන්න?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජෙප්පොන් ට Point එකට උත්තර දෙන්න බැහැ මම කිව්වේ රට හදන්න ඉල්ලන ජෙප්පන්ට තිස්සමහාරාම ප්‍රාදේශීය සාබාව හදා ගන්න බැරි උනේ ඇයි කියලා 🤣
    පලයන් හුත්තෝ යන්න පහළ බලපං තෝ අහලා තියෙන්නේ මොකක්ද කියලා 🤣🤣🤣
    ඔය කියන විදියට රට හැදුවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පාරද උනේ ඇයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    පලයන් හුත්තෝ යන්න පහළ බලපං තෝ අහලා තියෙන්නේ මොකක්ද කියලා 🤣🤣🤣
    කුණුහරුප කියාගෙන එන්න එපා පකෝ මහත්තයෙක් විදියට කථා කරපං උබ කොහොමත් පයිප්ප බාස් ගේ පුතා නේ 🤣🤣

    මම ඇහුවේ කියන විදියට ම කරා නම් ඇයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පැරදුනේ කියලා
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ඊට කලින් කියපන් කෝ නාකි මයිනා ට පුළුවන් ද රට හදන්න කියලා :D
     
    • Haha
    Reactions: Draco Malfoy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කුණුහරුප කියාගෙන එන්න එපා පකෝ මහත්තයෙක් විදියට කථා කරපං උබ කොහොමත් පයිප්ප බාස් ගේ පුතා නේ 🤣🤣

    මම ඇහුවේ කියන විදියට ම කරා නම් ඇයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව පැරදුනේ කියලා
    පකෝ කියන්නෙ කුනුහරුපයක් නෙවෙයිද පොන්නයෝ 😂😂😂 උබ අහලා තියෙන්නෙ රට හැදුවා නම් තිස්සමහාරාමේ පැරදුනේ ඇයි කියල නේ.. ජෙප්පෝ රට හැදුවෙ නැහැනේ.. ඉතින් උබේ ප්‍රශ්නෙ වලංගු නෑ 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    පකෝ කියන්නෙ කුනුහරුපයක් නෙවෙයිද පොන්නයෝ 😂😂😂 උබ අහලා තියෙන්නෙ රට හැදුවා නම් තිස්සමහාරාමේ පැරදුනේ ඇයි කියල නේ.. ජෙප්පෝ රට හැදුවෙ නැහැනේ.. ඉතින් උබේ ප්‍රශ්නෙ වලංගු නෑ 😂😂
    ගමක් හදා ගන්න බැරි එවුන් රටක් හදන කන් බාලගෙන ඉන්න අනාථ ජාතියක් 🤣🤣🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගමක් හදා ගන්න බැරි එවුන් රටක් හදන කන් බාලගෙන ඉන්න අනාථ ජාතියක් 🤣🤣🤣🤣🤣
    ඉතින් උබත් එහෙම නේ පොන්ස් 2010 - 2022 වෙනකන් රට කාපු එකෙක්ටම කඩේ යන අනාථයෙක් නේ තෝ 😂😂😂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒකම තමයි උඹලගෙන් අහන්නේ ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති එකෙක් උඹලා ජනාධිපති කරේ ඇයි කියලා. දැන් දීපන්කො උත්තර? 🤭 🤭
    Dead 🤣🤣🤣 @2osama මේවා දැක්කේ නැහැ වගේ යන්න ඔට්ටු නැහැ හොඳේ 😂😂😂
     
    • Haha
    Reactions: Srilankan1

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය කියන විදියට රාජපක්ෂලා සුපිලිපන්න දුෂණයෙන් වංචාවෙන තොර රටක් හදන්න ආයේ බලය ඉල්ලනවා නම් මෙච්චර කලක් පොල් ගැවද? 🤭 🤭 🤭 🤭 ගොට ස'ර් ට රෙදි නැතුව යන්න උනේ ඇයි?

    ඒකම තමයි උඹලගෙන් අහන්නේ ප්‍රාදේශීය සභාවකටවත් ඉල්ලපු නැති එකෙක් උඹලා ජනාධිපති කරේ ඇයි කියලා. දැන් දීපන්කො උත්තර? 🤭 🤭
    අදට කිරිය ඇති :ROFLMAO:
    ------ Post added on Jan 22, 2023 at 10:57 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඉතින් උබත් එහෙම නේ පොන්ස් 2010 - 2022 වෙනකන් රට කාපු එකෙක්ටම කඩේ යන අනාථයෙක් නේ තෝ 😂😂😂
    2009 ඉඳන් 2015 වෙනකං තමා යකෝ රටට ලොකුම Development Project කරේ 🤣
    රට කෑවා කියන්නේ Highway හදපු නිසාද පාරවල් ටික ඔක්කොම කාපට් කරපු නිසා ද නොරොච්චෝලේ වගේ බලාගාර හදලා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරපු නිසා ද 🤣🤣

    අද Highway එක නැත්නම් කොළඹ ඉඳන් මාතර යන්න පැය 7 ක් වත් යනවා 🤣
    නොරොච්චෝලේ නැත්නම් දවසේ පැය 10 ක් වත් කරන්ට් කපන්න වෙනවා 🤣🤣🤣

    ඕය උඩ දාගෙන නළවන අනුර බබා ලංකාවට මොනවා ද කරේ 🤩
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මම නම් කියන්නේ දීලා බලමු කියලා.. දෑනට මම දන්න බහුතරයක් ඉන්නේ ඒ මතේ.. මොකද අපි මේ වෙනකොට අනිත් හෑම එකාම බලයට ගෙනත් තියෙන්නේ.. අද උන් අපිව ඈදලා දාපු තෑන පේනවා නේ.. ජෙප්පන්ට දීලා බලමු .. උන්ට නොදෙනවා නම් වෙන විකල්ප ටීම් එකක් බලන්න වෙනවා. ඒ ඈරෙන්න බලේ ඉදපු පරණ පක්ශ එකකටවත් දෙන්න එපා

    කෑතම සීන් එක තමා ජෙප්පන්ගෙ අඩු කුලේ හෑසිරීම. කිසිම වෙලාවක තමන්ගේ වෑරදී පිලි නොගන්න එක. උදාහරනයකට ජෙප්පෝ පෝස්ට් එකක් දාලා තියෙනවා බයියෝ මේ පාර චන්දෙදි රනිල්ට පෝස්ටර් ගහනවා කියලා. හෑබෑයි උන්ට මතක නෑ 2005 උන් මහින්දට පෝස්ටර් ගෑහුවා කියලා රනිල්ව චොර කරලා..

    ඒ වගේ ජෙප්පන්ගෙත් අරින්න බෑරි අඩු කුලේ ගති තියෙනවා. ඒත් වෙන ඔප්ශන් එකක් නෑති හින්දා උන්ට තමා දෙන්න වෙන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    ජෙප්පන්ට බලේ දීලා බලේ ගන්නවා නම් බොරු මල්ලි 🤩

    ජෙප්පන්ට යන්න කීවොත් කෙලින්ම දේෂ්ද්‍රොහින්ට මරණය තමා හිමි වෙන්නේ 🤣🤣
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    2009 ඉඳන් 2015 වෙනකං තමා යකෝ රටට ලොකුම Development Project කරේ 🤣
    රට කෑවා කියන්නේ Highway හදපු නිසාද පාරවල් ටික ඔක්කොම කාපට් කරපු නිසා ද නොරොච්චෝලේ වගේ බලාගාර හදලා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරපු නිසා ද 🤣🤣

    අද Highway එක නැත්නම් කොළඹ ඉඳන් මාතර යන්න පැය 7 ක් වත් යනවා 🤣
    නොරොච්චෝලේ නැත්නම් දවසේ පැය 10 ක් වත් කරන්ට් කපන්න වෙනවා 🤣🤣🤣

    ඕය උඩ දාගෙන නළවන අනුර බබා ලංකාවට මොනවා ද කරේ 🤩
    ලොකුම Development Project කරලා පොඩි එකා පවා නය කාරයෙක් කරා. උගේ බුදලයෙන් හැදුව නම් කමක් නැ තව අවුරුදු ගානක් යනකන් නය ගෙවන්න තියෙනවා.නොරොච්චෝලේ තිබිලත් තවම ලයිට් කපන්නේ ඇයි🤣🤣🤣. ඔය මොනා කිවුවත් රාජපක්ෂලාට ආයේ මිනිස්සු උක දෙන්නේ නැ .. ත්‍රෙඩ් දාගෙන මෙතන වලලුනත් උන්ට ආයේ චන්දෙ දෙන්නේ නැ. තොපිට මෙතන මයිනගේ රෙදි හෝදන්න දෙන්නෙත් නැ 🤣🤣
     
    • Love
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ලොකුම Development Project කරලා පොඩි එකා පවා නය කාරයෙක් කරා. උගේ බුදලයෙන් හැදුව නම් කමක් නැ තව අවුරුදු ගානක් යනකන් නය ගෙවන්න තියෙනවා.නොරොච්චෝලේ තිබිලත් තවම ලයිට් කපන්නේ ඇයි🤣🤣🤣. ඔය මොනා කිවුවත් රාජපක්ෂලාට ආයේ මිනිස්සු උක දෙන්නේ නැ .. ත්‍රෙඩ් දාගෙන මෙතන වලලුනත් උන්ට ආයේ චන්දෙ දෙන්නේ නැ. තොපිට මෙතන මයිනගේ රෙදි හෝදන්න දෙන්නෙත් නැ 🤣🤣
    උබල වගේ Basic ජෙප්පන්ට තියෙන ප්‍රශ්නයක් තමා General Knowledge එකක් නැති කම . වහල් කමට කටට එන මොනවා හරි වනලා දානවා නොරොච්චෝලේ තිබිලත් කරන්ට් කපනවා නම් නොරොච්චෝලේ නොතිබුණ නම් කොහොම ද 🤣🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ජෙප්පන්ට බලේ දීලා බලේ ගන්නවා නම් බොරු මල්ලි 🤩

    ජෙප්පන්ට යන්න කීවොත් කෙලින්ම දේෂ්ද්‍රොහින්ට මරණය තමා හිමි වෙන්නේ 🤣🤣
    කාට වුනත් බලේ දුන්නාට පස්සේ ගන්න අමාරුයි.. එහෙමයි කියලා ෆේල් වෙච්ච වෑඩ බෑරි ටාසන්ලා ආයේ ගෙන්නත් බෑනේ.. පුකේ ඈරිලා හික් ගෑවිලා ඉන්නකොට ජෙප්පෝ තව කොහෙට අරින්නද කියලා දීලා දාන්න තියෙන්නේ.. එක අතකට ඔච්චර වෑඩ්ඩා ගොඨාත් ගියා නම් ජෙප්පෝ මොක්කුද?

    උබල වගේ Basic ජෙප්පන්ට තියෙන ප්‍රශ්නයක් තමා General Knowledge එකක් නැති කම . වහල් කමට කටට එන මොනවා හරි වනලා දානවා නොරොච්චෝලේ තිබිලත් කරන්ට් කපනවා නම් නොරොච්චෝලේ නොතිබුණ නම් කොහොම ද 🤣🤣
    නොරොච්චෝලේ වෙනුවට ලන්කාවට ගෑලපෙන වෙන විසදුමක් නෑ තමා. සාම්පූර් ගහගන්න බෑරි වුන එක පාඩුවක්. ඒ කොහොම වුනත් සල්ලි තිබ්බා නම් අදටත් කරන්ට් නොකපා ඉන්න තිබ්බා. ඒ හින්දා මහින්දගේ වෑඩ වලින් හොද වගේම අම්බානක් නරකත් වෙලා තියෙනවා.
    ------ Post added on Jan 22, 2023 at 11:21 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    2009 ඉඳන් 2015 වෙනකං තමා යකෝ රටට ලොකුම Development Project කරේ 🤣
    රට කෑවා කියන්නේ Highway හදපු නිසාද පාරවල් ටික ඔක්කොම කාපට් කරපු නිසා ද නොරොච්චෝලේ වගේ බලාගාර හදලා ජාතික විදුලි බල පද්ධතියට එකතු කරපු නිසා ද 🤣🤣

    අද Highway එක නැත්නම් කොළඹ ඉඳන් මාතර යන්න පැය 7 ක් වත් යනවා 🤣
    නොරොච්චෝලේ නැත්නම් දවසේ පැය 10 ක් වත් කරන්ට් කපන්න වෙනවා 🤣🤣🤣

    ඕය උඩ දාගෙන නළවන අනුර බබා ලංකාවට මොනවා ද කරේ 🤩

    ඔව් ඔව් ඒවගේ ප්‍රතිඵල තමා අද මේ රටම විදාවන්නේ. කිසිම වැඩකට නැති හොර කන්න හදපුවා. රටක් විදිහට ඉස්සරහට යනකොට කොහොමත් පාරවල් හදන්න ඕනේ තමා. අවුරුදු කීයක් බලයේ ඉඳලද ඔයටික යන්තං අතාවගත්තේ. :lol:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕය උඩ දාගෙන නළවන අනුර බබා ලංකාවට මොනවා ද කරේ
    අනුර බබා ට රටේ බලය දීපු වෙලාවක් කියපන් කෝ ඌ ලංකාවට කරපු දෙයක් කියන්න.. 😂🖕
    රට කෑවා කියන්නේ Highway හදපු නිසාද පාරවල් ටික ඔක්කොම කාපට් කරපු නිසා ද
    නැහැ පොන්ස් සත පහකට වටින්නේ නැති උස dildo එකකුයි එක plane එකක්‌ නොඑන ගුවන් තොටුපලකුයි නැව් නොඑන වරයකුයි කැලේ අස්සේ පිට්ටනියකුයි ගහපු නිසා 😂😂මහින්ද highway හදපු cost එක බලලා ද වේසාවෝ මෙතන පුරසාරම් කියවන්නේ.. තොපිට highway පෙන්නලා අත යටින් ගසා ගත්තා.. නොදකින් ඕකවත් නොතේරෙන තොපි වගේ මී හරක් නම් 🥲